Now screening "විමල් සමුගනී"

shenat

Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    අපි විතරක් මෝඩ බයියො යූස් කරන්නෙ නැති එක අපරාදෙ. ඕකුන් අන්දලා වාසියක් අරන් කීයක් හරි හොයාගන්න බලන්න ඕන මුන් වගේ. කොච්චර කරත් වැදඟෙන ඉන්න මෝඩ බයියොනෙ ඉන්නෙ.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,493
    17,617
    113
    තව සති කීපයක් යනකම් මේක තමයි topic එක... සින්හළුන්ට කන්න නැද්ද? පෝර නැද්ද ? ලයිට් නැද්ද ? බඩු ගන්න ඩොලර් නැද්ද ? මේ මුකුත් මතක නෑ

    මුන් නම් සාපයක් බන්
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අපි විතරක් මෝඩ බයියො යූස් කරන්නෙ නැති එක අපරාදෙ. ඕකුන් අන්දලා වාසියක් අරන් කීයක් හරි හොයාගන්න බලන්න ඕන මුන් වගේ. කොච්චර කරත් වැදඟෙන ඉන්න මෝඩ බයියොනෙ ඉන්නෙ.
    මම හිතන්නේ ගොන් බයියෝන්ගේ ගෑණු එකතු කරලා spa එකක් දාන්න , මොකද කියන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    මම හිතන්නේ ගොන් බයියෝන්ගේ ගෑණු එකතු කරලා spa එකක් දාන්න , මොකද කියන්නේ

    @erozan @ESL @N A K A M U R A ලගෙ ගෙවල් වලින් පටන් ගමු රෙක්රූට් කරන්න. 😍
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @erozan @ESL @N A K A M U R A ලගෙ ගෙවල් වලින් පටන් ගමු රෙක්රූට් කරන්න. 😍
    මෙහෙමයි ඕකුන්ට මොනවා කිව්වත් අවුලක් නෑ , මොකද මහා බයියා කියපුවා විශ්වාස කරපු මුන්, ඉතින් ගෑනි වෙන එකෙක් එක්ක ඇඳේ හිටියත් ආ මේක මහින්ද මහත්තයාගේ දේශපාලන දැක්මට අනුව කිසිම ප්‍රශ්ණයක් නෑ කිව්වා නම් හරි
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තව සති කීපයක් යනකම් මේක තමයි topic එක... සින්හළුන්ට කන්න නැද්ද? පෝර නැද්ද ? ලයිට් නැද්ද ? බඩු ගන්න ඩොලර් නැද්ද ? මේ මුකුත් මතක නෑ

    මුන් නම් සාපයක් බන්
    සහ ආණ්ඩු විරෝධී ාමාන්‍ය ජනතාවට,
    තවත් පිලක් හදලා දෙනවා
    එතකොට ඒකට ඒ කට්ටිය හේතු වෙනවා
    පස්සේ අවසානට දෙකම එකතු වෙනවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,085
    27,497
    113
    සහ ආණ්ඩු විරෝධී ාමාන්‍ය ජනතාවට,
    තවත් පිලක් හදලා දෙනවා
    එතකොට ඒකට ඒ කට්ටිය හේතු වෙනවා
    පස්සේ අවසානට දෙකම එකතු වෙනවා

    අනිවා. ව්‍යාග්‍රා විමලයා, ගෙම්බන්පිල කම්බ හොරා, වාසු කපයා ලා එහෙම දිව දෙකේ හිවල්ලු. ඡන්ද ටික අරන් ජනාධිපති සංවේදී වුනා කියලා අත්දෙකයි කකුල් දෙකයි පුපයි උස්සලා ආපහු එකතුවෙයි. ද්විත්ව පුරවැසි කමට කැමැත්ත දුන්නා වගේ.
     
    • Like
    Reactions: pdn.ac.lk