NPP එකට ප්‍රශ්නයක්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    දැන් හිතන්නකෝ බහුතර බලෙන් ජනධිපති උනා, බහුතර බලෙන් පාර්ලිමේන්තුවත් ගත්ත, බැරිවෙලාවත් කතිරෙ ගහපු මිනිස්සුන්ගෙ බහුතර අපේක්ෂාවට ප්‍රතිවිරුද්ධව සහෝදරවරු නැගී හිටියොත්, NPP, JVP ගන්නෙ කතිරෙ ගහල බලය දුන්න මිනිස්සුන්ගෙ පැත්තද? නැත්තං පක්‍ෂයේ සහෝදරවරුගේ පැත්තද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    2019 දීත් "වියත් මග" කියලා බුද්ධිමතුන් කියලා සෙට් එකක් , වෘතියවේදීන් , වගේ මොලේ තියන සෙට් එකක් තමයි රට බාර ගන්නේ පරණ දේශපාලකයා නෙවෙයි කියලා දෙයක් ඔළුවට දාල චන්දෙ අරගෙන අන්තිමට උන්ට පැත්තකට වෙලා ඉන්න කියලා පරණ සෙට් එකම තමයි පාලනය කරේ .
    මේකෙත් ඉස්සරහට බුජ්ජිමතුත් වගේ සෙට් එකක් ඉස්සරහට දාගෙන ආවට උබල හිතනවද චන්දෙ දිනන්නට පස්සේ අර අවුරුදු විසි තිස් ගානක් දර දිය ඇදපු , ස්ටේජ් වල කෑගහපු රතු සහෝදර වරු පැත්තකට වෙලා අලුතෙන් සෙට් උන බුජ්ජිමතුන් ට අවස්ථව දීල ඉදි කියලා ?? :rofl: .. එහෙම හිතෙනවනම් පව් ඉතින් .

    එක පාරක් JVP කිව්වා උන් ගේ ලිස්ට් එකට දාල ඉන්නේ හෙන බුජ්ජිමතුන් , මහාචාර්ය , ආචාර්ය සෙට් එකක් . චන්දෙන් එන්න බැරි කිසි කෙනෙක් ව ලිස්ට් එකෙන් ගන්නේ නෑ කියලා . ඒ පාර ලිස්ට් එකෙන් එක සීට් එකක් ආව . ඒ ආපු චන්දෙට ඉදිරිපත් වෙච්ච නැති බුජ්ජිමතා ගේ නම මතක එකෙක් කියපන් පොඩ්ඩක් . . 🥱

    චන්දෙ දෙන්න එපා කියල නෙවෙයි කියන්නේ .
    උදේම ගිහින් දඩ කතිරයක් ගහල වරෙන් කොලේ වැහෙන්නම . හැබැයි ඉතින් බොරු මනස්ගාත ඔලුවට දාගෙන රට අමුතු රටක් වෙනකන් බලන් හිටියොත් නිකන් කලකිරෙනවා . උනුත් මේ සිරි ලංකාවේම උන් බන් . අනන්තයෙන් ආපු තරු කුමාරයෝ නෙවෙයි. උන් දැකල තියන දෙස්පාලෙනේ තමයි ඇවිත් කරන්නේ .
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හයිපොතටිකල් හිතන්නෑ මිනිස්සු. අදාල නෑ. ප්‍රධාන පක්ෂ දෙකෙන් පුක්ඛය බෝර් කරල තියෙන්නෙ. වෛරයට දෙනව ‍ජවිපෙට. ඔහොම නෙවේ කොහොම කියුවත් එච්චරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    හයිපොතටිකල් හිතන්නෑ මිනිස්සු. අදාල නෑ. ප්‍රධාන පක්ෂ දෙකෙන් පුක්ඛය බෝර් කරල තියෙන්නෙ. වෛරයට දෙනව ‍ජවිපෙට. ඔහොම නෙවේ කොහොම කියුවත් එච්චරයි.
    උබ හිතනවද මේ අවුරුදු දෙකකින් චන්දයක් තියනව කියලා දැන දැන , රනිල පුලුවන් කම තියාගෙන මිනිස්සුන්ගේ පුක බෝර් කරල tax ගහලා , බිල් වැඩි කරල , තරහක් පිරිමැහුවා කියල ? ඌ ට පුලුවන් කම තිබ්බ නම් පුලුවන් තරම් සහන දීල මිනිස්සු කැමති එකෙක් වෙන්න තිබ්බ නේ . අවුරුදු දෙක වගේද ඊලගට තව අවුරුදු 5ක් කියන්නේ . ..

