NPP එකට ප්‍රශ්නයක්?

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    2019 දීත් "වියත් මග" කියලා බුද්ධිමතුන් කියලා සෙට් එකක් , වෘතියවේදීන් , වගේ මොලේ තියන සෙට් එකක් තමයි රට බාර ගන්නේ පරණ දේශපාලකයා නෙවෙයි කියලා දෙයක් ඔළුවට දාල චන්දෙ අරගෙන අන්තිමට උන්ට පැත්තකට වෙලා ඉන්න කියලා පරණ සෙට් එකම තමයි පාලනය කරේ .
    මේකෙත් ඉස්සරහට බුජ්ජිමතුත් වගේ සෙට් එකක් ඉස්සරහට දාගෙන ආවට උබල හිතනවද චන්දෙ දිනන්නට පස්සේ අර අවුරුදු විසි තිස් ගානක් දර දිය ඇදපු , ස්ටේජ් වල කෑගහපු රතු සහෝදර වරු පැත්තකට වෙලා අලුතෙන් සෙට් උන බුජ්ජිමතුන් ට අවස්ථව දීල ඉදි කියලා ?? :rofl: .. එහෙම හිතෙනවනම් පව් ඉතින් .

    එක පාරක් JVP කිව්වා උන් ගේ ලිස්ට් එකට දාල ඉන්නේ හෙන බුජ්ජිමතුන් , මහාචාර්ය , ආචාර්ය සෙට් එකක් . චන්දෙන් එන්න බැරි කිසි කෙනෙක් ව ලිස්ට් එකෙන් ගන්නේ නෑ කියලා . ඒ පාර ලිස්ට් එකෙන් එක සීට් එකක් ආව . ඒ ආපු චන්දෙට ඉදිරිපත් වෙච්ච නැති බුජ්ජිමතා ගේ නම මතක එකෙක් කියපන් පොඩ්ඩක් . . 🥱

    චන්දෙ දෙන්න එපා කියල නෙවෙයි කියන්නේ .
    උදේම ගිහින් දඩ කතිරයක් ගහල වරෙන් කොලේ වැහෙන්නම . හැබැයි ඉතින් බොරු මනස්ගාත ඔලුවට දාගෙන රට අමුතු රටක් වෙනකන් බලන් හිටියොත් නිකන් කලකිරෙනවා . උනුත් මේ සිරි ලංකාවේම උන් බන් . අනන්තයෙන් ආපු තරු කුමාරයෝ නෙවෙයි. උන් දැකල තියන දෙස්පාලෙනේ තමයි ඇවිත් කරන්නේ .
    කිව්වට තෙරෙන්නෙ නෑ බන් ඔව්ව. පක්ෂ වලට කඩේ යන එක කරන්නෙ. ලංකාව 2025 සුරපුරයක් වෙයි කියල බලන් ඉන්නෙ.
    රනිල යන්නෙ NPP ආවොත් උන්ව තව ටිකක් වැඩියෙන් හිර කරල. ආවොත් කොහොමත් හිර වෙනව. බැඳගත්තු බෙරේ ගහන් කියනව වගේ ඇදන් ය්‍න්න වෙන්නෙ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    2019 දීත් "වියත් මග" කියලා බුද්ධිමතුන් කියලා සෙට් එකක් , වෘතියවේදීන් , වගේ මොලේ තියන සෙට් එකක් තමයි රට බාර ගන්නේ පරණ දේශපාලකයා නෙවෙයි කියලා දෙයක් ඔළුවට දාල චන්දෙ අරගෙන අන්තිමට උන්ට පැත්තකට වෙලා ඉන්න කියලා පරණ සෙට් එකම තමයි පාලනය කරේ .
    මේකෙත් ඉස්සරහට බුජ්ජිමතුත් වගේ සෙට් එකක් ඉස්සරහට දාගෙන ආවට උබල හිතනවද චන්දෙ දිනන්නට පස්සේ අර අවුරුදු විසි තිස් ගානක් දර දිය ඇදපු , ස්ටේජ් වල කෑගහපු රතු සහෝදර වරු පැත්තකට වෙලා අලුතෙන් සෙට් උන බුජ්ජිමතුන් ට අවස්ථව දීල ඉදි කියලා ?? :rofl: .. එහෙම හිතෙනවනම් පව් ඉතින් .

