NPP ආන්ඩුව ඇවිත් මාසයයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ගුපියො හරියට කතා කරන්නෙ අවුරුදු ගානක් ගිහින් වගේනෙ

    පුතානෝ, පොනිල් ජනාධිපතිවෙලා කිරි බිත්තර ඇමති, කොස්දෙල් ඇමතිලා එහෙම පත්කරලා උන්ට වාහන තොගයක් දීලා උන්ගෙ පවුල්වල උන්ට තානාපතිකම් දුන්නනම් හාල් කිලෝව තුන්සීයට ගියත් ගුපියො සතුටින්. දහදුක් විදල හරි "අපෙ ආන්ඩුව" කියල කයිය ගහන එකනෙ උන්ගෙ පරම සතුට 🤭