හෙට දාපන්කෝ ඈ..... අර කුක්කෝ ටිකට දුන්නනම් post එකක් හදලාම දෙයි....හීන් නූල් ටොබයියෙක් හදුනාගැනීම සදහා......මේක ඉතින් ආව disappointment එකත් එක්ක දාපු ත්‍රෙඩ්එකක්. මම ඔච්චර ලබ්බවල්වල කම්ප්ලේන් කර කර යන්න ඕන නෑනෙ. පත්කරන පකයෙක්ව හරියට හොයල පත්කරන්න පුළුවන්නෙ.
පවුල් ප්රශ්නයක්..කුමක්ද අර්බුධය ?
ඇන්දුනා වගේ රගපන්.. සද්ද නොකරමේක පත ලණුවක් කියලා හිතෙන්නේ මට විතරමද???
සමාවෙන්න...ඇන්දුනා වගේ රගපන්.. සද්ද නොකර![]()
රැවටිලා ඉන්නේ .Man Danna okkoma wage malimawata den
Karima wilaapayakne ban mekey tiyenne. Gota wath mechchara ikmanata andanna ariye nee![]()
වරායේ කවුද අලුත් එකා ?@nul උබ අද ඔෆිස් යනවද? නැත්නම් වැඩ වර්ජනයක් ද?
මම නම් වැටඩ ගියා අරූනම් තවම නෑ. මම මේ letter එක එනකම් ඉන්නෙ. මම බොරු කියන්නෙ කියල හිතන උන්ට පේන්නත් එක්ක දාන්න.@nul උබ අද ඔෆිස් යනවද? නැත්නම් වැඩ වර්ජනයක් ද?
ehenam mole pedunama aye sajith ta hari ranil ta hari daiරැවටිලා ඉන්නේ .
නෝ අදර් ඔප්ෂන්නෙ බං. රනිලට දෙන්නද සජියට දෙන්නද? ඕකුන් මෙච්චරකල් දාපු chairman ලත් ඔය වගේම තමා.දැන් බලපන්
කට කැඩෙනකල් කිව්වා කලින්
උඹ ඇහුවද
අනුර කොරයි කිව්වා
පුක හපාගෙන කිව්වා අනුර විතරක් නෙමේ රජය කියන්නේ කියලා
උඹ ඇහුවද
මට තේරෙන්නේ නෑ බන් උඹලා වගේ මරි මෝල් හැත්තක් එක්ක මේ රට කොහොම දියුණු කරන්නද කියලා
හෙට තව එකෙක් පචයක් කියාන ආවොත් උඹලා ඌටත් කඩේ යනවා
බන් @nul රැවටෙන එකෙත් සීමාවක් තියා ගනිම්
කඩේ යන එකෙත් සීමාවක් තියා ගනිම්