NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    නෝ අදර් ඔප්ෂන්නෙ බං. රනිලට දෙන්නද සජියට දෙන්නද? ඕකුන් මෙච්චරකල් දාපු chairman ලත් ඔය වගේම තමා.
    රනිල් සජිත් කියන්නෙ හිටපු බඩු නිසා උබලට උන්ව ශුවර් නෑනෙ. මොකෝ කියන්නෙ නාමල් කියල සුපිරි බඩු කැල්ලක් ඉන්නවා අගමැතිකම් ජනාධිපති කම් නොකරපු. පට්ට වැඩ්ඩෙක්ලු. වෙනසක් කරලා බලමුද ඊලග පාර?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අද අපේ ආයතනයට අලුත් සභාපති කෙනෙක් පත්කරා. මේකෙම ඉඳල වැඩබැරුව අයින්වෙලා යන්න වුන එකෙක්. අම්මප අනුර පොන්නයාගෙ නරිවාදම් විතරයි පොහොට්ටුවට පුකදීල දැන් උන්ට පුකදෙන හෙංචයියො පත්කරන්නෙ වෙන එකෙක් හිටියෙ නෑනෙ මේවට පත්කරන්න. මේ හරකත් ගෝඨාභයා ගිය පාරෙම යයි වගේ. අනුර තෝ හුකාගනින් මහඡන්දෙට මගේ ඡන්දෙ නෑ. :angry:
    OQBxpnS.gif

    හරි බන් එළ..
    උඹේ ගමන උඹ පලයන් ගුඩ් ලක්....
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Senior Professor Hareendra Dissabandara has been appointed as the new Chairman of the Securities and Exchange Commission of Sri Lanka (SEC).
    මූ අවුල් පොරක් ද?!? නැත්තම් නූල් අයියා අපිට ආතල් එකක් දුන්නද???
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    මූ අවුල් පොරක් ද?!? නැත්තම් නූල් අයියා අපිට ආතල් එකක් දුන්නද???
    මාත් මේ තාම හොයනව සීන් එක.. දැන් දැක්කෙ මේ නූල.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මාත් මේ තාම හොයනව සීන් එක.. දැන් දැක්කෙ මේ නූල.
    මට හිතෙන්නේ නූල් කරයා හැංගිලා ඉන්න බයියෝ ගුලෙන් එළියට ගන්න කෙළපු බොරුවක් මේක...
     
    • Like
    Reactions: Tricle_Buwa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    මේකෙ උබ ඉන්නෙ බොරු නමකින්නෙ. කෙලින් කියපන්කො හරි විස්තරයක් නිකන් වටේ යන්නෙ නැතුව.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    වරායේ කවුද අලුත් එකා ?
    වෙනදා වගේමයි. අදත් ජැටියට ඉර පායලා. අදත් සතුටින් මම වැඩ. උඩ ඉන්නේ මොකාද කියන එක වැදගත් නැහැ.
    මම නම් වැටඩ ගියා අරූනම් තවම නෑ. මම මේ letter එක එනකම් ඉන්නෙ. මම බොරු කියන්නෙ කියල හිතන උන්ට පේන්නත් එක්ක දාන්න.
    මිතුර ලොක්කට ගැසුවද? නවතම තොරතුරු සපයන්න. ඕවර්
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    ඕව දාල ජොබට කෙලවගන්න බෑනෙ. මේකෙ මහා හොරකම් කරපු වේසාවො ටිකනම් අද සන්තෝසෙන් මොකද ආපු පොන්නයා උන්ගෙම එකෙක් තමා. අනුරයා මුන් එක්ක අල්ලයි හොරුන්ගෙ ඇට 2.අම්මප වේසිගෙ පුතාලව තිත්තම වුනා.
    yako ayathanaya dapan. ubawa alla ganda oke inne uba witharada ? nathnam meka verify kara ganda ba
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මම දන්න විදිහට ලංගමටත් මෝඩ හුකන්නෙක්ව දාල තියෙන්නෙ.
    කවුද මේ ලංගම(CTB) ලොකු පුටුවට අලුතින් පත් වුණු රමාල් :angry::angry:

    CTB eka nam supiri dial ekak kiyala kiyanne ban. CTB eke weda karana okkoma wage buwaata aadareyi
    කවුද මේ ලංගම(CTB) ලොකු පුටුවට අලුතින් පත් වුණු රමාල්
    ------ Post added on Oct 8, 2024 at 2:48 PM
     
    • Like
    Reactions: ttj