තාමත් රිදෙනවා නේද බනිද්දිමේක පත ලණුවක් කියලා හිතෙන්නේ මට විතරමද???
කමක් නෑ
අන්රයියා අවු දෙක තුනක් ඉදිනේ
එතකෝටත් ඔහොමම හොරෙන් මසේජ් එකක් දාපන් හිත හදා ගන්න
තාම ජන්දේ ඉවර වෙලා දවස් 20ක් නෑනේ බන්
තාමත් රිදෙනවා නේද බනිද්දිමේක පත ලණුවක් කියලා හිතෙන්නේ මට විතරමද???
මම අනුරයට තමයි දුන්නේ... හැබැයි උබ හිතන තරම් පාක්ෂිකයෙක් නෙවෙයි...තාමත් රිදෙනවා නේද බනිද්දි
කමක් නෑ
අන්රයියා අවු දෙක තුනක් ඉදිනේ
එතකෝටත් ඔහොමම හොරෙන් මසේජ් එකක් දාපන් හිත හදා ගන්න
තාම ජන්දේ ඉවර වෙලා දවස් 20ක් නෑනේ බන්
තව අවුරැදු 5ක්ම නින්ද යන්නෙ නැති වෙයිද?තාමත් රිදෙනවා නේද බනිද්දි
කමක් නෑ
අන්රයියා අවු දෙක තුනක් ඉදිනේ
එතකෝටත් ඔහොමම හොරෙන් මසේජ් එකක් දාපන් හිත හදා ගන්න
තාම ජන්දේ ඉවර වෙලා දවස් 20ක් නෑනේ බන්
තාමත් රිදෙනවා නේද බනිද්දි
කමක් නෑ
අන්රයියා අවු දෙක තුනක් ඉදිනේ
එතකෝටත් ඔහොමම හොරෙන් මසේජ් එකක් දාපන් හිත හදා ගන්න
තාම ජන්දේ ඉවර වෙලා දවස් 20ක් නෑනේ බන්
5 ක් යන එකක් නෑ නේදතව අවුරැදු 5ක්ම නින්ද යන්නෙ නැති වෙයිද?
රෑට භයානක හීන පෙනෙයිද?
api owa kiwwama munta kala inna bari unaඋබලා ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙන් අමුතු අනන්තයෙන් ආපු තරු කුමාරයෝ බලාපොරොත්තු වෙන්ව නේ .
ඔන්න ඔය ඕනවට වඩා expectations වැඩි කමම තමයි මේ ආණ්ඩුවේ කෙලවිමට හේතුව වෙන්නේ කියලා මම කිව්වේ ඕකයි .
මිනිස්සු සාමාන්‍ය වෙන දේට වඩා ගොඩක් ෆැන්ටසි , රට හදන , වංචා දුෂණ නැති අමුතු ලෝකයක් ඔලුවේ තියන් චන්දෙ දීපු එක හරිගියේ නැති උනාම චන්දෙ දුන්නු උන්ට ඉක්මනටම එපා වෙන එක වෙන්ව පොඩි දෙයකින් .
![]()

ගහමුද ටැග් එකක් #anonymousSaveTheCountry කියලාරිවස් කරයිද?
හැබැයි එහෙම පත්වීම් දුන්නනං වැරදියි තමා.
උබල නිකන් ඉන්න එපා anonymously හරි විරෝධය පෙන්නන්න.
5 ක් යන එකක් නෑ නේද
මහ ජන්දෙන්ම වෙනසක් වෙයි නේද
පොහොට්ටුවෝ එක්ක නම් අනුර ආයතන රන් කරන්නේ උඹ මහ රෑ ඇහැරිලා කල්පනා කරනන් ඕනේ නෑ
නිකන්ම අන්රයියා ගෙදර යයි අර කිව්වා වගේ අවුරුදු එකහාමාරෙන් කරගන්න බැරි වෙලා
පොර ඒක කලින්ම කිව්වනේ
ඔයා හිතනවද මහ චන්දෙන් පස්සෙත් පොහොට්ටු එවුන් ටික එහෙම්ම තියා ගනියි කියලා…
චුට්ටක් ඉවසගෙන ඉන්නකො චන්දෙ ඉවර වෙනකම්..