    ඔය විදියට තමයි යන්න තියෙන්නේ මේ වෙලාවේ . මොකා ගත්තත් ඔහොම තමයි යන්න වෙන්නේ තව කාලයක් . දැන් ඉතින් අලුත් සෙට් එකෙන් කට්ටිය බලාපොරොත්තු වෙච්ච ටොපි චොක්ලට් හම්බ උනේ නැති උනාම උන් ගැනත් වෛරය ක් ඇතිවෙලා ඒ වෙනකොට දේශප්‍රේමි කතා කියා කියා යන , රටට ජාතියට ආදරේ , රට බේරගත්ත නායකයාගේ රත්තරන් පුතෙක් පැත්තට හැරිලා චන්දෙ දාන්න ඉඩ තියනව . :rofl: :lol:
    කවදද බන් ලංකාවේ උන් තියන පාලනයක් ගැන සැහීමකට පත් උනේ ? පාලනය බාරගන්න දවසේ ඉදන් උන්ගේ ජනප්‍රියත්වය අඩු වෙන එක වෙන්නේ . එක වැඩි කරගන්න කියලා ටොපි චොක්ලට් දෙන්න ගියොත් ආයිත් කලින් වගේ පෝලිම් වලින් නවතින්නේ .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ජෙප්පෝ හිතන් ඉන්නේ උන් වෙනම ලෝකෙකින් අැවිත් කියලනේ ලංකාව හදන්න..උන් හිතන් ඉන්නේ ලංකාවේ වෙන උන්ගේ නැති අමුතුම උගත්කමක්, විනයක්, රටට වැඩ කරන උවමනාවක් තියෙනව කියලා උන්ට.. ඒක ඵහෙම නෙමෙයි කියල උන්ටත් තේරුම් යන්න බලේ හම්බ වෙන්නම ඕන..අාඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ තියෙයි ලංකාව උන් බලේ ගත්තොත්..බොරුනම් බලපං දිනවලා.😹😹😹
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පෝ හිතන් ඉන්නේ උන් වෙනම ලෝකෙකින් අැවිත් කියලනේ ලංකාව හදන්න..උන් හිතන් ඉන්නේ ලංකාවේ වෙන උන්ගේ නැති අමුතුම උගත්කමක්, විනයක්, රටට වැඩ කරන උවමනාවක් තියෙනව කියලා උන්ට.. ඒක ඵහෙම නෙමෙයි කියල උන්ටත් තේරුම් යන්න බලේ හම්බ වෙන්නම ඕන..අාඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ තියෙයි ලංකාව උන් බලේ ගත්තොත්..බොරුනම් බලපං දිනවලා.😹😹😹
    උඹේ රාජක්ෂ කොරානේ මේං කියලා. ඔය පොන්න රැල හොරාකෑවෙ නැත්තං ඕකුන් 3%න් එහාට එන්නෙත් නෑ. තවත් පුක දෙන්ඩ එපා පොන්ස්
     
    • Like
    Reactions: FuBaR

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,621
    113
    උබ හිතනවද මේ අවුරුදු දෙකකින් චන්දයක් තියනව කියලා දැන දැන , රනිල පුලුවන් කම තියාගෙන මිනිස්සුන්ගේ පුක බෝර් කරල tax ගහලා , බිල් වැඩි කරල , තරහක් පිරිමැහුවා කියල ? ඌ ට පුලුවන් කම තිබ්බ නම් පුලුවන් තරම් සහන දීල මිනිස්සු කැමති එකෙක් වෙන්න තිබ්බ නේ . අවුරුදු දෙක වගේද ඊලගට තව අවුරුදු 5ක් කියන්නේ . ..

    ඔය විදියට තමයි යන්න තියෙන්නේ මේ වෙලාවේ . මොකා ගත්තත් ඔහොම තමයි යන්න වෙන්නේ තව කාලයක් . දැන් ඉතින් අලුත් සෙට් එකෙන් කට්ටිය බලාපොරොත්තු වෙච්ච ටොපි චොක්ලට් හම්බ උනේ නැති උනාම උන් ගැනත් වෛරය ක් ඇතිවෙලා ඒ වෙනකොට දේශප්‍රේමි කතා කියා කියා යන , රටට ජාතියට ආදරේ , රට බේරගත්ත නායකයාගේ රත්තරන් පුතෙක් පැත්තට හැරිලා චන්දෙ දාන්න ඉඩ තියනව . :rofl: :lol:
    කවදද බන් ලංකාවේ උන් තියන පාලනයක් ගැන සැහීමකට පත් උනේ ? පාලනය බාරගන්න දවසේ ඉදන් උන්ගේ ජනප්‍රියත්වය අඩු වෙන එක වෙන්නේ . එක වැඩි කරගන්න කියලා ටොපි චොක්ලට් දෙන්න ගියොත් ආයිත් කලින් වගේ පෝලිම් වලින් නවතින්නේ .
    :yes:
     
    • Like
    Reactions: tharakaf

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    මීට කලින් ජාතික ලැයිස්තුවකට ටොප් නම් ටිකක් දාල අන්තිමට පරණ හපුටු මූණු ටිකම පාර්ලිමේන්තු ආව මතක නැද්ද!
    Harini awe kohomada ethakota? :rolleyes:
    Wikara kiyawanna epa.
     
    • Like
    Reactions: FuBaR and Mr.Wijay

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    ඕකෙ නම් දෙකයිනෙ. නිකමට හිතපන් පුතානෝ ඇවිල්ල ඔහොම අවුලක් ගියා කියල. ඌ ගන්නෙ පූට්ටුවෙ සෙට් එකේ පැත්තද , දෙමල සෙට් එක පැත්තද , මුස්ලිම් සෙට් එක පැත්තද, පාටලී පැත්ත ද, UNP හිටපු උන් පැත්තද, තුනට කැඩුන අතේ තුන් පැත්තෙ උන්ගෙ පැත්තද..

    මේ ලෝකෙ දෙයක් කරන්න බැරි වෙයිනෙ..

    අනික මේ වෙද්දි ගහපු agreement වත් සජිය දන්නෙ නැතුව ඇති. සේරටම හා..

    කොරද්දි තමා නාන්න වෙන්නෙ

    ජෙප්පෝ හිතන් ඉන්නේ උන් වෙනම ලෝකෙකින් අැවිත් කියලනේ ලංකාව හදන්න..උන් හිතන් ඉන්නේ ලංකාවේ වෙන උන්ගේ නැති අමුතුම උගත්කමක්, විනයක්, රටට වැඩ කරන උවමනාවක් තියෙනව කියලා උන්ට.. ඒක ඵහෙම නෙමෙයි කියල උන්ටත් තේරුම් යන්න බලේ හම්බ වෙන්නම ඕන..අාඬි 7 දෙනාගේ කැඳ හැලිය වගේ තියෙයි ලංකාව උන් බලේ ගත්තොත්..බොරුනම් බලපං දිනවලා.😹😹😹
    මෙන්න උගත් මහත්තය මේකෙ! කෝ අර නූලෙ අහපු ප්‍රශ්නෙට උත්තර
    ------ Post added on Aug 15, 2024 at 6:46 AM
     
    • Like
    Reactions: FuBaR

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඕකෙ නම් දෙකයිනෙ. නිකමට හිතපන් පුතානෝ ඇවිල්ල ඔහොම අවුලක් ගියා කියල. ඌ ගන්නෙ පූට්ටුවෙ සෙට් එකේ පැත්තද , දෙමල සෙට් එක පැත්තද , මුස්ලිම් සෙට් එක පැත්තද, පාටලී පැත්ත ද, UNP හිටපු උන් පැත්තද, තුනට කැඩුන අතේ තුන් පැත්තෙ උන්ගෙ පැත්තද..

