NPP ආන්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ දන්සැල වහයි ද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    අහල බලපන් ඉතින් . උබේ tax වලින්නේ උන් කෑවේ
    ඉතින් එක තමා රනිල් හරි මහින්ද හරි පාර්ලිමේන්තුවේ දෙන කෑම වේල නැති කරනවා කියලා කොහෙද කිව්වේ?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    රනිල්ගෙ දන්සැල නන් වැහුවා! උගෙ කැබිනට්ටුවෙ එකෙක්වත් නෑ මේ පාර
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඉතින් එක තමා රනිල් හරි මහින්ද හරි පාර්ලිමේන්තුවේ දෙන කෑම වේල නැති කරනවා කියලා කොහෙද කිව්වේ?
    එක දවසක් කිවුව බන් සල්ගාදු පිටියේදී .මට ලගින් යද්දී කියනව ඇහුන. උබට ඇහුන්නැද්ද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    එක දවසක් කිවුව බන් සල්ගාදු පිටියේදී .මට ලගින් යද්දී කියනව ඇහුන. උබට ඇහුන්නැද්ද ?
    වේශ ගෑනි වගේ කනට ඇහිච්ඡ ඒවා නෙවෙයි පිළිගන්න පුළුවන් සෝස් එකක් දාපන් ජේපීස්
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    වේශ ගෑනි වගේ කනට ඇහිච්ඡ ඒවා නෙවෙයි පිළිගන්න පුළුවන් සෝස් එකක් දාපන් ජේපීස්
    මොනාද පොන්නයෝ උන් දීපු පොරොන්දු වලින් කරේ ? එකක් කියපන් බලන්න . එකනේ පුකට දීල එලවල තියෙන්නේ උබට ගෙවන උන්ට . වේස ගනී තෝ නේ බල්ලෝ . තෝ මේ කඩේ යන්නේ කී වෙනි පක්ෂේටද ? :lol:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දවසක රජ වෙන්නම ඔ්න කොල්ලෙක්....

    DZ11kM4VQAAqIHM.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    මොනාද පොන්නයෝ උන් දීපු පොරොන්දු වලින් කරේ ? එකක් කියපන් බලන්න . එකනේ පුකට දීල එලවල තියෙන්නේ උබට ගෙවන උන්ට . වේස ගනී තෝ නේ බල්ලෝ . තෝ මේ කඩේ යන්නේ කී වෙනි පක්ෂේටද ? :lol:
    ගංජා ගහලා ද පොන්ස් ඉන්නේ මම ඇහුවේ මහින්ද රාජපක්ෂ කිව්වා ද කියලා පාර්ලිමේන්තුවේ කෑම නවත්වනවා කියලා
    සිංහල තෙරියාමා
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ගංජා ගහලා ද පොන්ස් ඉන්නේ මම ඇහුවේ මහින්ද රාජපක්ෂ කිව්වා ද කියලා පාර්ලිමේන්තුවේ කෑම නවත්වනවා කියලා
    සිංහල තෙරියාමා
    කරනවා කියපු ඒවගෙන් මොනාද කරේ කියපන් පොන්ස් උබේ tax එකෙන් කාල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    එතකොට පාර්ලිමේන්තු ස්ටාෆ් එක? ආරක්ෂක නිලධාරීන්?
    එහෙම කැන්ටිම වැහුවම උන් අනාතයිනේ!
    පාර්ලිමේන්තු කැන්ටීම වහන එක හෙනම ගොන් වැඩක්. ඕකෙන් කන්නේ මන්ත්‍රිවරු විතරක් නෙමෙයි. හැබැයි ඉතින් අවම ගාණකින් කැන්ටීම නඩර්ත්තු වෙන්න ඕනි. 5star හෝටලක් නෙමෙයිනේ ඕක.
    කැන්ටිම නෙවෙයි මච. මන්ත්‍රිලාට දෙන Free බුෆේ එක ගැන කිව්වේ
     
