NPM ගැන හිතන්නේ මොකක්ද?
කොලොනෙනෙ ව පිම්බුවේ කවුද? දෙරණ
අර විගණකධිපතිව පිම්බුවෙ කවුද? දෙරණ
මහේෂ් සේනානායක හමුදාපති කලේ කවුද? මයිත්‍රී වෙන්න ඕනෙනෙ කොහොමත්.
මහේශ් සේනානායක අස් වෙන්න කලින් ඉඳන් දේරණ හමුදපතිගෙ විල්පත්තු වල වැඩ ගැන පබ්ලිසිටි දුන්න.
මේ දවස්වල අපේක්ෂයෙක් නැතුව ඉන්නෙ කවුද? යූ ඇන් පී. හරි එකෙක් නෑනෙ. ශ්‍රී මුඛ්හයක් ඇති සජිත් නෙ ඉන්නෙ.
වැඩියෙන්ම තමන්ගෙ පක්ෂෙ එපා වෙලා තියෙන්නෙ කාටද? යූ ඇන් පී උන්ට නේද?
දෙරණ සපෝට් කරන්නෙ කාටද ඉස්සර ඉඳන්ම? රාජපක්ෂලාට නේද?
ඉතින් එන් පී එම් කියන්නෙ යූ ඇන් පී සහ ජෙපි චන්ද කඩන්න මහින්ද ප්‍රමුඛ්හ සන්ධානයෙන් ගැහුව ප්ලෑන් එකක් කියලයි මට හිතෙන්නෙ. මොකද දැන් යන විදියට වැඩිපුර චන්ද කැඩිල තියෙන්නෙත් යූඇන්පියේ.