NPP ප්රතිපත්තිය මත හා බහුතර බලය නොමෑති තත්වයක් පෙනියන නිසා , හොරුත් සමග එකතු වීමට හෑකියවක් නොමති නිසාත්, INDIA ව සමග සහයොගයෙන් නොසිටීමත්. CHINA සමග පමනක් ගනුදෙනු කරන යන බවක් පෙනෙන නිසත් IMF සමග Discussion වලට resources සහ දෑනුම නොමෑති නිසත්. NPP අන්ඩුවෙ ආයුශ ඉතා අඩු බව මට හිතෙන්නෙ.
Last edited: