NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

  • 3 months

    Votes: 12 12.9%
  • 6 months

    Votes: 31 33.3%
  • 1 year

    Votes: 26 28.0%
  • 2 year

    Votes: 44 47.3%

  • Total voters
    93

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දැන් බයිල කියල වැඩක් නැ
    ලන්කාව කියන පුන්චි බෝට්ටුවෙ කපිතාන් විදිහට අනුර කුමාර මහත්මයා පත් උනා
    එ බොට්ටුවෙ ඉන්න එවුන් විදිහට මෙක එහෙටෙ මෙහෙට ඇදල සහයොගය නොදි
    කරන කරන දෙට විරුද්ද වෙලා පහලට ඇදල විකාර කලොත්
    ගිලෙන්නෙ අපිත් ඉන්න මෙ බොට්ටුවමයි
    එක නිසා මෙ බොට්ටුව ලස්සනට පිලිවෙලට අනතුරු වලින් එහා හොද තැනකට අරන් යන්න උදව් කරමු
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    NPP ප්‍රතිපත්තිය මත හා බහුතර බලය නොමෑති තත්වයක් පෙනියන නිසා , හොරුත් සමග එකතු වීමට හෑකියවක් නොමති නිසාත්, INDIA ව සමග සහයොගයෙන් නොසිටීමත්. CHINA සමග පමනක් ගනුදෙනු කරන යන බවක් පෙනෙන නිසත් IMF සමග Discussion වලට resources සහ දෑනුම නොමෑති නිසත්. NPP අන්ඩුවෙ ආයුශ ඉතා අඩු බව මට හිතෙන්නෙ.

    Apita hithenne ne ne bang
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    I don’t have an idea about the capacity of harsha. But there are enough people outside who didn’t get a chance due to corrupted family politics. They should capture this moment as soon as possible.

    I’m expecting to see at least 100 new right wing faces in the next parliament. NPP needs a strong, but just opposition to build the country. This change will be useless if Sajith or Champika becomes the opposition leader.

    threres a vacum to be filled, my question is how can educated people get into politics without family connections?
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    721
    93
    bai-vilapa.gif
     
    • Haha
    Reactions: ElaBaba and Cypress

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    NPP ප්‍රතිපත්තිය මත හා බහුතර බලය නොමෑති තත්වයක් පෙනියන නිසා , හොරුත් සමග එකතු වීමට හෑකියවක් නොමති නිසාත්, INDIA ව සමග සහයොගයෙන් නොසිටීමත්. CHINA සමග පමනක් ගනුදෙනු කරන යන බවක් පෙනෙන නිසත් IMF සමග Discussion වලට resources සහ දෑනුම නොමෑති නිසත්. NPP අන්ඩුවෙ ආයුශ ඉතා අඩු බව මට හිතෙන්නෙ.
    Ubata hitunata apia hitenne na bn ema :lol: :lol: :lol:
     
    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    NPP ප්‍රතිපත්තිය මත හා බහුතර බලය නොමෑති තත්වයක් පෙනියන නිසා , හොරුත් සමග එකතු වීමට හෑකියවක් නොමති නිසාත්, INDIA ව සමග සහයොගයෙන් නොසිටීමත්. CHINA සමග පමනක් ගනුදෙනු කරන යන බවක් පෙනෙන නිසත් IMF සමග Discussion වලට resources සහ දෑනුම නොමෑති නිසත්. NPP අන්ඩුවෙ ආයුශ ඉතා අඩු බව මට හිතෙන්නෙ.
    Monawada anith pakshawala thiyena resources NPP eke nathi IMF ekka deal karanna. Is that, experience in corruption and nodding to what all the western policy makers say?. Whole capitalist system is failing all around the world and world economics has turn around its head towards Asia and African regions. Leader in those countries doesn't nod to all what westerns says nowadays. Getup bro from colonial era, politician like Ranil hails from. What west and India need is incapable puppet like him leading countries. That is not how the world politics and economics work nowadays....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    ඩොලර් බිලියන 5.5ක් වගේ තියෙනවා ආනයනය තහනම් කරලා එකතු කර ගත්ත. ඕකෙන් අවුරුද්දක් වගේ ආතල් එකක් ගන්න පුළුවන් 😂 ලබන අවුරුද්දේ වගේ jvp එකට චන්දේ දීලා පෙට්‍රල් ලීටර් එකේ 2000ට වික්ක ත්‍රිවිල් ජෙප්පෝ එක්ක ආයෙම පෝලිමේ ඉදන් රට හදන්න සාකච්චා කරන්න පුළුවන්
    කැරි කථා කියන්න එපා බන්
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and hitter

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    paka thamayi.. balapalla china wage 30 years meha nwathinnee na

    shiranthi nangi
    namala putha athulu pawulama hire
    ranila mama athulu gang eka

    ethakota kaueuruth enne na issarhata
    mokkadaokkoma horu nisa
    jeppo kiyanne master plan gahna ewun amathaka karanna epa
    oya n=bahu jana sanwidana hadana wade aramba kare 1987

    ආය ජන්ද නෑ බන්. අනුර හැමදාම ජනාධිපති.
    සමාජවාදයට ජය වේවා.

    War Attack GIF by Warner Bros. Pictures
    mekla wenwa roo horakam karapu ekeke anurata wiruddawa kata arinne na
    ------ Post added on Sep 23, 2024 at 2:44 PM
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    bahutharaya nathuwanam yanna ba, budget eka pass karaganne kohomada. kath ekka hari putthuwak gahagena bahutharaya hada gaththath awurudu 2k yayi wadima.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    NPP ප්‍රතිපත්තිය මත හා බහුතර බලය නොමෑති තත්වයක් පෙනියන නිසා , හොරුත් සමග එකතු වීමට හෑකියවක් නොමති නිසාත්, INDIA ව සමග සහයොගයෙන් නොසිටීමත්. CHINA සමග පමනක් ගනුදෙනු කරන යන බවක් පෙනෙන නිසත් IMF සමග Discussion වලට resources සහ දෑනුම නොමෑති නිසත්. NPP අන්ඩුවෙ ආයුශ ඉතා අඩු බව මට හිතෙන්නෙ.
    Imf ona na api usd printing karamu
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and Troop

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අනුර දේශපාලන පිරිසිදු කරලා නිළධාරිවාදය නැති කරලා, හොද SYSTEM එකක් ගහලා ආය හොරු තක්කඩියන්ට එන්න බැරි තැනට ඕක හදලා අවුරුදු දෙකෙන් බැරිනම් කීයෙන් ගියත් අපිටනම් කමක් නෑ,

    අනුරලාට වඩා හොද සෙට් එකක් බහින්නම එපැයි දැන් දිනන්න නම්, පරණ සෙට් එක expired දැන්
     
    • Like
    Reactions: ElaBaba