NPP ආරක්ෂක ලේකම් මඩ නාගනි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ආරක්‍ෂක ලේකම්ගේ වාහනය අධික වේගයෙන් ගොස් මඩ වගුරකට පෙරලේ…
    1212-14.webp

    නව ආරක්ෂකම් සම්පත් තුයියකොන්ත මහතාට නිකුත් කර තිබූ වාහනය වගුරු බිමකට පෙරළී ගොස් තිබේ.

    ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ මෙම රථය වැලිකඩ පාර්ලිමේන්තුව පාරේ ජයන්තිපුර ප්‍රදේශයේ දියවන්නා වගුරු බිමට පෙරලීගොස් ඇත.

    අනතුර සිදුවන අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා රථයේ ගමන් කර නැති අතර වැලිකඩ පොලිසිය විසින් එහි රියැදුරු වන හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ආරක්ෂක ලේකම්වරයාව රැගෙන ඒම සඳහා ධාවනය වෙමින් තිබීදී මෙම අනතුර සිදුවී ඇත්තේ රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් බව පොලිස් විමර්ශනවලදී හෙලි වී තිබේ.

    රියැදුරට අනතුරින් තුවාල සිදුවී නැතත් රථයට බරපතල හානි සිදුවී ඇත.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622

    • Like
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,796
    28,980
    113
    රටේ බදු මුදල් නේද මේ NPP එකේ රැස්වීම් වල කථා කරපු උන්ට සැප දෙන්න ගිහින් විනාස කරන්නේ

    තැරිදාර පුන්නකු JVP බයියෝ එහෙම නේද ඉස්සර කිව්වේ :lol: