You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
patta

මේක ජොක් එකක් නෙවෙයි මචන්ලා. අපිට නොපෙනන රටේ තියෙන භයානක තත්වයක්. පක්ශයේ හො විපක්ශයේ හො වෙවා පාර්ලිමේන්තුව නියොජනය කරන මන්ත්‍රීලා ටිකකට මෙහෙම උනා නම් අපිට කවර කතාද බන්? හම්බන්තොට මේ වගේ දෙයක් බලන්න යනවා නම් කොල්ලනේ කටවල් පරෙස්සම් කරගෙන පුලුවන්නම් කටට ප්ලාස්ටර් එකක් දාගෙන පලයල්ලා. නැත්නම් ඇට දෙකත් නැතුව එන්න වෙන්නේ. මේවා චන්ඩි කම් නෙවෙයි බන් මැරකම්. රටේ තත්වේ දැන් පෙනවානේ 

නැ බන්. ඔවා තිය්න්නේ බොලාලා අපිට නෙමෙයි.. විපක්ශයට.. අපිට ගිහින් ඔකේ රීලා ආවත් මුකුත් කියන්න එක බල්ලෙක් නැ. ඇටෙන්ශන් ගන්න කරන වැඩනේ..