NPP ආණ්ඩුවක් ආවොත් මුල් අවුරුදු 2 දී බලාපොරොත්තු වෙන්නේ මොනවද?

NPP ආණ්ඩුවක් ආවොත් මුල් අවුරුදු 2 දී බලාපොරොත්තු වෙන්නේ මොනවද?

  • විදුලි බිල 1/3 අඩු කිරීම සහ තෙල් මිල සූත්‍රය ඉවත් කිරීම

    Votes: 16 21.9%
  • A/L පාස් හැමෝටම රජයේ විශ්ව විද්‍යාල

    Votes: 6 8.2%
  • විවිධ අකටයුතුකම් වලට සම්බන්ධ දේශපාලුවන්ට දඬුවම්

    Votes: 54 74.0%
  • රජයේ සේවය පුළුල් කර රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා

    Votes: 6 8.2%
  • payee VAT බදු අඩු කිරීම

    Votes: 25 34.2%
  • අස්වැසුම, සමුර්ධි වැනි සහනාධාර වැඩි කිරීම

    Votes: 4 5.5%
  • අද්යාපනයට යොදන මුදල වැඩි කිරීම (long-term 6% දක්වා)

    Votes: 42 57.5%
  • කෘෂිකර්මය, කුඩා කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම

    Votes: 42 57.5%
  • රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සහ ඩිජිටල්කරණය

    Votes: 49 67.1%
  • පොදු ප්‍රවාහනය දියුණු කිරීම සහ මාර්ග විනය වැඩිදියුණු කිරීම

    Votes: 48 65.8%

  • Total voters
    73

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    NPP ආණ්ඩුවක් ආවොත් මුල් අවුරුදු 2 දී බලාපොරොත්තු වෙන්නේ මොනවද?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    උන් කොහොමද පාර්ලිමේන්තු බහුතරය ගන්නෙ?ලොකු පක්ශ වලටත් සන්දාන ගහන්න වුනානෙ බහුතරය ගන්න
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    1724074498565.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    NPP ආණ්ඩුවක් ආවොත් මුල් අවුරුදු 2 දී බලාපොරොත්තු වෙන්නේ මොනවද?

    ඔය මුන් කියන ඔක්කොම..

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අනිත් අයගේ ඒවත් දාන්න. ඔයාගේ රෙදි ගැලවෙන්නේ නැති වෙන්න දාන්න.

    අැයි අනික් උන් ගැන හොයන්නේ..උඹලගේ අනුරත් කියන දේ කරන කෙනෙක් නෙමෙයිද?😹😹

    මේ පාර උඹලගේ අනුර දිනන්නම ඕන මම නම් කියන්නේ..😹😹

     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    Cut out long dicks, dick size must not exceed 4 inch.
    Taller people have to sit all the time, do not discriminate against shorter people.
    Usas Kule white sinhalu must need to apply charcoal before leaving house, embrace dark skin

    All people at all levels should be equal
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අැයි අනික් උන් ගැන හොයන්නේ..උඹලගේ අනුරත් කියන දේ කරන කෙනෙක් නෙමෙයිද?😹😹


    ඡන්දෙ දෙන්න තමා හොයන්නෙ
    අනුර බොරු නේ කියන්නේ.
    උබලගෙන් අහුවට ඡන්දෙ දෙන්න කෙනෙක් කියන්නෙත් නෑ
    මුන් මෙහෙම දවස තිස්සේ අනුරට පොල් දාපුවාම අනිත් අපේක්ෂකයින්ට අවාසි.
    @spamcheck @GTRZ මේවා මැතිවරණ නිති උල්ලංගනය කිරීම්. හැම අපෙක්ෂකයටම සම අවස්ථාවක් තියෙන්න ඕන
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දෙයියනේ කියලා බස් එකේ කෝච්චියේ තෙරපෙන්නැතිව ඉඳගෙන ගමනක් බිමනක් යන්න ලැබුනොත් ඇති
    NPP eken bus - train bo karana farm danawada? bus bithtthara rakinne lal kanthada?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ආවොත්

    විවිධ අකටයුතුකම් වලට සම්බන්ධ දේශපාලුවන්ට දඬුවම්​

     

    Similar threads