    එක පාරක් JVP කිව්වා උන් ගේ ලිස්ට් එකට දාල ඉන්නේ හෙන බුජ්ජිමතුන් , මහාචාර්ය , ආචාර්ය සෙට් එකක් . චන්දෙන් එන්න බැරි කිසි කෙනෙක් ව ලිස්ට් එකෙන් ගන්නේ නෑ කියලා . ඒ පාර ලිස්ට් එකෙන් එක සීට් එකක් ආව . ඒ ආපු චන්දෙට ඉදිරිපත් වෙච්ච නැති බුජ්ජිමතා ගේ නම මතක එකෙක් කියපන් පොඩ්ඩක් . . 🥱

    චන්දෙ දෙන්න එපා කියල නෙවෙයි කියන්නේ .
    උදේම ගිහින් දඩ කතිරයක් ගහල වරෙන් කොලේ වැහෙන්නම . හැබැයි ඉතින් බොරු මනස්ගාත ඔලුවට දාගෙන රට අමුතු රටක් වෙනකන් බලන් හිටියොත් නිකන් කලකිරෙනවා . උනුත් මේ සිරි ලංකාවේම උන් බන් . අනන්තයෙන් ආපු තරු කුමාරයෝ නෙවෙයි. උන් දැකල තියන දෙස්පාලෙනේ තමයි ඇවිත් කරන්නේ .
    රෝහිතලා විරුද්ධ වුනා වියත්මගේ උන්ව අපේක්ෂක ලිස්ට් එකට දානවට. අන්තිමට කළුතරින් එක වියතෙක්වත් නෑ. ඒකයි අපිට ඕනේ මේ අවුරුදු 30ක් පාර්ලිමන්ට් එකේ කාලේ කාපු කාලකන්ණි ටික එලවන්න. 2015 මයිත්‍රීට දුන්නා, 2019 ගෝටාභයට දුන්නා. මේ පාර මාලිමාවට දෙන්නේ ඒකයි. රෝහිත අබේවර්ධන වගේ එවුන්ට වඩා වෙන ඕනෙම එකෙක්ට වැඩක් කරන්න පුළුවන්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උඹලට තාම තෙරෙන්නේ නැද්ද බන් මේ තියෙන විදියට යන එක හොඳයි දන්නෙ නැති ලබ්බවල් කරන්න ගිහින් නාගන්නවට වඩා? උඹ ආසද පෝලිම් වල ඉන්න? උඹ ආසද සල්ලි තිබ්බට කිසි දෙයක් ගන්න බැරි තත්වෙට වැටෙන්න? උඹ ආසද අද ගන්න බඩුව ගන්න හෙට දෙගුනයක් ගෙවන්න? NPP උන් රටකට කිට්ටු මොනාද කියපන් කරල තියෙන්නෙ? අඩුම ගානෙ කඩයක්වත් කරල තියෙනවද? මේක හරියට අර බයිසිකලයක් පදින එකාට එක පර ජෙට් එකක් දුන්නා වගේ.

    evolution එකක් නෙවී බන්, scenario ටික explain කරල තියෙන්නෙ හරක් ටිකට තෙරේන්න.
    ------ Post added on Aug 15, 2024 at 9:24 AM
    valid point එකක් තියෙනවා, bt ඕවා ඉතින් hypotheticalනේ බන්. හරියට අර අනියමාර්තයක් අසම්භාව්‍යයක් ක්‍රියා වගේ.
    වැසි වැස්සොත් ගග උතුරයි වගේ.

    ඇත්ත කතාව ගත්තොත් political view එක කාට favourite(campaign කාරයෝ ටික හැර) උනත් එහෙම වෙන්නේ, එන එකා රට හදයි කියලනේ. So, ඒවා different වෙන්න පුළුවන්.

    බට් , ඔතන තියෙන ප්‍රශ්නේ අපි දාගෙන ඉන්න පාට කණ්නාඩිය ගලවල දැන් ඉන්න උන්ගේ හොද. නරක balance කරල ගත්තම ඕන මනුස්සයෙක්ට automaticallyම candidate කෙනක් highlight වෙලා එනවා .

