Note 8 Sensors Not Working

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බොයිස් කෙලවෙලා ඉන්නේ ලෙසටම 4න් එක කෙල වෙලා පට්ට අවුලෙන් ඉන්නේ
    සින් එක මෙකයි
    අප්ඩෙට් දැම්මට පස්සේ තමා මේ සින් එක ආවේ
    කොම හරි දැන් Iris scanner, auto-rotation, GPS,
    වැඩ නැ කරන්න තියෙන ඔක්කම කරා රිසෙට් කරා බැරිම තැන 3 පාරක් වගේ
    එත් බඩු වැඩ නැ දැන් GPS වැඩ ලෙසටම අනිත් එවා වැඩ නැ මට හිතෙන්නේ සොෆ්වේයාර් බැක් කරොත් හරි වගේ නේ එක කරන්න දන්නේ නැ කරගන්න විදිය කරලා දෙන්නකෝ
    මේ විඩියෝ එකේ ඇති කෙස් එකමයි වෙලා තියෙන්නේ

    වෙන අයගෙත් මේ අවුල ආවාද
    දැම්මේ අන්තිම මේ ජනවාරි ආපු සිකියුරිටි අප්ඩේට් එක එක දැම්මට පස්සේ තමා කෙල උනේ
    දැන් වොරොන්ටි ඉවරයි
    oreo android අප්ඩෙට් කරලා තියෙන්නේ එක දැම්ම දවස් වල අවුලක් නැ ජනවාරි එක තමා අවුල
    ප්ලිස් බම්ප් එකක් වත් දාගෙන යන්න ඇඩිලා ඉන්නේ ලෙසටම
     
    Last edited:

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Machan mage mallige
    phone ekata oya lede awa.dn maasa 6,7k ethi
    Qatar walin gaththu phone ekak,
    lankawadi update ekakin passe thamai oka
    une but phone ekata waranty thibba nisa aye
    rata yawala hadagaththa. sensor unit ekama maru karala dunna.
    Lankawe maru karanna 65k or 75k wage ganak a illala samsung eken hadala denna.
    dn kohamada danne ne. Samahara phone reset karama hariyanawalu. ehama neththam aniwa sensor unit eka maru karanna wei.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    phone eka 0 karapan battery eka
    ita passe power button eka 30 seco
    wage hold karapan. phone eke battery eka
    0 krannai ona ita passe turn on karala balapa oka wenne update eken
    software hardware contact lost wela.
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    Machan mage mallige
    phone ekata oya lede awa.dn maasa 6,7k ethi
    Qatar walin gaththu phone ekak,
    lankawadi update ekakin passe thamai oka
    une but phone ekata waranty thibba nisa aye
    rata yawala hadagaththa. sensor unit ekama maru karala dunna.
    Lankawe maru karanna 65k or 75k wage ganak a illala samsung eken hadala denna.
    dn kohamada danne ne. Samahara phone reset karama hariyanawalu. ehama neththam aniwa sensor unit eka maru karanna wei.

    Sirawata ammow bn winasayak wenne