NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක පත ලණුවක් කියලා හිතෙන්නේ මට විතරමද???
    තාමත් රිදෙනවා නේද බනිද්දි
    කමක් නෑ
    අන්රයියා අවු දෙක තුනක් ඉදිනේ
    එතකෝටත් ඔහොමම හොරෙන් මසේජ් එකක් දාපන් හිත හදා ගන්න
    තාම ජන්දේ ඉවර වෙලා දවස් 20ක් නෑනේ බන්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තාමත් රිදෙනවා නේද බනිද්දි
    කමක් නෑ
    අන්රයියා අවු දෙක තුනක් ඉදිනේ
    එතකෝටත් ඔහොමම හොරෙන් මසේජ් එකක් දාපන් හිත හදා ගන්න
    තාම ජන්දේ ඉවර වෙලා දවස් 20ක් නෑනේ බන්
    මම අනුරයට තමයි දුන්නේ... හැබැයි උබ හිතන තරම් පාක්ෂිකයෙක් නෙවෙයි...

    මොකක්ද මම දාපු මැසෙජ් එක??? 🤔
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තාමත් රිදෙනවා නේද බනිද්දි
    කමක් නෑ
    අන්රයියා අවු දෙක තුනක් ඉදිනේ
    එතකෝටත් ඔහොමම හොරෙන් මසේජ් එකක් දාපන් හිත හදා ගන්න
    තාම ජන්දේ ඉවර වෙලා දවස් 20ක් නෑනේ බන්
    තව අවුරැදු 5ක්ම නින්ද යන්නෙ නැති වෙයිද?
    රෑට භයානක හීන පෙනෙයිද?
     
    • Haha
    Reactions: nul, shenat and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    තාමත් රිදෙනවා නේද බනිද්දි
    කමක් නෑ
    අන්රයියා අවු දෙක තුනක් ඉදිනේ
    එතකෝටත් ඔහොමම හොරෙන් මසේජ් එකක් දාපන් හිත හදා ගන්න
    තාම ජන්දේ ඉවර වෙලා දවස් 20ක් නෑනේ බන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තව අවුරැදු 5ක්ම නින්ද යන්නෙ නැති වෙයිද?
    රෑට භයානක හීන පෙනෙයිද?
    5 ක් යන එකක් නෑ නේද
    මහ ජන්දෙන්ම වෙනසක් වෙයි නේද
    පොහොට්ටුවෝ එක්ක නම් අනුර ආයතන රන් කරන්නේ උඹ මහ රෑ ඇහැරිලා කල්පනා කරනන් ඕනේ නෑ
    නිකන්ම අන්රයියා ගෙදර යයි අර කිව්වා වගේ අවුරුදු එකහාමාරෙන් කරගන්න බැරි වෙලා
    පොර ඒක කලින්ම කිව්වනේ
     
    • Haha
    Reactions: nul and ttj

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උබලා ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙන් අමුතු අනන්තයෙන් ආපු තරු කුමාරයෝ බලාපොරොත්තු වෙන්ව නේ .
    ඔන්න ඔය ඕනවට වඩා expectations වැඩි කමම තමයි මේ ආණ්ඩුවේ කෙලවිමට හේතුව වෙන්නේ කියලා මම කිව්වේ ඕකයි .
    මිනිස්සු සාමාන්‍ය වෙන දේට වඩා ගොඩක් ෆැන්ටසි , රට හදන , වංචා දුෂණ නැති අමුතු ලෝකයක් ඔලුවේ තියන් චන්දෙ දීපු එක හරිගියේ නැති උනාම චන්දෙ දුන්නු උන්ට ඉක්මනටම එපා වෙන එක වෙන්ව පොඩි දෙයකින් .
    🥱
    api owa kiwwama munta kala inna bari una :D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    රිවස් කරයිද?

    හැබැයි එහෙම පත්වීම් දුන්නනං වැරදියි තමා.
    උබල නිකන් ඉන්න එපා anonymously හරි විරෝධය පෙන්නන්න.
    ගහමුද ටැග් එකක් #anonymousSaveTheCountry කියලා 🤗
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    5 ක් යන එකක් නෑ නේද
    මහ ජන්දෙන්ම වෙනසක් වෙයි නේද
    පොහොට්ටුවෝ එක්ක නම් අනුර ආයතන රන් කරන්නේ උඹ මහ රෑ ඇහැරිලා කල්පනා කරනන් ඕනේ නෑ
    නිකන්ම අන්රයියා ගෙදර යයි අර කිව්වා වගේ අවුරුදු එකහාමාරෙන් කරගන්න බැරි වෙලා
    පොර ඒක කලින්ම කිව්වනේ

    ඔයා හිතනවද මහ චන්දෙන් පස්සෙත් පොහොට්ටු එවුන් ටික එහෙම්ම තියා ගනියි කියලා…😜
    චුට්ටක් ඉවසගෙන ඉන්නකො චන්දෙ ඉවර වෙනකම්..
     
    • Like
    Reactions: shenat and iworld

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,281
    24,454
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    images


    හෙට මහා පිපුරුම්වාදෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා හිතනවද මහ චන්දෙන් පස්සෙත් පොහොට්ටු එවුන් ටික එහෙම්ම තියා ගනියි කියලා…😜
    චුට්ටක් ඉවසගෙන ඉන්නකො චන්දෙ ඉවර වෙනකම්..

    ඊට පස්සෙ ඉතින් අයින් කරපු එකට හෑලි බලන්නත් එපැයි.
    තියාගත්ත එකටත් හෑලි ගහනවා, අයින් කරාමත් හෑලි ගහනවා 🙈
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඔච්චර මෝඩ වෙන්න එපා යකෝ. උන් බොරු කයිවාරු ගැහුවෙ බලය ගන්න විතරයි. බලය ගත්තම වැඩ කරන්න වෙන්නෙ ඔහොම තමයි.

    සමහර විට ඕකව අයින් කරල වෙනම එකෙක් දායි ඡන්දෙන් පස්සෙ
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඒ උනාට කමක් නෑ මේ පාර අපි මාලිමාවට
     
    • Like
    Reactions: shenat