ලංකාවේ කඩාවැටීමට හේතුව
(1) වැරදි ආර්ථික ප්රතිපත්ති. මේක බහුතර ආර්ථික විද්වතුන් සාදක ඇතුව (සංක්යලේකන ඇතුව) පෙන්නලා දීල තියෙනවා.
දුෂණය කියන්නේ side එකේ ප්රශ්නයක්. ආර්ථිකය කඩාවැටුනේ දුෂණය නිසා කියල කවුරුවත් ඔප්පු කරලා නැහැ.
ආර්ථිකය හරි මගට ගන්න නම්
(1) පුද්ගලික අංශයට තියෙන බාධා ඉවත් කරන්න ඕනේ. ශක්තිමත් කරන්න ඕනේ. විදේශ අයෝජය දිරිමත් කරන්න ඕනේ. බාධා ඉවත් කරන්න ඕනේ.
(2) රාජ්ය අංශය පුර්ණ ප්රතිසන්විදනයකට ලක් කරන්න ඕනේ. සමහර ආයතන පුද්ගලික කරණය කරන්න ඕනේ. ආණ්ඩුව කුඩා කරන්න ඕනේ (රාජ්ය ඇමතිලා අඩු කරාට වැඩක් නැහැ, ආණ්ඩුව කුඩා කරන්න නැතිව). දුෂණය නැති කරන්න, කාර්යක්ෂමත්ව ඇති කරන්න මේක තමයි කරන්න ඕනේ.
(3) tax නිසි මට්ටමක පත්වත්වගන්න් ඕනේ. මොකද රජයේ අදායම tax නිසා. tax අඩු කරන එක මාරාන්තික වෙන්න පුළුවන් ආර්ථිකයට
(4) රජයේ මැදිහත්වෙමෙන් සහන මිලකට බදු දෙන එක නවත්වන්න ඕනේ. (දුප්පත් යට හැර)
IMF යෝජනවලත් තියෙන්නේ මේක තමයි. IMF වලටත් වැඩිය ඉදිරි පියවර තබන්න ඕනේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න නම්.
Ranil did a great job. This is why the economy is getting better now. When he did (2), people criticize him that he sells public assets !. These are tough measures and people usually criticize these policies.
If somebody say, we have to modify IMF policies, then you have to really careful.