ගුපියො හරියට කතා කරන්නෙ අවුරුදු ගානක් ගිහින් වගේනෙ
පුතානෝ, පොනිල් ජනාධිපතිවෙලා කිරි බිත්තර ඇමති, කොස්දෙල් ඇමතිලා එහෙම පත්කරලා උන්ට වාහන තොගයක් දීලා උන්ගෙ පවුල්වල උන්ට තානාපතිකම් දුන්නනම් හාල් කිලෝව තුන්සීයට ගියත් ගුපියො සතුටින්. දහදුක් විදල හරි "අපෙ ආන්ඩුව" කියල කයිය ගහන එකනෙ උන්ගෙ පරම සතුට