NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

  • 3 months

    Votes: 12 12.9%
  • 6 months

    Votes: 31 33.3%
  • 1 year

    Votes: 26 28.0%
  • 2 year

    Votes: 44 47.3%

  • Total voters
    93

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    NPP ප්‍රතිපත්තිය මත හා බහුතර බලය නොමෑති තත්වයක් පෙනියන නිසා , හොරුත් සමග එකතු වීමට හෑකියවක් නොමති නිසාත්, INDIA ව සමග සහයොගයෙන් නොසිටීමත්. CHINA සමග පමනක් ගනුදෙනු කරන යන බවක් පෙනෙන නිසත් IMF සමග Discussion වලට resources සහ දෑනුම නොමෑති නිසත්. NPP අන්ඩුවෙ ආයුශ ඉතා අඩු බව මට හිතෙන්නෙ.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    NPP ප්‍රතිපතිය මත හා බහුතර බලය නොමති තත්වයක් පෙනියන නිසා , හොරුත් සමග එකතු වීමට හෑකියවක් නොමති නිසාත්, INDIA ව සමග සහයොගයෙන් නොසිටීමත්. CHINA සමග පමනක් ගනුදෙනු කරන යන බවක් පෙනෙන නිසත් IMF සමග Discussion වලට resources සහ දෑනුම නොමෑති නිසත්. NPP අන්ඩුවෙ ආයුශ ඉතා අඩු බව මට හිතෙන්නෙ.
    ප්‍රතිපත්ති ගැන කතා කරන්න එපා.. කාලෙන් කාලෙට ඕවා වෙනස් කරනවා.. වෙන ආණ්ඩුවකින් ලයිට් රේල් වේ ගෙන්න යද්දී මේවා කරන්න එපා ජාතික අපරාධ කිව්ව මිනිස්සුනේ.. එහෙම කිව්ව ජ්‍රොජෙක්ට් අන්න උන්ගේ ආණ්ඩුවක් යටතේ ගේනවාලු.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ඩොලර් බිලියන 5.5ක් වගේ තියෙනවා ආනයනය තහනම් කරලා එකතු කර ගත්ත. ඕකෙන් අවුරුද්දක් වගේ ආතල් එකක් ගන්න පුළුවන් 😂 ලබන අවුරුද්දේ වගේ jvp එකට චන්දේ දීලා පෙට්‍රල් ලීටර් එකේ 2000ට වික්ක ත්‍රිවිල් ජෙප්පෝ එක්ක ආයෙම පෝලිමේ ඉදන් රට හදන්න සාකච්චා කරන්න පුළුවන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    NPP ප්‍රතිපත්තිය මත හා බහුතර බලය නොමෑති තත්වයක් පෙනියන නිසා , හොරුත් සමග එකතු වීමට හෑකියවක් නොමති නිසාත්, INDIA ව සමග සහයොගයෙන් නොසිටීමත්. CHINA සමග පමනක් ගනුදෙනු කරන යන බවක් පෙනෙන නිසත් IMF සමග Discussion වලට resources සහ දෑනුම නොමෑති නිසත්. NPP අන්ඩුවෙ ආයුශ ඉතා අඩු බව මට හිතෙන්නෙ.
    ඉන්දියාව සමග සහයෝගෙන් නෑ කියල පෙනී යන්නෙ කොහොමද ? ඊයෙම ආවනෙ ඉන්දියාවෙ තානාපති හම්බවෙලා කතාකරන්න
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ප්‍රතිපත්ති ගැන කතා කරන්න එපා.. කාලෙන් කාලෙට ඕවා වෙනස් කරනවා.. වෙන ආණ්ඩුවකින් ලයිට් රේල් වේ ගෙන්න යද්දී මේවා කරන්න එපා ජාතික අපරාධ කිව්ව මිනිස්සුනේ.. එහෙම කිව්ව ජ්‍රොජෙක්ට් අන්න උන්ගේ ආණ්ඩුවක් යටතේ ගේනවාලු.
    එක හරි , උන් අද කියන එක නෙමෙ හෙට කියන්නෙ, හෑම එකටම විරුද්ද වෙලා , දෑන් එව හොදයි කියන්වා.
     
    • Like
    Reactions: AKI-SL and Dr.Amdan

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    දැන් ටික දවසකට කලින් unp උන් කිව්ව නේද ජෙප්පොන්ට දුන්නොත් ආයෙ වෙන උන්ට ආණ්ඩු ගන්න වෙන්නෙ නෑ, ඡන්දත් නැතුව සදාකල් කොමිනිස්ට් කාරයො එක්ක ඉන්න වෙනව කියල.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,327
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මාලිමාව දින්නොත් ආයෙ ලංකාවෙ ඡන්ද නෑ.. තනි කොමියුනිස්ට් පාලයයක් විතරයි..

    September 13, 2023 at 3:22 am | lanka C news
    මාලිමාව දින්නොත් ආයෙ ලංකාවෙ ඡන්ද නෑ.. තනි කොමියුනිස්ට් පාලයයක් විතරයි..

    හැමිල්ටන් රිසර්ව් බැංකුව ශ්‍රී ලංකාවට නඩු පැවරීම සහ රාජපක්ෂ – කබ්රාල් සමග ඇති කරගත් ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    මහරගම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් රණවක මහතා මේ බව ප්‍රකාශ කළේය.