Note 8 Sensors Not Working

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    Software Version eka N950FXXS5CSA/N950FOXM5CRI2/N950FXXU5CRK4
    මේකද ?Security Patch 31.01.2019 අපු එක දැන්මේ. දැනට නම් අවුලක් නෑ. උබ කිව්වා නිසා මමත් ඔය සෙන්සර් ටික චෙක් කරා වැඩද බලන්න... ඔක්කොම වැඩ. මගෙත් වොරන්ටි ඉවරයි ජනවාරි 22න් සොෆ්ට්ලොජික්... ඉක්මනාට හදාගනින් මචන්. විකුනන්න නම් ඕනේ නෑ බන් පට්ටම ෆෝන් එකක් මම යුස් කරපු
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,457
    1,026
    113
    KANDY
    Software Version eka N950FXXS5CSA/N950FOXM5CRI2/N950FXXU5CRK4
    මේකද ?Security Patch 31.01.2019 අපු එක දැන්මේ. දැනට නම් අවුලක් නෑ. උබ කිව්වා නිසා මමත් ඔය සෙන්සර් ටික චෙක් කරා වැඩද බලන්න... ඔක්කොම වැඩ. මගෙත් වොරන්ටි ඉවරයි ජනවාරි 22න් සොෆ්ට්ලොජික්... ඉක්මනාට හදාගනින් මචන්. විකුනන්න නම් ඕනේ නෑ බන් පට්ටම ෆෝන් එකක් මම යුස් කරපු

    matath okamai ban thiyenne. mageth aulak na math dan check kara.
    Mekata One UI enne nadda ban thama?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    matath okamai ban thiyenne. mageth aulak na math dan check kara.
    Mekata One UI enne nadda ban thama?

    තාම නෑ. අප්ඩේට් එකකින් පස්සේ ෆෝන් එක පිස්සු කෙලින්න ගත්ත කියන්නේ ඉතින් එපා වෙන වැඩක් තමයි
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,550
    683
    113
    38
    සුවසිලන්තය
    බොයිස් කෙලවෙලා ඉන්නේ ලෙසටම 4න් එක කෙල වෙලා පට්ට අවුලෙන් ඉන්නේ
    සින් එක මෙකයි
    අප්ඩෙට් දැම්මට පස්සේ තමා මේ සින් එක ආවේ

    mage phone eketh update ekk awa man kale naa habai man lankawe nemei inne ehen gattha pn ekak thamai thiyene matath kelaweida danna:baffled::baffled::baffled: