NPP එකට ප්‍රශ්නයක්?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,279
    166,551
    113
    එකමත් එක රටක
    අඩු වැඩිය මෙන්න මේකයි ඇත්ත... හැබැයි එකම හරි හොද දෙකට තියෙන්නේ ගොටගේ පස්සෙන් හිටපු සෙට් එක වගේ හොරු ටිකක් නෙවෙයි මුන්, 2004ත් චාන්ස් එක ආව වෙලාවේ මොනවා හරි දෙයක් කරා...
    ඒ දේ ධනාත්මකව හිතලා දීලා බලමු..
    අපි තාම මුන්ගේ සෙට් එක දැකල නෑ . අපි දැකල තියෙන්නේ උඩම ඉන්න 4-5 දෙනෙක් විතරයි .
    ආණ්ඩුවක් කියන්නේ 115ක් වත් පාර්ලිමේන්තු සෙට් එකක් ..තව පලාත් සභා , නගර සභා වගේ තව සෙට් එකක් අලුතෙන් එනව.. ඉතින් උබල හිතන්නේ ඒ ඔක්කොම සිරිමත් ල කියලද?.. උන් ටිකවත් හොයාගන්නේ මේ ලංකාවෙන්ම තමයි.. කලින්ට වඩා ලොකු හොරු සෙට් එකක් වෙන්න පුලුවන් උන්ට වඩා මොලේ තිබ්බොත්.. :rofl:
     
    • Like
    Reactions: Hapuwa

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Dude, if you cannot understand that the country is run by a bunch of elite powerful people no point arguing with you. There are so many unknown/hidden variables that are at play. if you disturb or try to disrupt their way they will surely topple the government. You like it or not that is what has happened and that will happen in the future as well.

    Lapaya thinks he has everything figured out, but IF he comes in to power, he is going to learn it the hard way. Just like Gota did.

    Haha, I told you right? මටත් deep state වැල් බයිලා ගහන්න පුළුවන් bro. At least we need to give it a try. Otherwise, this generational curse will continue because of who worshiped these corrupt officials & systems.

    Regarding my remand comment. Once a politician is remanded they get ill. The doctor somehow manages to give the required docs and they end up in some special holding cell or hospital. All politicians, I say All politicians know this. But no one will ever try to fix it. Why? because they know that that is something they too will need some day. I have never heard Jeppas saying we need to stop this. They will never say that. There are unspoken agreements between all politicians even Jeppas ;-)

    @leeroxxroxx ඉස්සුවා.

    "rule of law" is part of their campaign. :baffled: To be honest I'm fed up with this damn corrupt system. This country needs a change! change in attitudes, and change for a good country! That's what all I want. Yeah, there is no instant solution. But, as I mentioned earlier we need to try.

    Also, I know that we can't pour water into a cup that's already full. Anyway, respect your choice! Hope for the best.

    but, but,

    Ranil-Hora.jpg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    Haha, I told you right? මටත් deep state වැල් බයිලා ගහන්න පුළුවන් bro. At least we need to give it a try. Otherwise, this generational curse will continue because of who worshiped these corrupt officials & systems.

    Well son, you are dealing with a country not some gamsabaawa. a single stupid decision can throw the entire country in to dissaray. just like the organic fertilizer thing. The reason you don't understand that is because you probably don't have experience even operating on a management level in a company. Don't blame you. back in 2012 and before that I too thought you can change anything easily. But then when I endedup on the other side I realized how naive most of us are. This is with regard to companies. And how is that relevant to a country? well a country is just a very very large company.

    @leeroxxroxx ඉස්සුවා.

    This doesn't cover what I said. I was talking about dumping people in to remand before they are granted bail or imprisoned or released. I am interested in seen lapaya talking about that part ;-)
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145

    Best example Ukraine

    valid point එකක් තියෙනවා, bt ඕවා ඉතින් hypotheticalනේ බන්. හරියට අර අනියමාර්තයක් අසම්භාව්‍යයක් ක්‍රියා වගේ.
    වැසි වැස්සොත් ගග උතුරයි වගේ.

    ඇත්ත කතාව ගත්තොත් political view එක කාට favourite(campaign කාරයෝ ටික හැර) උනත් එහෙම වෙන්නේ, එන එකා රට හදයි කියලනේ. So, ඒවා different වෙන්න පුළුවන්.

    බට් , ඔතන තියෙන ප්‍රශ්නේ අපි දාගෙන ඉන්න පාට කණ්නාඩිය ගලවල දැන් ඉන්න උන්ගේ හොද. නරක balance කරල ගත්තම ඕන මනුස්සයෙක්ට automaticallyම candidate කෙනක් highlight වෙලා එනවා .

