NPP ආණ්ඩුවක් ආවොත් මුල් අවුරුදු 2 දී බලාපොරොත්තු වෙන්නේ මොනවද?
අනිත් අයගේ ඒවත් දාන්න. ඔයාගේ රෙදි ගැලවෙන්නේ නැති වෙන්න දාන්න.
අැයි අනික් උන් ගැන හොයන්නේ..උඹලගේ අනුරත් කියන දේ කරන කෙනෙක් නෙමෙයිද?

NPP eken bus - train bo karana farm danawada? bus bithtthara rakinne lal kanthada?දෙයියනේ කියලා බස් එකේ කෝච්චියේ තෙරපෙන්නැතිව ඉඳගෙන ගමනක් බිමනක් යන්න ලැබුනොත් ඇති