NPP එකට දෙනවා කියලා හිතුවා මනාපයක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    මනාප දෙන්න පුළුවන් නිසා 1,2,3 කියලා අනුර ට දෙනවා කියලා හිතුවා මනාපයක් මම හැමෝම වගේ රට ගැන හිතලා, ගත්ත තීරණය වැරදි වුනත් වැඩක් නැති වුනත් හැමෝම මේ වෙලාවේ ගන්න එකම තීරණයක් නිසා මම අනුර ට Vote කරනවා. ඒ අතර රනිල් ට , සජිත් ට Vote කරනවා මම

    ගමේ උන් නම් විශ්වාස කරන එකක් නැහැ උන් කියයි තොපි **P නේ , 89 කෙනක් මැරිලා තොපි දෙයිද කියලා එත් මම දෙනවා කවුරු මොනවා කිව්වත් , මැරුණා කෙනා මැරුණා ඕව හිතේ තියන් ඉන්න ඕනේ නැහැ කියල මම හිතුවා.

    කියන්න ගොඩක් දේවල් තිබුනත් ඒවා ලියන්න ඕනේ නැහැ කියල හිතුවා
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    රනිල් කොහොමත් පරදින නිසා අනුරට 1 ගහල රනිල්ට 2 ගහපන්.
     
    • Dislike
    Reactions: YelaWolf

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,885
    113
    උබ ජන්දෙ දෙන්නෙ කාටද කොහෙටද? කියලා ප්‍රසිද්දියෙ කියන්න එපා.
    ඒක උබෙ වැඩක්.
    ඔව්වා පබ්ලික් කියලා අනවස්‍ය වැඩ කරන්නෙ.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    මනාප එපා රට බේර ගත්ත නායකයා රනිල්ට කෙලින්ම කතිරෙ ගහන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    83cs3c.jpg
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ත්‍රීවිල් කාරයො ටික ගහයි කියල බයට බොරුවට නේද දාන්නෙ?

    උබ අදුරන උන් ගොඩක් කිරියෙ ඉන්නව නේද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ඡන්ද නීතිය අනුව උබ හිරේ යන්නත් පුළුවන්
    ඇයි මේකේ දාන්නේ ඕනේ තරම් අරයට දෙනවා මෙයය දනවා කියලා
    ප්ර්සිධියේ රැස්වීම වලට යන්නේ මිනිස්සු

    ත්‍රීවිල් කාරයො ටික ගහයි කියල බයට බොරුවට නේද දාන්නෙ?

    උබ අදුරන උන් ගොඩක් කිරියෙ ඉන්නව නේද
    බයක් නැහැ බන් මම දානවා
    ------ Post added on Sep 15, 2024 at 3:12 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    ඡන්ද නීතිය අනුව උබ හිරේ යන්නත් පුළුවන්
    ඇයි මේකේ දාන්නේ ඕනේ තරම් අරයට දෙනවා මෙයය දනවා කියලා
    ප්ර්සිධියේ රැස්වීම වලට යන්නේ මිනිස්සු
    @2osama chuttak baya una 😂
     
    • Haha
    Reactions: hasithayad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    දීල පොටෝ එකක් ගහල මේකෙ දානකන් ශුවර් නෑ උඹව. මතක් කරල මාර්ක් කරපු කොලේ පෙට්ටිය උඩ තියල පොටෝ එකක් අරන් මෙකේ දහන්.
    මම හිතුවා ඔහොම කියයි කියල මගේ ගමේ අය කිව්වා මට ඊයේ
    කැමරා එකක් අරන් යන්න පුළුවන් නම් මම ඒක කරනවා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම හිතුවා ඔහොම කියයි කියල මගේ ගමේ අය කිව්වා මට ඊයේ
    කැමරා එකක් අරන් යන්න පුළුවන් නම් මම ඒක කරනවා
    පෝන් එක ගෙනියහන් කැමරා නම් උස්සන් යන්න තහනම්.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මම හිතුවා ඔහොම කියයි කියල මගේ ගමේ අය කිව්වා මට ඊයේ
    කැමරා එකක් අරන් යන්න පුළුවන් නම් මම ඒක කරනවා
    ෆෝන් එක අරන් ගිහින් පුලුවන්
    මං 2019දි අරන් කිරියෙ පොටොත් දැම්ම
    මේපාරත් දානව
     
    • Like
    Reactions: Amith0424

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කියන්න ගොඩක් දේවල් තිබුනත් ඒවා ලියන්න ඕනේ නැහැ කියල හිතුවා
    එහෙම කරන්න එපා. ඉතුරු ටිකත් ලියපං අනිවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මනාප දෙන්න පුළුවන් නිසා 1,2,3 කියලා අනුර ට දෙනවා කියලා හිතුවා මනාපයක් මම හැමෝම වගේ රට ගැන හිතලා, ගත්ත තීරණය වැරදි වුනත් වැඩක් නැති වුනත් හැමෝම මේ වෙලාවේ ගන්න එකම තීරණයක් නිසා මම අනුර ට Vote කරනවා. ඒ අතර රනිල් ට , සජිත් ට Vote කරනවා මම

    ගමේ උන් නම් විශ්වාස කරන එකක් නැහැ උන් කියයි තොපි **P නේ , 89 කෙනක් මැරිලා තොපි දෙයිද කියලා එත් මම දෙනවා කවුරු මොනවා කිව්වත් , මැරුණා කෙනා මැරුණා ඕව හිතේ තියන් ඉන්න ඕනේ නැහැ කියල මම හිතුවා.

    කියන්න ගොඩක් දේවල් තිබුනත් ඒවා ලියන්න ඕනේ නැහැ කියල හිතුවා
    aye mokadda 1 2 3 ekak oluwe thiya ganinko
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,523
    113
    ප*යාගල
    sorry.com
    උබට ගමේ තියෙන Political විරෝදෙත් එක්ක චන්දෙ නොදා ඉන්න එක තමයි හොද. වීල්කාරයො උබෙ ඇගිල්ල දැක්ක ගමන් දන්නව උබ ගහන්න ඇත්තෙ එක්කො Sajiyata එක්කො රනිලට කියල. මේ පාර චන්ඩෙ නොදා ඉදප්න් කැමතිනම්. නැත්නම් චන්දෙ දාල ඇවිත් තීන්ත ටික මකපන් කොහොමහරි
     
    Last edited:
    • Like
    Reactions: Any.key and Nadun26