    මේකේ thread එකේ කලින් ඌට, බෑ බෑ කියල වැලපිලා, රනිල්ට හීන් නුලෙන් කඩේ යන බහුතරක් කියන්නේ රනිල් රට ගොඩ දැම්මා(ඌට එකට credit එක යනවා), IMF program එක continue කරන්න නම් රනිල් නැතුව බෑ කියලනේ. එහෙම උන්ගෙන් මම අහන්නේ(කලිනුත් දාලා තියෙනවා මේකේ),

    රනිල් මිනිස්සුන්ට තියෙන vat, tax, tarric increments ඔක්කොම පිඩාකාරි දේවල් ටික ක්‍රියාත්මක කරලා, ඇයි IMF එකෙන් suggest කරපු හොද යෝජනා ටික ක්‍රියාමක නොකරන්නේ?

    2023 දී IMF උන් policy framwork එකක් timeline එකත් එක්ක දුන්න Governance diagnostic report කියල, මේ මේ දේවල් වල bill ටික pass කරල ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා, ඒවා ඔක්කොම රජයේ තියෙන වංචා හා දුෂණ වලකවන්න ඕන කරන anti-corruption reforms ටික. පොර ඒවා දැක්කනේ නෑ වගේනේ ඉන්නේ. Anti-corruption reforms ටික ක්‍රියාත්මක කරනවා වෙනවට ආයිත් කබ්බ හොරු ටිකම රනිල් රකිනවා නම් රෙද්දක් ඇදගෙන කොහොමද ඌව defend කරන්නේ? එක පරයෙක්ට මතක නෑ bond scam එක.

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png

    මේ ටික හරියට ක්‍රියාත්මක කරා නම් අනිවා මගේ vote එක රනිල්ට යනවා!
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    NPP ආවොත් ප්‍රයිවෙට් කැම්පස් ටික වහලා දායිද බං
     
    • Haha
    Reactions: tharakaf

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    උඹ ආසද පෝලිම් වල ඉන්න?
    උඹ ආසද සල්ලි තිබ්බට කිසි දෙයක් ගන්න බැරි තත්වෙට වැටෙන්න?
    උඹ ආසද අද ගන්න බඩුව ගන්න හෙට දෙගුනයක් ගෙවන්න?

    මේ ටික already වෙලානෙ පොන්නයො තියෙන්නෙ.. කැරි මොලකාරයො වගේ පොයිය ගහන උබල අවුරුදු 2ටත් අඩුවෙන් රට කරපු ගෝටගෙ අකවුන්ට් එකට සේරම බැර කරල අත පිහිදගන්න හැදුවට , ගම්වල නූගත් මිනිස්සුත් දන්නව 2005 - 2014 රට කරපු මහින්ද ආන්ඩුව, 2014 - 2019 රට කරපු පොනිල් ආන්ඩුව නිසයි රටට හිකුනෙ කියල..

    පොනිල් අවුරුදු 5ක් රට පාලනේ කරල, ඉතිහාසෙ වැඩිම නය අරන්, හිස් වෙච්ච භාන්ඩාගාරයක්නෙ පොන්නයො භාර දීල ගියෙ 2019දි. ආර්තික අර්බුදයක් නාවොත් තමයි පුදුමෙ.

    පිස්සු නාකිය දීපු එක විසදුමක් කියපන් 2028 වෙනකන් නය කල්දාගත්ත ඇරෙන්න.

    අවුරුදු 20ම රට කරල, බෑ කියල ඔප්පු කරපු හොරු සෙට් එක වට කරන් ඉන්න නාකිය දිගටම හිටියොත් 2028 ඉදන් ආයිත් නත්තල් :lol:
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    මේ ලෝකෙ හැම දේම සාපේක්ශයි. මුන් perfect කියන්නෙ නෑ මම. නමුත් සාපේක්ශව අනිත් නරාවලවල් සේරටම වඩා හොදයි. ඒකයි මගෙ මතය. උඹ ඒක පිලිගන්නෙ නෑ නම්, මොකාටද දෙන්න ඕනෙ ඒ ඇයි කියල පොඩ
    මට හිතන විදිහට නම් මේ සිටුවේෂන් එකේදි අපි හරියට උමගකින් එළියට එන්න හදන සෙට් එකක් වගේ. දැන් ඉන්න උමග අවුල්, තැන තැන ගල් වැටිලා බ්ලොක් වෙලා හැබැයි එහා කෝණේ එළියක් පේනවා යන්න පුළුවන් විදිහක් දැන් අපි දන්නවා. ඔහොම යනකොට සයිඩ් එකේ තව උමගටකට entrance එකක් පේනවා අපි ඉන්න එකට වඩා නං හොඳයි වගේ හැබැයි එහා කොනක් නම් පේන්නේ නෑ. ඇතුලේ කොයි වගේදත් දන්නේ නෑ. .

