Note 7 eka apahu fix karala enna hugak kal yanawada ban? Dan me phone eka ganna inna ayata mokada wenne. Podi adahasak ona.
Note 7 eka apahu fix karala enna hugak kal yanawada ban? Dan me phone eka ganna inna ayata mokada wenne. Podi adahasak ona.
note 7 eke price maybe adu wei ban.උබ නම් මේ කපේට phone එකක් ගන්න එකෙක් නෙමෙයි නේද දැන් කීයක් නම් නූල් දැම්මද![]()

here is the dateඋබ නම් මේ කපේට![]()
කොහොමත් ඒ ෆොන් එක රිප්ලේස් කරලා ආයෙත් අප්ඩේට් වේලා ආවාත් හුගාක් අයගේ හිතේ ඒ ෆොන් එක ගන්න ටිකක් විතර බයක් ඇති වෙයි කියලායි හිතෙන්නේ. හේතුව රිප්ලේස් වේලා අප් ඩේට් වේලා ආව එකක් ද නැති එකක් ද කියලා හොයා ගන්න තවම මෙටර්ඩ් එකක් නැති හින්දා.
දැන් උබ iphone7 ගන්න හෙවුවා නේද?? Note7 තත්වෙට වැටුනේ කොහොමද??

battery icon eka green colorඅදුන ගන්න ක්රමයක් තියනවා
ඔය අවුල නැති ඒවයෙ එමි එක තියන ලේබල් එකේ S අකුර රවුමක් ඇතුලෙ (Safe) කියලා ගහලා එනවා මම දැක්ක කොහේ හරි සයිට් එකක දාල තියනවා

Wt do u mean battery icon? It has changed then previous note 7? Rep addedhere is the date
http://www.gsmarena.com/galaxy_note7_sales_will_resume_on_september_28_-news-20555.php
but you may have to wait at least a month or more in sri lanka.
don't forget to check battery icon before you buy
Wt do u mean battery icon? It has changed then previous note 7? Rep added
fix karapu device walaඅදුන ගන්න ක්රමයක් තියනවා
ඔය අවුල නැති ඒවයෙ එමි එක තියන ලේබල් එකේ S අකුර රවුමක් ඇතුලෙ (Safe) කියලා ගහලා එනවා මම දැක්ක කොහේ හරි සයිට් එකක දාල තියනවා
return karapu nathi ewage battery eka 60% limit karanawalu to prevent overheating
godak durata aluth ena ewageth ehema athi kiyala rumors yanne nan