Nothing Phone 2

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    1689317429008.png



    Nothing phone 2 ලංකාවට එද්දි කීයක් වගේ වෙයිද ? සහ කවදා වගේ වෙද්දි එයිද
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    mrwhoistheboss video eke kiwwe nedda ;)
    ඌ ලංකාවට එන එක කිව්වේ නෑ නේ LOL

    අපේ අනාත රටට මේක කවදා ලැබැයිද කියලා බැලුවේ

    ඕකෙ මුල් එක ෆේල් නේද?
    අලුත් එක ලස්සනයි හැබැයි
    UI එක හොදයි
    ------ Post added on Jul 14, 2023 at 12:23 PM
     

    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    ඌ ලංකාවට එන එක කිව්වේ නෑ නේ LOL

    අපේ අනාත රටට මේක කවදා ලැබැයිද කියලා බැලුවේ


    අලුත් එක ලස්සනයි හැබැයි
    UI එක හොදයි
    ------ Post added on Jul 14, 2023 at 12:23 PM
    සෑහෙන්න බ්ග්ස් තිබුන මුල් එකේ මේකෙ හදල එව්වොත් හොදයි. නොදන්න බ්‍රෑන්ඩ් එකකට ලක්ශ 2 වඩා වියදම් කරන එකනම් තේරුමක් නැති වැඩක්.