NPP එකෙන් වෙන හොද වැඩ - Official

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    අංක 01

    ජානධිපතිවරන දිවුරුම් දීමේ උත්සවය අවම වියදමකින් ( මුදල පිලිබද අවබෝධයක් නැත) අවම කාලයකින් අවසන් කිරීම
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,926
    113
    රජයේ නාලිකා වල ඉස්සර වගේ ජනපති උපහාර ගී විකාර නැතිවීම.

    @Gasa84
    ඔබගේ රෙකොර්ඩ් එක කඩන්න යන්නේ. අවසරද? 🤌 🥴 :eek: :yes: :lol:

    හොද වැඩ පොත සදහා බම්පියක් 🤙
    avatar :love:
    ------ Post added on Sep 23, 2024 at 4:45 PM
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    dinna kiyala bajawu nodameema,samen idima,

    * Ubata pare yanakota salli bag ekak denwa. 🤑
    * uba ekath aran sathutin thawa tikak issarahata yanakota lamayi 4-5 k inna ketha naki ganiyek wa ubata balenma bandala denwa, :love:
    * salli gaththanam mekath ganin kiyala. :nerd:
    * ubata dan 2n ekakwath return kranna ba awurudu 5k yanakan, :(
    * uba dan sathutu wenwada hambechcha dewal gana,🤭
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පොලිස් නිලධාරියා කුඩේ අල්ලන්න එද්දී, අතින් එපා කීම..


    තාම පත් උනා විතරනේ ..

    මොකද අනේ ඔයාලට තියෙන කලබලේ.. පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙලාවට කරයි...

    - ගීතා කුමාරසිංහ🥱
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    sinhalu purudu wela inne hama dekama naraka dakinnai karana karana de wiwechanaya karannai wadak karana ekagen kakulen adinnai witarai

    dan wath me majara attitude eka wenas karagamu, anduwata support eka demu

    honda de agaya karanu
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Double pocket T shirts trend එකක් වෙලා worldwide brand එකක් වෙලා ලංකාවේ නිෂ්පාදනය කරලා පිටරටට අපනයනය කරලා විදේශ විනිමය ලබාගෙන රට දියුණු කිරීම 😊
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අරක්ශාව ගැන මීට වඩා හිතන්න ඔනී...හෙලිකොෆ්ටර් එකක ගියාට අවුලක් නෑ