NPP එකෙ වැඩ කලාත්මකයි නේද මචංලා

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,554
    6,043
    113
    don't do that
    Ay ubata vote karanan kenek hithganna barida ?
    Ranil ta danna ona, eth uge watey inna serama horu,
    Sajith gana nam katha karala wadak .. harsha eran emityas ochcharai honda.. balapan ko sajiya dinnoth aryawa ge scene.. mahindage gani parada wenawa...

    AKD thankiara boruwa ne, un mulin imf honda nah arwa mewa kiwwa.. kisima wadak karanna dunne nah seratama wirudda una.. dan unge prathi paththi prakahsa baluwama thiyenne ranil kiyana dewal ma thama.. handuna kisima update ekak nathi minissu.. ey athin gaththama ranil patta update aluth lokaya gana.... jeppan ge harini ta asai, nalin jayathissaa..ochcharama thama.. anek un serama harak..
    Hora hora kiyana laal kanatha awrudu ganak nawathila inne manthree niwasa wala.. ara waparaya kiyanne kappam maru wek lu.. wurhtiya samthi case dala ..un udin deal dala ganak kaapn sahpe wenawa lu..

    patta widihata kala kirila thiyenne.. hondai kiyala ekek nathi tharam..api hamadama rawatena eka witharai...eeta wada hondai.. thamunge paduwe buisness ekak karan inna eka.. tax gahuwoth gewanaw.. nathnam shape eke innawa.. . oya kawruth dinnai kiyala apita kisi daka melo sethak nam wenne nah..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Ranil ta danna ona, eth uge watey inna serama horu,


    ඉතින් යකො රනිලට දීපන්
    පාර්ල්මෙන්තු මැතිවරනෙ ආවම උබල පැත්තෙ හොද එකෙක්ට ගහපන්

    උබ නොගැහුවත් වල් බුරු ජනතාව තීරනය කරනව නන් හොරු පාර්ලිමන්ට් එක්ක ඔන
    කියල, උන් එනව, උබ අදාල නැ

    නොදා ඉන්න එපා
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ඉතින් යකො රනිලට දීපන්
    පාර්ල්මෙන්තු මැතිවරනෙ ආවම උබල පැත්තෙ හොද එකෙක්ට ගහපන්

    උබ නොගැහුවත් වල් බුරු ජනතාව තීරනය කරනව නන් හොරු පාර්ලිමන්ට් එක්ක ඔන
    කියල, උන් එනව, උබ අදාල නැ

    නොදා ඉන්න එපා
    meca attac
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    ඉතින් යකො රනිලට දීපන්
    පාර්ල්මෙන්තු මැතිවරනෙ ආවම උබල පැත්තෙ හොද එකෙක්ට ගහපන්

    උබ නොගැහුවත් වල් බුරු ජනතාව තීරනය කරනව නන් හොරු පාර්ලිමන්ට් එක්ක ඔන
    කියල, උන් එනව, උබ අදාල නැ

    නොදා ඉන්න එපා
    100%.. Pol booruwanwa Parliement ekata yawanna epaa..
     
    • Love
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ පාර හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න සක්කිලි බාගෙට බගයක් හැලෙනවා.
     
    • Like
    Reactions: Solo Rider