Questions NPP එකට support නැති උන් support කරන පක්ෂ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකේ NPP එකට support නැති උන් support කරන පක්ෂ මොනාද කියල උබල දන්නවද? මම නම් දන්නේ බොහොම කීපයයි. උබල දන්නා උන්ගෙත් කියාගෙන යමල්ලකෝ. සමහර උන් එක්ක argue කරන්නත් බෑ බන් උන් කාට support කියල දන්නේ නැතුව. සමහර විට උන් දන්නෙත් නැද්ද කොහෙද ඌ කාටද සපෝට් කියලා. බොරුවට අනුර අනුර ගගා ඉන්නවා.

    මේ මම දන්න ටික,

    @monson - UNP
    @N A K A M U R A - පොහොට්ටුව
    @2osama - නොදනී
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    මේකේ NPP එකට support නැති උන් support කරන පක්ෂ මොනාද කියල උබල දන්නවද? මම නම් දන්නේ බොහොම කීපයයි. උබල දන්නා උන්ගෙත් කියාගෙන යමල්ලකෝ. සමහර උන් එක්ක argue කරන්නත් බෑ බන් උන් කාට support කියල දන්නේ නැතුව. සමහර විට උන් දන්නෙත් නැද්ද කොහෙද ඌ කාටද සපෝට් කියලා. බොරුවට අනුර අනුර ගගා ඉන්නවා.

    මේ මම දන්න ටික,


    @monson - UNP
    @N A K A M U R A - පොහොට්ටුව
    @2osama - නොදනී

    @2osama / @weer 11 - පොහොට්ටුව
    @ewijesekara - UNP
    @hirashgeff - UNP
    @Asmodeus - UNP
    @EVC - UNP
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,709
    113
    රැළ්ල දියකරන්න බිලියන් ගණන් විසික්වෙන කාළේ.,.. ටියුබ් වීරයෝ දැන් දැන් එකට පොඩි හින්ට් අරිනවා.... ඒවා ගේම් එකේම කොටසක්.... අනෙක ලාල්කාන්ත වගේ එවුන් බෑවිලා ඉන්නේ, කට මැත දොඩවලා ලකුණු කැපෙන.
     
    • Like
    Reactions: Jack_Sparrow

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මම නම් මාලිමාවටවත්, ජෙප්පන්ටවත් ෆුක දෙන්නේ නෑ. ඒත් චන්දෙ දෙනවා දැන් අවුරුදු ගානක ඉඳං. අනිත් පක්ෂවල උන් තම තමන්ගේ ප්‍රාදේශීය නායකයින්ට පවා සෑර් සෑර් ගගා බයේ පස්සෙන් යෑම මටනම් පේන්න බෑ. ඇමතිට උනත් ජනාධිපතිට උනත් නම කියලා කතාකරන්න පුලුවන් සිස්ටම් එකක් තමයි අපිට ඕන.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    පොහොට්ටුවට support කරන්නේ නැති උන් support කරන්නේ පොහොට්ටුවට තමයි

    Once a භයියා..
    Always a භයියා.
    Ehenan itin NPP eketa no chance
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    Api nam,
    Battaramulle Seelarathana Thero - බත්තරමුල්ලේ සීලරතන හිමි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නමක් නෙවෙයි ඇහින්ද - රටක් වටින මහින්ද
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඡන්දෙ දෙන එකයි support කරන එකයි දෙකක්. තමන් ඡන්දෙ දෙන්නෙ කාටද කියන එක ප්‍රසිද්ධව කියන්න ඕනි දේකුත් නෙවෙයි, එහෙම ප්‍රසිද්ධියෙ කරන්න ඕනි නම් ඡන්ද පොළේ පෙට්ටියකට වැහිලා ඡන්දේ දාන්න හදන්නෙ නෑනෙ

    මං සාමාන්‍යයෙන් කාටවත් support කරන්නෙ / කඩේ යන්නෙ / රෙදි හෝදන්නෙ නෑ. එකක් මං කැමති විදියට, මගේ ප්‍රතිපත්ති වලට 50%ක් වත් කිට්ටු පක්ෂයක් පුද්ගලයෙක් දේශපාලනයෙ නෑ. අනික ඔය කඩේ යන රෙදි හෝදන වහල්ලු හින්දා තමයි දේශපාලුවෝ ඡන්දෙට / රටේ මිනිස්සුන්ට බය නැතිවෙලා තියෙන්නෙ, මොකද තමන් කරන ඕනි ජරා වැඩක් සුද්ධ කරන්න වහල්ලු ටිකක් ඉන්න හින්දා.

    හැබැයි මං ස්වාධීන මධ්‍යස්ථ කෙනෙකුත් නෙවෙයි. ඡන්දෙ දානවා අඩුම හානියක් වෙයි කියලා හිතන පැත්තට (හොඳක් වෙයි කියලා හිතලා දාන්න වෙලා නෑ තවම). පස්සෙ පොදුවෙ ඔය ඔක්කොගෙම වැරදි විවේචනය කරනවා. ඔය අතරෙ බලයට නොසුදුසුයි කියලා හිතෙන අය ඉස්සරහට එනවා නම් වැඩිපුර විවේචනය කරනවා.

    හැබැයි යාළුවොන්ගෙන් කොන්වෙයි online එන්න බැරිවෙයි dislike වැටෙයි කියලා බයේ රැල්ලට තියෙන පැත්තට හේත්තු වෙලා ඇඟ බේරගන්නෙ නම් නෑ.

    ---
    තමන් කාටහරි / පක්ෂෙකට support කරනවා නම් විරුද්ධ මතයක් තියෙන කෙනෙක් එක්ක මාතෘකාවකට / thread එකට අදාලව තර්ක කරන්න. එහෙම කරන්න තරම් පරිණත නැතිවුණාම තමයි විරුද්ධ මතය පුද්ගලයෙක් විදියට අරන් අදාල නැති දේවල් ඇදගන්නෙ.

    ---
    TL;DR
    මම NPP එකට support කරන්නෙ නෑ* (හේතු ඕනි නම් තව හෑල්ලක් ලියන්නම්)
    මම වෙන කණ්ඩායමකට support කරන්නෙ නෑ*
    (*මේක වෙනස් වෙන්න පුලුවන් ඡන්දයට නාම යෝජනා දුන්නාට පස්සෙ)