පහරක් වදින විට කෙළවරටම හැඩට පුදුමයි ඉබේ එසවෙන හැටි ගත උඩට උපමාවක් මෙන්න මින් මතුවන හඬට පොල් ගෙඩි කඩනවා මෙනි හරියට මඩට