    මේකේ thread එකේ කලින් ඌට, බෑ බෑ කියල වැලපිලා, රනිල්ට හීන් නුලෙන් කඩේ යන බහුතරක් කියන්නේ රනිල් රට ගොඩ දැම්මා(ඌට එකට credit එක යනවා), IMF program එක continue කරන්න නම් රනිල් නැතුව බෑ කියලනේ. එහෙම උන්ගෙන් මම අහන්නේ(කලිනුත් දාලා තියෙනවා මේකේ),

    රනිල් මිනිස්සුන්ට තියෙන vat, tax, tarric increments ඔක්කොම පිඩාකාරි දේවල් ටික ක්‍රියාත්මක කරලා, ඇයි IMF එකෙන් suggest කරපු හොද යෝජනා ටික ක්‍රියාමක නොකරන්නේ?

    2023 දී IMF උන් policy framwork එකක් timeline එකත් එක්ක දුන්න Governance diagnostic report කියල, මේ මේ දේවල් වල bill ටික pass කරල ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න කියලා, ඒවා ඔක්කොම රජයේ තියෙන වංචා හා දුෂණ වලකවන්න ඕන කරන anti-corruption reforms ටික. පොර ඒවා දැක්කනේ නෑ වගේනේ ඉන්නේ. Anti-corruption reforms ටික ක්‍රියාත්මක කරනවා වෙනවට ආයිත් කබ්බ හොරු ටිකම රනිල් රකිනවා නම් රෙද්දක් ඇදගෙන කොහොමද ඌව defend කරන්නේ? එක පරයෙක්ට මතක නෑ bond scam එක.

    https://www.imf.org/en/Publications...eport-Governance-Diagnostic-Assessment-539804

    image-2024-08-02-191839962.png

    මේ ටික හරියට ක්‍රියාත්මක කරා නම් අනිවා මගේ vote එක රනිල්ට යනවා!
    අන්අරයියට නං නං වෙන පාරක් තියෙනවලු

    හැබැයි උඹ කියන කතාව හරියටම හරි, anti corruption, transparency වගේ දේවල් නැතුව ගොඩක් කල් මේ රට දුවන්න බෑ. හැබැයි ඒකට උත්තරේ කිසිම diplomatic relationship එකක් නැති experience නැති, හරි මතයක් නැති, කොටින්ම anti capitalist ideology එකකින් හැදිච්ච ා පක්ෂෙක මිනිස්සු ටිකකට රට බාර දෙන එක නෙමෙයි.
    ------ Post added on Aug 15, 2024 at 12:26 PM
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Well son, you are dealing with a country not some gamsabaawa. a single stupid decision can throw the entire country in to dissaray. just like the organic fertilizer thing. The reason you don't understand that is because you probably don't have experience even operating on a management level in a company. Don't blame you. back in 2012 and before that I too thought you can change anything easily. But then when I endedup on the other side I realized how naive most of us are. This is with regard to companies. And how is that relevant to a country? well a country is just a very very large company.
    what happened to the Constitution? Are you happy with the current establishment and the system? The way it's behaving?

    This doesn't cover what I said. I was talking about dumping people in to remand before they are granted bail or imprisoned or released. I am interested in seen lapaya talking about that part ;-)

    Did you see it anywhere? Simply, put we already have enough rules & regulations to counter such things. The problem is that The law has gone wild. Remember, හොර බෙහෙත් දීලා මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරපු කෙහෙලියවත් බේරපු හරක් ඉන්න පාර්ලිමේන්තුවක් මේක. That's how unfortunate we are.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    අදාල නැති දෙයක්, බට්, උබ හිතපන් ජනවරමෙන් ආපු ගෝට මේ අයි එම් එෆ් සජෙශන්ස් ටික ක්‍රියාත්මක කලානම් මොකෝ වෙන්නෙ කියල..

    මිනිස්සු ඌව පලු අරිනවා, අනිවා ආයි අවුරුදු ගානකට පොහොට්ටුවට ගොඩ ඒමක් නැති වෙනවා...

    ඒකයි ඌ අයි එම් එෆ් නොයා, කොහොමහරි අන්තිම ලෝන් වාරිකෙත් 2022 මැයි වල ගෙව්වෙ. උට ඩොලර් එක හිර කරන් ඉන්න උනා, නය ගෙවන්න ඕන නිසා..

