NOTEPAD ලෝක වෙලඳ මධ්‍යස්ථාන ප්‍රහාරය..
දන්නව නේද ඇමරිකාවට ත්රස්තවාදීන් එල්ල කරපු දරුනු ගුවන් ප්‍රහාරය ගැන.සැප්තැම්බර් 11 ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වුනු මේ ප්‍රහාරයට ආපු ගුවන් යානයේ අංකය තමයි Q33N.මම අද හදන්නේ ආයෙත් ඒ මතකය අලුත් කරන්න.
1)ගන්නකො නෝට් පෑඩ් එක
2)Flight number එක ටයිප් කරන්න(Q33N)
3)අකුරු සයිස් එක 72 දෙන්න
4)අකුරු Type එක Wingdings තෝරන්න
.
.
.
.
.
.
.
මොකද උනේ???