    උමගේ යන එවුන් Normal IQ or above නම් ඔය යන පාරේම ගිහිල්ලා ෂේප් එක එළියට එනවා අතරමං වෙලා හුස්ම ගන්න බැරි වෙලා මැරිලා යන්නෙ නැතුව .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    valid point එකක් තියෙනවා, bt ඕවා ඉතින් hypotheticalනේ බන්. හරියට අර අනියමාර්තයක් අසම්භාව්‍යයක් ක්‍රියා වගේ.
    වැසි වැස්සොත් ගග උතුරයි වගේ.

    ඇත්ත කතාව ගත්තොත් political view එක කාට favourite(campaign කාරයෝ ටික හැර) උනත් එහෙම වෙන්නේ, එන එකා රට හදයි කියලනේ. So, ඒවා different වෙන්න පුළුවන්.

    බට් , ඔතන තියෙන ප්‍රශ්නේ අපි දාගෙන ඉන්න පාට කණ්නාඩිය ගලවල දැන් ඉන්න උන්ගේ හොද. නරක balance කරල ගත්තම ඕන මනුස්සයෙක්ට automaticallyම candidate කෙනක් highlight වෙලා එනවා .

    මේකේ thread එකේ කලින් ඌට, බෑ බෑ කියල වැලපිලා, රනිල්ට හීන් නුලෙන් කඩේ යන බහුතරක් කියන්නේ රනිල් රට ගොඩ දැම්මා(ඌට එකට credit එක යනවා), IMF program එක continue කරන්න නම් රනිල් නැතුව බෑ කියලනේ. එහෙම උන්ගෙන් මම අහන්නේ(කලිනුත් දාලා තියෙනවා මේකේ),

    රනිල් මිනිස්සුන්ට තියෙන vat, tax, tarric increments ඔක්කොම පිඩාකාරි දේවල් ටික ක්‍රියාත්මක කරලා, ඇයි IMF එකෙන් suggest කරපු හොද යෝජනා ටික ක්‍රියාමක නොකරන්නේ?

    2023 දී IMF උන් policy framwork එකක් timeline එකත් එක්ක දුන්න Governance diagnostic report කියල, මේ මේ දේවල් වල bill ටික pass කරල ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා, ඒවා ඔක්කොම රජයේ තියෙන වංචා හා දුෂණ වලකවන්න ඕන කරන anti-corruption reforms ටික. පොර ඒවා දැක්කනේ නෑ වගේනේ ඉන්නේ. Anti-corruption reforms ටික ක්‍රියාත්මක කරනවා වෙනවට ආයිත් කබ්බ හොරු ටිකම රනිල් රකිනවා නම් රෙද්දක් ඇදගෙන කොහොමද ඌව defend කරන්නේ? එක පරයෙක්ට මතක නෑ bond scam එක.

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png

    මේ ටික හරියට ක්‍රියාත්මක කරා නම් අනිවා මගේ vote එක රනිල්ට යනවා!

    උඹෙන් නිකන් ප්‍රශ්නයක් අහන්න, උඹ හිතන විදියට මේ රට ඇත්තට රන් කරන්නේ කවුද?

    ඇයි ආණ්ඩුවකට පාලන මිලක් වගේ එකක් දන්න බැරි? දැම්මාම අන්තිමට මොකද වෙන්නෙ?

    ඇයි ඒ?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    උඹෙන් නිකන් ප්‍රශ්නයක් අහන්න, උඹ හිතන විදියට මේ රට ඇත්තට රන් කරන්නේ කවුද?

    ඇයි ආණ්ඩුවකට පාලන මිලක් වගේ එකක් දන්න බැරි? දැම්මාම අන්තිමට මොකද වෙන්නෙ?

