NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    20220813_012051_0000.png
     

    gama22

    Well-known member
  • මේක ඉතින් ආව disappointment එකත් එක්ක දාපු ත්‍රෙඩ්එකක්. මම ඔච්චර ලබ්බවල්වල කම්ප්ලේන් කර කර යන්න ඕන නෑනෙ. පත්කරන පකයෙක්ව හරියට හොයල පත්කරන්න පුළුවන්නෙ.
    හෙට දාපන්කෝ ඈ..... අර කුක්කෝ ටිකට දුන්නනම් post එකක් හදලාම දෙයි....හීන් නූල් ටොබයියෙක් හදුනාගැනීම සදහා......
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මෝඩ ජෙප්පන්ට සිස්ටම් එක රන් වෙන විදිහ තේරෙන්නේ තව අවුරුද්දක් විතර ගියාම😀.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් බලපන්
    කට කැඩෙනකල් කිව්වා කලින්
    උඹ ඇහුවද
    අනුර කොරයි කිව්වා
    පුක හපාගෙන කිව්වා අනුර විතරක් නෙමේ රජය කියන්නේ කියලා
    උඹ ඇහුවද

    මට තේරෙන්නේ නෑ බන් උඹලා වගේ මරි මෝල් හැත්තක් එක්ක මේ රට කොහොම දියුණු කරන්නද කියලා
    හෙට තව එකෙක් පචයක් කියාන ආවොත් උඹලා ඌටත් කඩේ යනවා
    බන් @nul රැවටෙන එකෙත් සීමාවක් තියා ගනිම්
    කඩේ යන එකෙත් සීමාවක් තියා ගනිම්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේක පත ලණුවක් කියලා හිතෙන්නේ මට විතරමද???
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඇයි ඉතින් ආයතනයේ නම් දාන්නේ නැත්තේ? ඔහොම නිකන් ඉඳලා හරියන්නේ නෑ ඔය අලුතින් පත්කරපු ප්‍රධානියාට විරුද්ධව තියෙන චෝදනා ප්‍රසිද්ධ කරන්න සාක්ෂිත් එක්කම. ඔහොම අලුතින් පත්කරපු ආයතනයක ප්‍රධානියෙක්ව දූෂණ චෝදනා එල්ලවුනාට පස්සේ අයින් කලා.
     
    • Haha
    • Like
    Reactions: haunte and supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    Karima wilaapayakne ban mekey tiyenne. Gota wath mechchara ikmanata andanna ariye nee 🤭🤭

    ඒකනෙ කියන්නෙ. පොන්නප්පු ගෙදර යවල සති දෙකක් ගියේ නෑ බයියන්ගෙ ඇඬියාව නිසා අවුරුද්දක් ගියා වගේ අපිට දැනෙන්නෙ. 🙈
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    පොඩ්ඩක් හිටපන් තව අවුරුදු 5ක්ම තියෙනවා ආතල් දෙන්න. දැන් ට්‍රේලර්ස් පෙන්වන්නෙ මේ ටිකේ 😂😂
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    @nul උබ අද ඔෆිස් යනවද? නැත්නම් වැඩ වර්ජනයක් ද?
    මම නම් වැටඩ ගියා අරූනම් තවම නෑ. මම මේ letter එක එනකම් ඉන්නෙ. මම බොරු කියන්නෙ කියල හිතන උන්ට පේන්නත් එක්ක දාන්න.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    දැන් බලපන්
    කට කැඩෙනකල් කිව්වා කලින්
    උඹ ඇහුවද
    අනුර කොරයි කිව්වා
    පුක හපාගෙන කිව්වා අනුර විතරක් නෙමේ රජය කියන්නේ කියලා
    උඹ ඇහුවද

    මට තේරෙන්නේ නෑ බන් උඹලා වගේ මරි මෝල් හැත්තක් එක්ක මේ රට කොහොම දියුණු කරන්නද කියලා
    හෙට තව එකෙක් පචයක් කියාන ආවොත් උඹලා ඌටත් කඩේ යනවා
    බන් @nul රැවටෙන එකෙත් සීමාවක් තියා ගනිම්
    කඩේ යන එකෙත් සීමාවක් තියා ගනිම්
    නෝ අදර් ඔප්ෂන්නෙ බං. රනිලට දෙන්නද සජියට දෙන්නද? ඕකුන් මෙච්චරකල් දාපු chairman ලත් ඔය වගේම තමා.
     
    • Haha
    Reactions: pazzy12