    ඒත් රනිලට ඇදුනෙ නිකන් ලොටරි එකක් වගේ.. ඌ මිනිස්සුන්ට රෙද්දෙ රෙවෙන්න අරින ගමන් කිවෙ, ජනවරමෙන් ආපු එක කරගන්න බැරිව ගියා, මට පුලුවන් දේ මන් කරන්නෙ ඉවසන් ඉන්න කියන එක.. ඌ කොච්චර ඇරියත් පෙලක් ලෝ අයි කිව් ලොන්තයොන්ට ඌව වීරයෙක් වගේ පේන්නෙ ඒ බැක්ග්‍රවුන්ඩ් එක නිසයි. මේ ටිකම ගෝට කලානම් උගෙ වලටත් හෙන වදිනව මිනිස්සුන්ගෙ ශාපෙට.

    ඇත්තටම රටට කෙල උනේ බිලියන් 1, 2 වලින් ලෝන් රිපේමන්ට් තිබ්බ නිසා, කොවිඩ් වලට ටුවරිසම් අඩු උන නිසා. ලෝන් රිපේමන්ට් නැත්නම්, ටුවරිසම්, ලේබර් එක්ස්පොර්ට් වලින් එන ඉන්කම් එක හොදටම ඇති රට දුවන්න, දැන් අපි අත්විදින්නෙ ඒක. ඒත් ලෝ අයි කිව් ඩයල් හිතන්නෙ රනිල්ගෙ හපන්කම් කියලා..

    ආයි loan රිපේමන්ට් ස්ටාර්ට් කරන්න වෙනව 2028දි new USD rate එකෙන්.. ආයිම හොදම එකෙන් කෙලවෙන්නෙ එතකොට. අවුරුදු ගානක් රට කරල බෑ කියල ඔප්පු කරපු ෆේල් පොන්නයො වෙනුවට, සොලුශන් එකක් තියෙන එකෙක් රටට ඕනෙ වෙන්නෙ ඒ නිසා.
    ඒ වෙලාවේ ඔය පුටුවට මොන සක්කරයා ආවත් උගේ පුප බේරගන්න නම් රට stable කරන වැඩ ටික කරන්න වෙනවා. එහෙම උනේ නැත්නම් හැරෙන තැපෑලෙන් ගෙදර යන්න වෙනවා. bt අපි රනිල්ට credit එක දෙන්න ඕනේ, එහෙමයි කියලා නරියට කුකුල් කොටුව බාර දෙන සිරිතක් නැහැනේ.
    මේ IMF suggestions ටික 2023 ආවේ අපි default උනාට පස්සේ. රනිල් මේ ටික හරියට කරා නම් අද මේ වගේ බල්ලා මාක් එකට වැටෙන්නේ නැහැ. ඌ අවුරුදු ගානක් තියාගෙන ආපු Mr. clean reputattion එකට කෙල වුන bond scam එකේ දී යාළුවො බේරපු නිසා.
    ඉතිරි වෙලා තිබ්බ අනිත් ටිකත් හැදී ගෑවිලා ගියා මේ ආණ්ඩුවේ හොරු ටික රැකලා.

    අන්අරයියට නං නං වෙන පාරක් තියෙනවලු

    ------ Post added on Aug 15, 2024 at 12:26 PM

    https://www.ft.lk/front-page/NPP-informs-IMF-of-intentions-to-revise-some-reforms/44-759487

    image-2024-08-06-195450640.png

    ඇයි බන් රනිල් හාමු, අර IMF එකේ ant-corruption reforms ටික implement කරන්නේ නැත්තේ?
    ඌ හොර පොලිස් සෙල්ලං කරනවද? :baffled:
     
    • Like
    Reactions: FuBaR and gannicuz

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    ඔය ප්‍රශ්නෙ ඉතින් ඔහොම බැලුවොත් NPP නෙවේ ලොකේ ඕනෙම දේශපාලන පක්ශෙටම පොදුයිනේ !! එහෙම බැලුවොත් රට Balance කරනවා කියන රනිලුත් ඉන්නේ.. ඒකියන්නේ දැන් රටේ ඉන්න ජනාධිපති ඉන්නෙත් මිනිස්සු කැමති නිසාද ?? ඒ මනුස්සයා එහෙම නම් චන්දයක් දිනලාවත් ආපු නැති මනුස්සයෙක් නෙහ් !! ඔයා අහපු ප්‍රශ්නෙට මෙතන ඉන්න කාටවත් හරි උත්තරයක් දෙන්න බැහෑ !! එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවනේ.. ඒකට අනුව තමා මොන දේශපාලන පක්ශයත් හරි නම් වැඩ කරන්න ඕනේ !!
    මෙහෙමයි රට කාපුවම අනුරට වඩා බලයක් පොරවල් වෙච්ච ගෝඨාව මිනිස්සු අරගල කරලා පන්නලා දැම්මා නම් අනුර කෑවෝත් ඒ මනුස්සයාව අයින් කරන එකත් අරටත් වඩා අමාරු දෙයක් නොවෙයි.. ඔයා කියන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට බැලුවොත්
     