    ඇයි ඒ?
    Deep state මගුල් කියල මටත් බයිලයක් ගහන්න පුළුවන් බන්. ඒවා වැඩක් නෑ , මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීපංකො.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    ඉස්සෙල්ල private campus වලර කරන්නේ මොකද කියලා ඉන්න
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    බැරිවෙලාවත් කතිරෙ ගහපු මිනිස්සුන්ගෙ බහුතර අපේක්ෂාවට ප්‍රතිවිරුද්ධව සහෝදරවරු නැගී හිටියොත්
    මොකක්ද උබ අදහස් කරන්නේ. පොඩ්ඩක් මුලින් හිතල බලපන්කෝ දෙයක් අහන්න කලින්. මොන වගේ වෙලාවක මොන වගෙ සිද්දිය්කද එහෙම වෙන්නේ කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    Deep state මගුල් කියල මටත් බයිලයක් ගහන්න පුළුවන් බන්. ඒවා වැඩක් නෑ , මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීපංකො.

    උඹේ ප්‍රශ්නෙට උතරේ තමා මගේ ප්‍රශ්නේ උඹ හිතන උත්තරේ. ජෙප්පො ආවත් ඔය "unknown/hidden variables" අයින් වෙන්නෙ නෑ.

    තව ප්‍රශ්නයක් අහන්නම්. politician කෙනෙක් රිමාන්ඩ් කරපු ගමන් ඌට මොකද වෙන්නෙ? ඒ වෙන දේ බොරු කියලා උඹලා හැම එකාම දන්නවා. ඒත් උඹල දැකලා තියෙනවද ජෙප්පො කවදාවත් "අපි ඕක වෙනස් කරන්න ඕනා" කියලා කියනව? ඇයි ඒ?
     
    • Like
    Reactions: Hapuwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    මට හිතන විදිහට නම් මේ සිටුවේෂන් එකේදි අපි හරියට උමගකින් එළියට එන්න හදන සෙට් එකක් වගේ. දැන් ඉන්න උමග අවුල්, තැන තැන ගල් වැටිලා බ්ලොක් වෙලා හැබැයි එහා කෝණේ එළියක් පේනවා යන්න පුළුවන් විදිහක් දැන් අපි දන්නවා. ඔහොම යනකොට සයිඩ් එකේ තව උමගටකට entrance එකක් පේනවා අපි ඉන්න එකට වඩා නං හොඳයි වගේ හැබැයි එහා කොනක් නම් පේන්නේ නෑ. ඇතුලේ කොයි වගේදත් දන්නේ නෑ. .

    උමගේ යන එවුන් Normal IQ or above නම් ඔය යන පාරේම ගිහිල්ලා ෂේප් එක එළියට එනවා අතරමං වෙලා හුස්ම ගන්න බැරි වෙලා මැරිලා යන්නෙ නැතුව .
    ඔයා කියන්නෙනෙ රනිල් මේ ගිය ටනල් එකක් හොදයි කියල ද මචං?
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    valid point එකක් තියෙනවා, bt ඕවා ඉතින් hypotheticalනේ බන්. හරියට අර අනියමාර්තයක් අසම්භාව්‍යයක් ක්‍රියා වගේ.
    වැසි වැස්සොත් ගග උතුරයි වගේ.

    ඇත්ත කතාව ගත්තොත් political view එක කාට favourite(campaign කාරයෝ ටික හැර) උනත් එහෙම වෙන්නේ, එන එකා රට හදයි කියලනේ. So, ඒවා different වෙන්න පුළුවන්.

    බට් , ඔතන තියෙන ප්‍රශ්නේ අපි දාගෙන ඉන්න පාට කණ්නාඩිය ගලවල දැන් ඉන්න උන්ගේ හොද. නරක balance කරල ගත්තම ඕන මනුස්සයෙක්ට automaticallyම candidate කෙනක් highlight වෙලා එනවා .

    මේකේ thread එකේ කලින් ඌට, බෑ බෑ කියල වැලපිලා, රනිල්ට හීන් නුලෙන් කඩේ යන බහුතරක් කියන්නේ රනිල් රට ගොඩ දැම්මා(ඌට එකට credit එක යනවා), IMF program එක continue කරන්න නම් රනිල් නැතුව බෑ කියලනේ. එහෙම උන්ගෙන් මම අහන්නේ(කලිනුත් දාලා තියෙනවා මේකේ),

    රනිල් මිනිස්සුන්ට තියෙන vat, tax, tarric increments ඔක්කොම පිඩාකාරි දේවල් ටික ක්‍රියාත්මක කරලා, ඇයි IMF එකෙන් suggest කරපු හොද යෝජනා ටික ක්‍රියාමක නොකරන්නේ?

    2023 දී IMF උන් policy framwork එකක් timeline එකත් එක්ක දුන්න Governance diagnostic report කියල, මේ මේ දේවල් වල bill ටික pass කරල ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා, ඒවා ඔක්කොම රජයේ තියෙන වංචා හා දුෂණ වලකවන්න ඕන කරන anti-corruption reforms ටික. පොර ඒවා දැක්කනේ නෑ වගේනේ ඉන්නේ. Anti-corruption reforms ටික ක්‍රියාත්මක කරනවා වෙනවට ආයිත් කබ්බ හොරු ටිකම රනිල් රකිනවා නම් රෙද්දක් ඇදගෙන කොහොමද ඌව defend කරන්නේ? එක පරයෙක්ට මතක නෑ bond scam එක.

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png

    මේ ටික හරියට ක්‍රියාත්මක කරා නම් අනිවා මගේ vote එක රනිල්ට යනවා!

    අදාල නැති දෙයක්, බට්, උබ හිතපන් ජනවරමෙන් ආපු ගෝට මේ අයි එම් එෆ් සජෙශන්ස් ටික ක්‍රියාත්මක කලානම් මොකෝ වෙන්නෙ කියල..

    මිනිස්සු ඌව පලු අරිනවා, අනිවා ආයි අවුරුදු ගානකට පොහොට්ටුවට ගොඩ ඒමක් නැති වෙනවා...

    ඒකයි ඌ අයි එම් එෆ් නොයා, කොහොමහරි අන්තිම ලෝන් වාරිකෙත් 2022 මැයි වල ගෙව්වෙ. උට ඩොලර් එක හිර කරන් ඉන්න උනා, නය ගෙවන්න ඕන නිසා..

    ඒත් රනිලට ඇදුනෙ නිකන් ලොටරි එකක් වගේ.. ඌ මිනිස්සුන්ට රෙද්දෙ රෙවෙන්න අරින ගමන් කිවෙ, ජනවරමෙන් ආපු එක කරගන්න බැරිව ගියා, මට පුලුවන් දේ මන් කරන්නෙ ඉවසන් ඉන්න කියන එක.. ඌ කොච්චර ඇරියත් පෙලක් ලෝ අයි කිව් ලොන්තයොන්ට ඌව වීරයෙක් වගේ පේන්නෙ ඒ බැක්ග්‍රවුන්ඩ් එක නිසයි. මේ ටිකම ගෝට කලානම් උගෙ වලටත් හෙන වදිනව මිනිස්සුන්ගෙ ශාපෙට.

    ඇත්තටම රටට කෙල උනේ බිලියන් 1, 2 වලින් ලෝන් රිපේමන්ට් තිබ්බ නිසා, කොවිඩ් වලට ටුවරිසම් අඩු උන නිසා. ලෝන් රිපේමන්ට් නැත්නම්, ටුවරිසම්, ලේබර් එක්ස්පොර්ට් වලින් එන ඉන්කම් එක හොදටම ඇති රට දුවන්න, දැන් අපි අත්විදින්නෙ ඒක. ඒත් ලෝ අයි කිව් ඩයල් හිතන්නෙ රනිල්ගෙ හපන්කම් කියලා..

    ආයි loan රිපේමන්ට් ස්ටාර්ට් කරන්න වෙනව 2028දි new USD rate එකෙන්.. ආයිම හොදම එකෙන් කෙලවෙන්නෙ එතකොට. අවුරුදු ගානක් රට කරල බෑ කියල ඔප්පු කරපු ෆේල් පොන්නයො වෙනුවට, සොලුශන් එකක් තියෙන එකෙක් රටට ඕනෙ වෙන්නෙ ඒ නිසා.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    දැන් හිතන්නකෝ බහුතර බලෙන් ජනධිපති උනා, බහුතර බලෙන් පාර්ලිමේන්තුවත් ගත්ත, බැරිවෙලාවත් කතිරෙ ගහපු මිනිස්සුන්ගෙ බහුතර අපේක්ෂාවට ප්‍රතිවිරුද්ධව සහෝදරවරු නැගී හිටියොත්, NPP, JVP ගන්නෙ කතිරෙ ගහල බලය දුන්න මිනිස්සුන්ගෙ පැත්තද? නැත්තං පක්‍ෂයේ සහෝදරවරුගේ පැත්තද?

    මේ තියෙන්නෙ උඹ අහපු එකට ලාල්කාන්ත දීලා තියෙන උත්තරේ. අනිත් උන් ඉන්න කාලේ ජෙප්පන්ට කෑගහන්න පුලුවන් උනාට, ජෙප්පො ආවට පස්සෙ කාටවත් කෑගහන්න බෑ.

    @Dr.Sheldon_Suprakata FYI
     
    • Haha
    Reactions: monson

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මොකක්ද උබ අදහස් කරන්නේ. පොඩ්ඩක් මුලින් හිතල බලපන්කෝ දෙයක් අහන්න කලින්. මොන වගේ වෙලාවක මොන වගෙ සිද්දිය්කද එහෙම වෙන්නේ කියලා
    balaya labunama minissu swarthayen hithanna gannawa, pararthaya amathaka wenawa eka wenne godakma wate inna minissu nisa, balaya labune mokatada kiyana ekai, balaya labune kagenda kiyana ekai, swarthaya oluwata awoth bahutharaya pasekala thama wate inna aya kiyanade karanawa, ethakota balaya labuna bahuthare kamaththa?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේ තියෙන්නෙ උඹ අහපු එකට ලාල්කාන්ත දීලා තියෙන උත්තරේ. අනිත් උන් ඉන්න කාලේ ජෙප්පන්ට කෑගහන්න පුලුවන් උනාට, ජෙප්පො ආවට පස්සෙ කාටවත් කෑගහන්න බෑ.

    @Dr.Sheldon_Suprakata FYI

    haha, You continue to validate my theory! Anti-NPP Evolution. :baffled:

    තව ප්‍රශ්නයක් අහන්නම්. politician කෙනෙක් රිමාන්ඩ් කරපු ගමන් ඌට මොකද වෙන්නෙ? ඒ වෙන දේ බොරු කියලා උඹලා හැම එකාම දන්නවා. ඒත් උඹල දැකලා තියෙනවද ජෙප්පො කවදාවත් "අපි ඕක වෙනස් කරන්න ඕනා" කියලා කියනව? ඇයි ඒ?

    Yes, they have mentioned it. Simply, the rule of law should prevail in this country. එහෙම වෙන්නේ නැත්තේ ඇයි? ඩයනා එහෙම කොහොමද එළියේ ඉන්නේ? Trust me, bro, everyone should follow the law and respect its authority. It requires measures to ensure adherence to the principles of supremacy of the law, equality before the law, accountability to the law, avoidance of arbitrariness, and most importantly legal transparency.

    උඹේ ප්‍රශ්නෙට උතරේ තමා මගේ ප්‍රශ්නේ උඹ හිතන උත්තරේ. ජෙප්පො ආවත් ඔය "unknown/hidden variables" අයින් වෙන්නෙ නෑ.

    Nope ! as usual උබ ආයිත් ලිස්සල යනවා. ප්‍රශනයකට තව ප්‍රශ්නයක් අහන එක හෙනම classic බන්.
    direct question එකක් අහලා තියෙනවා. උන් විතරක් නෙවෙයි, SJB & NPP දෙගොල්ලොම මේ policy framework එක ක්‍රියාන්මක කරනවා කියල agree වෙලා තියෙනවා. specially, NPP උන් කිව්වා මේවා legal entity එකක් හරහා ගිහිල්ල මේවට accountable(වගකියනවා) කියලා. power එකට ඇවිල්ල කියපු ඒවා කරේ නැති උනොත් ඕනේ බයියෙක්ට, ටොයියෙක්ට, ජෙප්පෙක්ට පුලුවන් උන්ට විරුද්දව නීති මාර්ගයට යන්න.

    මේකේ කියල තියෙන්නේ හොරු අල්ලන්න කියලත් නෙවෙයි, system එකේ තියෙන වංචා දුෂණ අවම කරන්න ඕනේ anti-corruption reforms ටිකක් ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි ඒවා කරොත් නම් නිකන්ම හොරු ටික එළිවෙනවා. මේ රටට කෙල වුනේත් කම්බ හොරු නිසා.

