NPP එකට Voice Cuts දිලා පාරේම සල්ලි බෙදාගන්නවා 😂

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මළ ගෙදරකට ගියාම පැට්‍රෝල් ගහන්න සල්ලි දෙනවානම්, රැස්වීමකට ගියාම කෙසෙල් කැනක්, වී ගෝනියක් දෙනවානම්, උද්ඝෝෂණයකට ගිය කෙනෙකුට සල්ලි දෙන එක වරදක් වෙන්නේ කොහොමද??
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මළ ගෙදරකට ගියාම පැට්‍රෝල් ගහන්න සල්ලි දෙනවානම්, රැස්වීමකට ගියාම කෙසෙල් කැනක්, වී ගෝනියක් දෙනවානම්, උද්ඝෝෂණයකට ගිය කෙනෙකුට සල්ලි දෙන එක වරදක් වෙන්නේ කොහොමද??
    Jashantha Ayiyata mechara salli kohenda kiyana eka thama prashnaya methena
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,803
    113

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,442
    113
    NPP එකට චන්දේ දුන්නා කියන උන්ගෙන් පරෙස්සම් වෙන්න ඔන බන්. උන් ලගින් යනකොටත් බයයි අල්ලලා ගලක් කපයි ද කියලා 😂
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හවසට බෝතලයක් ගහන්න සෙට් වෙන්නද කොහෙද බන් සල්ලි එකතු කරේ....
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura
    @shenat @nul @Max_r @Rick Sanchezz @Bitter Truth @topkollek @Kumbhakarna22 මෙහෙ වර පොන්නයෝ ටික, තොපිට මෙතන පුක්ශනය වෙන එකට බනිස් ගෙඩියක්වත් දෙනවද කියපන්කො 🤭 🤭 🤭
    අපි එහෙම හිතුවට උන්ට සෑහෙන දේවල් ලැබෙනවා
    සල්ලි දෙනව නම් අම්මා තාත්තා උනත් පවා දෙන ජාතියේ සෙට් එකක්
     
    • Haha
    Reactions: tharakaf