    • Like
    Reactions: tha123 and FuBaR

    Moda kathaawak.. experiment karanna puluwan stage ekaka newei api inne
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    ඒක චන්දෙන් මිනිස්සු තීරණය කරයි !!
    Ow ithin eka ape pawa hari pina. Mokada uda pena gena chande dunnata/nodunnata anthimata dena dey kaala wena dei balan inna ne thiyenne

    ඔයා කියන්නෙනෙ රනිල් මේ ගිය ටනල් එකක් හොදයි කියල ද මචං?
    Ow nodann tunnel wala gihin kela kara gannawata wada hondai..mokada den me crisis eka control kara gaththa widiha arenna wena widihak nehe..den thiyenne production/export/services wedi kara ganna eka...eka paaratama mokekwath danne nethi set ekak aapahu government ekata ewilla moda aathal deela aaye stakeholder confidence nethi wenawa..money flow eka nawathinawa, ena ewunge inexperience eka nisa eka sustain unoth back to crisis mode.
    ------ Post added on Aug 15, 2024 at 4:28 PM
     
    Last edited:
    • Haha
    Reactions: u_make_me_sick_

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,768
    18,558
    113

    Ow nodann tunnel wala gihin kela kara gannawata wada hondai..mokada den me crisis eka control kara gaththa widiha arenna wena widihak nehe..den thiyenne production/export/services wedi kara ganna eka...eka paaratama mokekwath danne nethi set ekak aapahu government ekata ewilla moda aathal deela aaye stakeholder confidence nethi wenawa..money flow eka nawathinawa, ena ewunge inexperience eka nisa eka sustain unoth back to crisis mode.
    හොරකම
    දූෂණය
    වංචාව
    පොලිස්පති සීන් එක වගේ දේශපාලන අතපෙවීම්
    රාජ්‍ය දේපල විකිනීම
    ගජමිතුරුවාදය

    මේව එතකොට ශේප්?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    හොරකම
    දූෂණය
    වංචාව
    පොලිස්පති සීන් එක වගේ දේශපාලන අතපෙවීම්
    රාජ්‍ය දේපල විකිනීම
    ගජමිතුරුවාදය

    මේව එතකොට ශේප්?
    Maalimaawe oya ekakwath wenne nehe kiyala denna puluwan guarantee eka mokadda?

    99% horu inna parliament ekak crisis ekak meda me widihata aran yana ekama wedak nemei da?
    Raajaya depala (state enterprises and institutions) wikunanala self funded karana eka awulda? Kochchara kawuru kiwwath owa restructure karala goda ganna behe. Monopoly ekak hedenne nethi widihata privatise karana eka thamai ekama solution eka..neththnam government eke nikamunta ape tax walin padi gewa gewa inna wenne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,768
    18,558
    113
    99% horu inna parliament ekak crisis ekak meda me widihata aran yana ekama wedak nemei da?
    ඇයි ඉතිං හොරු එක්ක මේක කරන්නෙ?

    Maalimaawe oya ekakwath wenne nehe kiyala denna puluwan guarantee eka mokadda
    අර කිව්ව 99%ම හොරු මාලිමාවෙ නැති එකම ලොකුම ගැරටී එකක්
    ------ Post added on Aug 15, 2024 at 6:21 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    ඇයි ඉතිං හොරු එක්ක මේක කරන්නෙ?

    අර කිව්ව 99%ම හොරු මාලිමාවෙ නැති එකම ලොකුම ගැරටී එකක්
    ------ Post added on Aug 15, 2024 at 6:21 PM
    Ithin horu ewala thiyenne minissu ne..untika elawanna parliament eka dissolve karanna epai..ranil president una gaman parliament dissolve kala nam api thaama polin wala..

    'අර කිව්ව 99%ම හොරු මාලිමාවෙ නැති එකම ලොකුම ගැරටී එකක්'

    Kohomada oya danne? Capitalist horunta wada socialist horu bayanakai.. wawan keema vs maran keema thamai..mama mehema kiwwa kiyala therena dawasak enna puluwan..ethakota too late..
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    Dan oya kiyana widiyata experument nokara, rata nechchara kal kaalu untama aaith demuda?
    Cuba we youtube videos tikak balala ewage inna unata awulak neththnam denna..worst case cuba, best case sri lanka