jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    img.aspx



    Samsung galaxy note 8.0 Tab එකට EBAY හරි මෙහෙන් හරි POUCH ගත්ත අය ඉන්නවද?
    ඔය PEN එක තියෙන PHONE,TABLET වලට MAGNET එක තියෙන POUCH USE කරන්න හොද නෑ කියන්නේ ඇත්තද?
    මට හොද POUCH එකක් කියන්න


    :yes: :yes: :yes: