Now ශ්‍රී ලංකාව = කේතුමතිය

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෝඨාබය මහත්තය කිව්ව 100000ක් දෙනවා කියල අඩු ආදායම් පවුල් වලඅයට, එයා එක විස්තර කරපු විදියට එක දෙන්නේ ප්ලෑන් එකක් ඇතුව...:love::love::love: එතකොය ඊයේ කිව්වා ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඔබ්බය ගිහිල්ලත් අපි දෙනවා තව 50000ක් කියල. මතක විදියට ඩලස් ඇමතිතුමා කිව්වේ. හරි අර ලක්ෂය අතාරිමු. එතකොට 50000ක් මාර්තු වෙනකොට 50000*35000 = 1750000000:eek::eek:කියමු...සල්ලි වලට දැන් අපිට කරන්න දෙයක් නැති නිසා කමක් නෑ...:cool::cool:

    එත් මේවා දැක්කම ඇමරිකාව වගේ රටවල් හූල්ලන්න ගනී බන්, උන්ටවත් එක පාර කරගන්න බැරි දේවල් අපි කරනවා දකිද්දී.:sorry::sorry::sorry:

    ගෝඨාබය සර් ලස්සන කතාවක් කිව්වා ලඟදි, රාජ්‍ය අංශයේ පඩි වැඩි කරන්න පුළුවන් කිසි අව්ලක් නෑ හැබැයි රජය අංශය ලාභ ලබල පෙන්නන්න කියල...:love::love::love:

    2015 ට කලින් දීපු ජොබ් දීම කියනවනම් උන් office වල පුටු තියාගෙන පත්තර බලනව, බෝංචි, පලා සුද්දකරන්ව..කාඩ් ගහනවා පට්ට ආතල්....:rolleyes::rolleyes::rolleyes:
    2015 ඉඳන් 2019 වෙනකම් ජොබ් දීපු දීම කියනව නම් අඩුම තරමේ උන්ට කියල වාඩිවෙන්න පුටුවක් වත් නෑ හැම තැනම ඇවිද ඇවිද ඉන්නවා ගස්යට අතන මෙතන...:baffled::baffled:
    2020 තව දීල මුන් කොහෙන් නවතීද දන්නේ නෑ....(රාජ්‍ය අංශයට ඕනි තරම් බන්දවගත්තට කමක් නෑ ලංකාවේ වගේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කරලා...නැත්තම් ඇමෙරිකාව අමාරුවේ වැටෙනවා. ඉරානෙන් ගුටිකන්නත් වෙනවා...:dull::dull::dull::dull:)
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    සජිත් පැරදිච්ච හිතේ අමාරුව තාම විටින් විට ඉස්මතු වෙනවා නේද?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් පැරදිච්ච හිතේ අමාරුව තාම විටින් විට ඉස්මතු වෙනවා නේද?

    උඹෙත් capacity අව්ල් වෙලාද ? කිසි capacity එකක් නැතිඑකෙක් ගැන මම කතාකරන්නවත් කැමති නෑ ............:baffled::baffled::baffled: :rofl: :rofl: :rofl: :P :P :P

     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Now ශ්‍රී ලංකාව =... 01-14-2020 08:24 PM pinata budina umbala wage unwa gaththoth oya gaana iwarayi
    Now ශ්‍රී ලංකාව =... 01-14-2020 08:22 PM Huththige putho tho gota sir ta viruddawa post danne ei? Poddak 2/3 hadagannakan hitapan gon kariyo


    :rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl: