note 4 or iphone 5s

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචංලා මේ ෆෝන් දෙකෙන් එකක් ගන්න හදන්නේ
    Galaxy-Note-3-Beats-iPhone-5s-1.jpg

    දෙකෙන් මොකද්ද හොද...??
    බැලූ බැල්මටනම් නෝට් 4 එක හෙදයි කියයි
    ඒත් සැම්සුන් වල ගණන් බහිනවා බලන් ඉන්නකොට
    සෙකන්ඩ් හැන්ඩ් මාකට් ඇත්තෙම නැහැ

    ඒත් අයි ෆෝන් වල සෙකන්ඩ් හැන්ඩි මාකට් බහින්නේ නැහැ ලේසියෙන්

    ප්‍රෙෆෝමන්ස් අතින් නම් නෝට් හොදයි ඒත් අයි ෆෝන් එකකට යන්න බැලුවේ

    උඹලගේ අදහස කොහොමද

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    2nd hand market eka nemei umba kamathi eka ganin.

    2nd hand market eka nam wadagathma de Iphone 5 eka 2nd hand market value ekata gannawa nam kamak naha umba kiyana widiyata depreciation eka adui note 4 ekata wada. Iphone 5 ekath aluthen note 4 ekak ganna gaana wiyadam karala gannawa nam wadak naha. Dan iphone 6 thiyana nisa 5 eka brand new gaththoth padui.
     
    • Like
    Reactions: Srimaster

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    2nd hand market eka nemei umba kamathi eka ganin.

    2nd hand market eka nam wadagathma de Iphone 5 eka 2nd hand market value ekata gannawa nam kamak naha umba kiyana widiyata depreciation eka adui note 4 ekata wada. Iphone 5 ekath aluthen note 4 ekak ganna gaana wiyadam karala gannawa nam wadak naha. Dan iphone 6 thiyana nisa 5 eka brand new gaththoth padui.

    කැමති එක ගත්තා වගේ නෙමෙයි ඊලගට එන ෆෝන් එක ගන්න වෙන්නේ අදෝ මාර්ගය ආදයම් මාර්ගයක් කරගෙන තමයි ඒකයි බැලුවේ රැවුලයි කැදයි දෙකම බේරගන්න ෆෝන් දෙකටම කැමතියි ඒත් වැඩිපුර නෝට් 4
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    කැමති එක ගත්තා වගේ නෙමෙයි ඊලගට එන ෆෝන් එක ගන්න වෙන්නේ අදෝ මාර්ගය ආදයම් මාර්ගයක් කරගෙන තමයි ඒකයි බැලුවේ රැවුලයි කැදයි දෙකම බේරගන්න ෆෝන් දෙකටම කැමතියි ඒත් වැඩිපුර නෝට් 4
    Loku paadu nathuwa denna nam 18 kata wage Galaxy S2, Iphone 4 wage ganna. Oita wadi ewa gathoth loku ganan kohomath padui
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ලිඳේ මානසිකත්වයෙන් මිදියන්, හොද දේ ගනින්, හපේ ගිනි ගානට විකුනන්න හදන්නේ නැතුව.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    2nd hand market eka nemei umba kamathi eka ganin.

    2nd hand market eka nam wadagathma de Iphone 5 eka 2nd hand market value ekata gannawa nam kamak naha umba kiyana widiyata depreciation eka adui note 4 ekata wada. Iphone 5 ekath aluthen note 4 ekak ganna gaana wiyadam karala gannawa nam wadak naha. Dan iphone 6 thiyana nisa 5 eka brand new gaththoth padui.

    :D:yes:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    උබ use කරන්න බලාපොරොත්තු වෙන ආකාරය අනුව තමයි ඉතින්... මොන වගේ ඒවාටද පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා උබම කල්පනා කරලා හොද එකක් ගනින්.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබේ කැමත්තට ෆෝන් එක ගනින් මාකට් ගනන් හොයන්න ගිහින් අකමැත්තෙන් පාවිච්චි කරනවට වඩා නෝට් 4 එක තමා මන් නම් කියන්නේ