    එච්චර දෙයක් උනාට පස්සෙත් කොහොමද මුව defend කරන්නේ?
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    haha, You continue to validate my theory! Anti-NPP Evolution. :baffled:

    Yes, they have mentioned it. Simply, the rule of law should prevail in this country. එහෙම වෙන්නේ නැත්තේ ඇයි? ඩයනා එහෙම කොහොමද එළියේ ඉන්නේ? Trust me, bro, everyone should follow the law and respect its authority. It requires measures to ensure adherence to the principles of supremacy of the law, equality before the law, accountability to the law, avoidance of arbitrariness, and most importantly legal transparency.

    Nope ! as usual උබ ආයිත් ලිස්සල යනවා. ප්‍රශනයකට තව ප්‍රශ්නයක් අහන එක හෙනම classic බන්.
    direct question එකක් අහලා තියෙනවා. උන් විතරක් නෙවෙයි, SJB & NPP දෙගොල්ලොම මේ policy framework එක ක්‍රියාන්මක කරනවා කියල agree වෙලා තියෙනවා. specially, NPP උන් කිව්වා මේවා legal entity එකක් හරහා ගිහිල්ල මේවට accountable(වගකියනවා) කියලා. මේකේ කියල තියෙන්නේ හොරු අල්ලන්න කියලත් නෙවෙයි, system එකේ තියෙන වංචා දුෂණ අවම කරන්න ඕනේ anti-corruption reforms ටිකක් ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි ඒවා කරොත් නම් නිකන්ම හොරු ටික එළිවෙනවා. මේ රටට කෙල වුනේත් කම්බ හොරු නිසා.

    එච්චර දෙයක් උනාට පස්සෙත් කොහොමද මුව defend කරන්නේ?

    Dude, if you cannot understand that the country is run by a bunch of elite powerful people no point arguing with you. There are so many unknown/hidden variables that are at play. if you disturb or try to disrupt their way they will surely topple the government. You like it or not that is what has happened and that will happen in the future as well.

    Lapaya thinks he has everything figured out, but IF he comes in to power, he is going to learn it the hard way. Just like Gota did.

    Regarding my remand comment. Once a politician is remanded they get ill. The doctor somehow manages to give the required docs and they end up in some special holding cell or hospital. All politicians, I say All politicians know this. But no one will ever try to fix it. Why? because they know that that is something they too will need some day. I have never heard Jeppas saying we need to stop this. They will never say that. There are unspoken agreements between all politicians even Jeppas ;-)
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    balaya labunama minissu swarthayen hithanna gannawa, pararthaya amathaka wenawa eka wenne godakma wate inna minissu nisa, balaya labune mokatada kiyana ekai, balaya labune kagenda kiyana ekai, swarthaya oluwata awoth bahutharaya pasekala thama wate inna aya kiyanade karanawa, ethakota balaya labuna bahuthare kamaththa?
    ඔයා අදහස් කකරන්නේ මොන වගේ දේවල් කරන එකද කියලා පැහැදිලි නෑ.

    Lapaya thinks he has everything figured out, but IF he comes in to power, he is going to learn it the hard way. Just like Gota did.
    ඔයා කියන කතාව ඇත්ත. ඒ උනාට ගෝට තනි උන සීන් එකක් තිබ්බා. NPP එකට ඒක අදාල නෑ බොහෝ දුරට. ඒ උනාට කතාව ඇත්ත. උන්ට පුලුවන් ආයේ මිනිස්සු පාරට ගන්න මිනිස්සු ගේ බෙල්ල හිර කරලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    ඔයා අදහස් කකරන්නේ මොන වගේ දේවල් කරන එකද කියලා පැහැදිලි නෑ.

    ඔයා කියන කතාව ඇත්ත. ඒ උනාට ගෝට තනි උන සීන් එකක් තිබ්බා. NPP එකට ඒක අදාල නෑ බොහෝ දුරට. ඒ උනාට කතාව ඇත්ත. උන්ට පුලුවන් ආයේ මිනිස්සු පාරට ගන්න මිනිස්සු ගේ බෙල්ල හිර කරලා

    Everyone who supported him including the backend players turned on him. Same will happen to lapaya. And this time I don't think any country will come to bail us out like last time. So choose wisely.
     
    • Like
    Reactions: Hapuwa