    මේ ලෝකෙ දෙයක් කරන්න බැරි වෙයිනෙ..

    අනික මේ වෙද්දි ගහපු agreement වත් සජිය දන්නෙ නැතුව ඇති. සේරටම හා..

    කොරද්දි තමා නාන්න වෙන්නෙ

    මෙන්න උගත් මහත්තය මේකෙ! කෝ අර නූලෙ අහපු ප්‍රශ්නෙට උත්තර
    ------ Post added on Aug 15, 2024 at 6:46 AM

    අැයි මොකක්ද අහපු ප්‍රශ්ණේ?අහපන් මේකේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Harini awe kohomada ethakota? :rolleyes:
    Wikara kiyawanna epa.
    dumb and dumber laughing GIF

    මතක් කරලා දෙන්න ඕන ද?

    • Like
    Reactions: dilann

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    උබ හිතනවද මේ අවුරුදු දෙකකින් චන්දයක් තියනව කියලා දැන දැන , රනිල පුලුවන් කම තියාගෙන මිනිස්සුන්ගේ පුක බෝර් කරල tax ගහලා , බිල් වැඩි කරල , තරහක් පිරිමැහුවා කියල ? ඌ ට පුලුවන් කම තිබ්බ නම් පුලුවන් තරම් සහන දීල මිනිස්සු කැමති එකෙක් වෙන්න තිබ්බ නේ . අවුරුදු දෙක වගේද ඊලගට තව අවුරුදු 5ක් කියන්නේ . ..

    ඔය විදියට තමයි යන්න තියෙන්නේ මේ වෙලාවේ . මොකා ගත්තත් ඔහොම තමයි යන්න වෙන්නේ තව කාලයක් . දැන් ඉතින් අලුත් සෙට් එකෙන් කට්ටිය බලාපොරොත්තු වෙච්ච ටොපි චොක්ලට් හම්බ උනේ නැති උනාම උන් ගැනත් වෛරය ක් ඇතිවෙලා ඒ වෙනකොට දේශප්‍රේමි කතා කියා කියා යන , රටට ජාතියට ආදරේ , රට බේරගත්ත නායකයාගේ රත්තරන් පුතෙක් පැත්තට හැරිලා චන්දෙ දාන්න ඉඩ තියනව . :rofl: :lol:
    කවදද බන් ලංකාවේ උන් තියන පාලනයක් ගැන සැහීමකට පත් උනේ ? පාලනය බාරගන්න දවසේ ඉදන් උන්ගේ ජනප්‍රියත්වය අඩු වෙන එක වෙන්නේ . එක වැඩි කරගන්න කියලා ටොපි චොක්ලට් දෙන්න ගියොත් ආයිත් කලින් වගේ පෝලිම් වලින් නවතින්නේ .
    ඔච්චර දෙයක් තේරැම් ගන්න තරම් මොලයක් තියෙන එවුන් ලන්කාවෙ නෑ බන්. මෝඩ ගොන් හැත්ත රෑ වැටුන වලේ දවල් වැටෙන්න යන්නෙ. කොහොමත් අනුරය එන එක හොදයි එතකොට ඒ ඕවරෙව්ටඩ් පොරගෙ කෙරැවාවත් බලාගන්න පුලුවන්. නැත්තම් වෙන එකෙක් දින්නොට් ඕකුන්ගෙ අඩ වැඩියාවත් බලන් ඉන්න වෙනවා.

    හැබැයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ අයි එම් ෆ් එක පැහැදිල්වම කියනවා උන්ගෙ ප්‍රෝගෑම් එක මේ පාර වෙනස් කරන්න ආවොත් ආපහු උන් ලන්කාවට උන්ගෙ සපෝට් එක දෙන්නෙ නෑ කියලා. ඕකෙ බරපතලකම ගැන කිසි අවබෝදයක් නෑ මේකෙ එවුන්ට. අවුලක් නෑ එව් ටොපිය කන්න දෙන්නම ඕනෙ ලිබියාවක් ග්‍රීසියක් උනාම තේරෙයි මේ අවුරුදු දෙකේ ගත්ත තීරන ගොඩක් ඒව හරි කියලා. සමස්තයකටම දුක් විදින්න වෙන එකයි අවුල. ගොන්නු පත් කරන් උන් ගෙ ගොන් වැඩ වලින් මුලු රටේම එවුන්ට දුක් විදින්නෙ නැතිව චන්දෙ දාපු එවුන්ට විතරක් දුක් විදවන්න පුලුවන් ක්‍රමයක් නැහැනෙ කොහෙවත්. අන්න එහෙම වෙනවා නම් ඕනෙ එකෙක්ට දීගත්තට කමක් නෑ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    2019 දීත් "වියත් මග" කියලා බුද්ධිමතුන් කියලා සෙට් එකක් , වෘතියවේදීන් , වගේ මොලේ තියන සෙට් එකක් තමයි රට බාර ගන්නේ පරණ දේශපාලකයා නෙවෙයි කියලා දෙයක් ඔළුවට දාල චන්දෙ අරගෙන අන්තිමට උන්ට පැත්තකට වෙලා ඉන්න කියලා පරණ සෙට් එකම තමයි පාලනය කරේ .
    මේකෙත් ඉස්සරහට බුජ්ජිමතුත් වගේ සෙට් එකක් ඉස්සරහට දාගෙන ආවට උබල හිතනවද චන්දෙ දිනන්නට පස්සේ අර අවුරුදු විසි තිස් ගානක් දර දිය ඇදපු , ස්ටේජ් වල කෑගහපු රතු සහෝදර වරු පැත්තකට වෙලා අලුතෙන් සෙට් උන බුජ්ජිමතුන් ට අවස්ථව දීල ඉදි කියලා ?? :rofl: .. එහෙම හිතෙනවනම් පව් ඉතින් .

    එක පාරක් JVP කිව්වා උන් ගේ ලිස්ට් එකට දාල ඉන්නේ හෙන බුජ්ජිමතුන් , මහාචාර්ය , ආචාර්ය සෙට් එකක් . චන්දෙන් එන්න බැරි කිසි කෙනෙක් ව ලිස්ට් එකෙන් ගන්නේ නෑ කියලා . ඒ පාර ලිස්ට් එකෙන් එක සීට් එකක් ආව . ඒ ආපු චන්දෙට ඉදිරිපත් වෙච්ච නැති බුජ්ජිමතා ගේ නම මතක එකෙක් කියපන් පොඩ්ඩක් . . 🥱

    චන්දෙ දෙන්න එපා කියල නෙවෙයි කියන්නේ .
    උදේම ගිහින් දඩ කතිරයක් ගහල වරෙන් කොලේ වැහෙන්නම . හැබැයි ඉතින් බොරු මනස්ගාත ඔලුවට දාගෙන රට අමුතු රටක් වෙනකන් බලන් හිටියොත් නිකන් කලකිරෙනවා . උනුත් මේ සිරි ලංකාවේම උන් බන් . අනන්තයෙන් ආපු තරු කුමාරයෝ නෙවෙයි. උන් දැකල තියන දෙස්පාලෙනේ තමයි ඇවිත් කරන්නේ .
    අඩු වැඩිය මෙන්න මේකයි ඇත්ත... හැබැයි එකම හරි හොද දෙකට තියෙන්නේ ගොටගේ පස්සෙන් හිටපු සෙට් එක වගේ හොරු ටිකක් නෙවෙයි මුන්, 2004ත් චාන්ස් එක ආව වෙලාවේ මොනවා හරි දෙයක් කරා...
    ඒ දේ ධනාත්මකව හිතලා දීලා බලමු..
     
    :D