    • Like
    Reactions: Sanundil

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    දැන් එදා වෙළ කන්න නැති NPP හිගන්නොම 159 ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ😬
    මචන් මිනිසුන් උන්ට හොඳයි කියන දේ කරලා, 2020ත් ඕකම තමා උනේ.ඒකේ ප්‍රතිපල දන්නවනේ. දැන් අදාල පල නෙලාගන්න චාන්ස් එක දෙන්න ඕනා. හොඳක් කලොත් රටටම හොඳයි, නරකක් කලොත් ඉතින් කන්න බොන්න නැති හුත්තිගෙ පුතාලම තමා මුලින්ම පාරවල් වල කන්න බොන්න නැතුව වැටිලා ඉන්නෙ. ලංකාවෙ උන් කලේ ගොන්කමක්ද නැද්ද කියන එක ඉස්සරහට තේරෙයි. ඉතිහාසය නම් තියෙන්නෙ උන්ට විරුද්දව ඒත් ඉවසලා බලන් ඉන්න තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: 2osama

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    දැන් එදා වෙළ කන්න නැති NPP හිගන්නොම 159 ක් ඉන්නවා පාර්ලිමේන්තුවේ😬
    5000 නැති උනාම කිරියේත් ඉදී හතර පස් දෙනෙක් එදා වේල කන්න නැති වෙන. නේ බන් ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    ඉතින් එක තමා රනිල් හරි මහින්ද හරි පාර්ලිමේන්තුවේ දෙන කෑම වේල නැති කරනවා කියලා කොහෙද කිව්වේ?
    එහෙම කීවෙ නැති උන්ට උඹ කඩේ ගියේ පාර්ලිමේන්තු දන්සල උඹට ප්‍රශ්නයක් නැති නිසානෙ. දැන් මොකද උඹ පෙනී නොහිටපු ප්‍රතිපත්තියක් ගැන වද වෙන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    මචන් මිනිසුන් උන්ට හොඳයි කියන දේ කරලා, 2020ත් ඕකම තමා උනේ.ඒකේ ප්‍රතිපල දන්නවනේ. දැන් අදාල පල නෙලාගන්න චාන්ස් එක දෙන්න ඕනා. හොඳක් කලොත් රටටම හොඳයි, නරකක් කලොත් ඉතින් කන්න බොන්න නැති හුත්තිගෙ පුතාලම තමා මුලින්ම පාරවල් වල කන්න බොන්න නැතුව වැටිලා ඉන්නෙ. ලංකාවෙ උන් කලේ ගොන්කමක්ද නැද්ද කියන එක ඉස්සරහට තේරෙයි. ඉතිහාසය නම් තියෙන්නෙ උන්ට විරුද්දව ඒත් ඉවසලා බලන් ඉන්න තමා තියෙන්නෙ.
    උන් කරන මෝඩ වැඩ නිසා නිකං අහක ඉන්න අපිත් පරිප්පු කන්න වෙනවා නේ බං ඒකනේ වැඩේ

    5000 නැති උනාම කිරියේත් ඉදී හතර පස් දෙනෙක් එදා වේල කන්න නැති වෙන. නේ බන් ?
    5000 රෝල් කරලා ගහපන් හරිනි ගේ ලැටි පුකේ🤌
    ------ Post added on Nov 15, 2024 at 10:13 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මෙක යහපාලන දින 100 වගෙ සින් එකක්. පඩ ශෝ වැඩි....
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    දැන් මුන් ඡන්දෙට කලින් කිව්වා පාර්ලිමේන්තුවේ කෑම දෙන එක වාහන ගන්න එක නවත්වනවා කියලා

    kisideyak karanakam wiswasa karanna epa
     
    • Like
    Reactions: bladeable

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    369
    538
    93
    කැන්ටිම නෙවෙයි මච. මන්ත්‍රිලාට දෙන Free බුෆේ එක ගැන කිව්වේ
    ඒකේ කෑම ඔප්ෂන් අඩු කරලා සරල කෑමක් දෙයි හැමෝටම හරි යන්න
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    වේල කන්න නෑ ජේවීපී වේස පකයලට.හැබැයි තේරුන උන්ට කන්න දෙන්න කතාව..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ඒකේ කෑම ඔප්ෂන් අඩු කරලා සරල කෑමක් දෙයි හැමෝටම හරි යන්න
    කිව්වේ නම් වහනවා කියලා සරල කෑම ද නැද්ද කියලා අපිට හොයා හොයා ඉන්න වෙලාවක් නැහැ ඔවා