NPM ගැන හිතන්නේ මොකක්ද?

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    NPM ගැන හිතන්නේ මොකක්ද?

    කොලොනෙනෙ ව පිම්බුවේ කවුද? දෙරණ

    අර විගණකධිපතිව පිම්බුවෙ කවුද? දෙරණ

    මහේෂ් සේනානායක හමුදාපති කලේ කවුද? මයිත්‍රී වෙන්න ඕනෙනෙ කොහොමත්.

    මහේශ් සේනානායක අස් වෙන්න කලින් ඉඳන් දේරණ හමුදපතිගෙ විල්පත්තු වල වැඩ ගැන පබ්ලිසිටි දුන්න.

    මේ දවස්වල අපේක්ෂයෙක් නැතුව ඉන්නෙ කවුද? යූ ඇන් පී. හරි එකෙක් නෑනෙ. ශ්‍රී මුඛ්හයක් ඇති සජිත් නෙ ඉන්නෙ.

    වැඩියෙන්ම තමන්ගෙ පක්ෂෙ එපා වෙලා තියෙන්නෙ කාටද? යූ ඇන් පී උන්ට නේද?

    දෙරණ සපෝට් කරන්නෙ කාටද ඉස්සර ඉඳන්ම? රාජපක්ෂලාට නේද?

    ඉතින් එන් පී එම් කියන්නෙ යූ ඇන් පී සහ ජෙපි චන්ද කඩන්න මහින්ද ප්‍රමුඛ්හ සන්ධානයෙන් ගැහුව ප්ලෑන් එකක් කියලයි මට හිතෙන්නෙ. මොකද දැන් යන විදියට වැඩිපුර චන්ද කැඩිල තියෙන්නෙත් යූඇන්පියේ.

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඕවා කියන්න බැහැ..බැසිල්ගේ ඉත්තෙක්ද දන්නේ නැහැ මහේශ්..හැබැයි මහේශ් කවදාහරි ගෝටාට හුරේ දාලා ඌට චන්දේ දෙන එවුන් ඔලුවේ අත් තියාගන්න දවසක් එනවානම් කියලා වැඩක් නැහැ..:lol:
     
    Last edited:

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඒකත් වෙන්න බැරිකමක් නෑ

    0rnFQBB.png
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    කොලොනෙනෙ ව පිම්බුවේ කවුද? දෙරණ

    අර විගණකධිපතිව පිම්බුවෙ කවුද? දෙරණ

    මහේෂ් සේනානායක හමුදාපති කලේ කවුද? මයිත්‍රී වෙන්න ඕනෙනෙ කොහොමත්.

    මහේශ් සේනානායක අස් වෙන්න කලින් ඉඳන් දේරණ හමුදපතිගෙ විල්පත්තු වල වැඩ ගැන පබ්ලිසිටි දුන්න.

    මේ දවස්වල අපේක්ෂයෙක් නැතුව ඉන්නෙ කවුද? යූ ඇන් පී. හරි එකෙක් නෑනෙ. ශ්‍රී මුඛ්හයක් ඇති සජිත් නෙ ඉන්නෙ.

    වැඩියෙන්ම තමන්ගෙ පක්ෂෙ එපා වෙලා තියෙන්නෙ කාටද? යූ ඇන් පී උන්ට නේද?

    දෙරණ සපෝට් කරන්නෙ කාටද ඉස්සර ඉඳන්ම? රාජපක්ෂලාට නේද?

    ඉතින් එන් පී එම් කියන්නෙ යූ ඇන් පී සහ ජෙපි චන්ද කඩන්න මහින්ද ප්‍රමුඛ්හ සන්ධානයෙන් ගැහුව ප්ලෑන් එකක් කියලයි මට හිතෙන්නෙ. මොකද දැන් යන විදියට වැඩිපුර චන්ද කැඩිල තියෙන්නෙත් යූඇන්පියේ.

    මොන පිස්සුද බං? මහේෂ් නිසා කොහොමත් මහින්දලාට අවාසි. දෙරනේ කතා නං ඇත්ත තමා.. දිලිත් ජයවිර කියන්නේ හොද මොළයක්. පොරගේ මොන මොන යටි ගේම් තියෙනවද අපි දන්නේ නෑනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම හිතන්නකෝ...UNP යට චන්ද 10 ක් තියනවා පොහොට්ටුවට චන්ද 10 ක් තියනවා....

    කලකිරිලා UNP යෙන් පාවෙන චන්ද 4 කැඩිලා පොහොට්ටුවට යනවා..

    දැන් පොහොට්ටුවට 14 යි
    UNP යට 6 යි....

    සුළු ජාතික චන්ද ගත්තත් දිනන්න අමාරුයි වගේ නේ ....

    දැන් ඔන්න විකල්පයක් එනවා.....UNP යට චන්ද 10 ක් තියනවා පොහොට්ටුවට චන්ද 10 ක් තියනවා....විකල්පේ ඉන්නවා..චන්ද 4 ක් කැඩිලා වැඩිය හිතේ කරදරයක් නැතිව යන්න ලේසිම විකල්පෙට යනවා

    දැන් UNP ට 6
    පොහොට්ටුවට 10 යි
    විකල්පෙට 4යි

    කලින් UNP සහ පොහොට්ටු වෙනස 8 යි දැන් 4යි
    තව සුළුජාතික චන්ද ටිකකින් වැඩේ ගොඩදාගන්න පුළුවන් වගේ නේ ..