Sajiya O/L fail lu ne 😂
DJLEOx78 Well-known member Jun 10, 2012 7,325 2,615 113 Colombo Dec 14, 2024 #41 Sajiya O/L fail lu ne Reactions: Chimpanzee Putha
dilann Well-known member Jul 6, 2018 68,075 167,971 113 එකමත් එක රටක Dec 14, 2024 #43 maxtalker said: @dilann වරෙං දැං සිද්දිය මොක උනත් උඹට හිතන හැටියට හිතල විස්තරයක් කියන්න. උඩ එකෙක් දාල තියනවා සලේ ගෙ රෙජිස්ට්‍රේෂන් එක මොකද උඹ සාමාන්‍යන් එහෙමනෙ. සිද්දිය කොහොම උනත් උඹට හිතනෙ හැටියට එහෙම වෙන්න ඇති කියලනෙ කියන්නෙ Click to expand... මොන සලේ ද?
maxtalker said: @dilann වරෙං දැං සිද්දිය මොක උනත් උඹට හිතන හැටියට හිතල විස්තරයක් කියන්න. උඩ එකෙක් දාල තියනවා සලේ ගෙ රෙජිස්ට්‍රේෂන් එක මොකද උඹ සාමාන්‍යන් එහෙමනෙ. සිද්දිය කොහොම උනත් උඹට හිතනෙ හැටියට එහෙම වෙන්න ඇති කියලනෙ කියන්නෙ Click to expand... මොන සලේ ද?
kinkon Well-known member Aug 5, 2007 116,016 2 116,182 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 14, 2024 #45 ඡන්දෙ දුන්න එක ඒ ඒ පැතිවල මිනිස්සුන්ගෙ වැඩක්නෙ ඒකට මාලිමාවට ඡන්දෙ දුන්න හැමෝටම හෝ ආණ්ඩුවටම බැනල ඇති වැඩකුත් නෑනෙ.. උදා: නුවර මෝල් කාන්තට අපි ඡන්දෙ දුන්නෙත් නෑ පොර 8 පාස්ද කියල දන්නෙත් නෑ ඒත් රිලා පස්නය විසඳුවොත් මිනිස්සු පොරට මල් තියල වඳියි නැත්නම් ඊලඟ පාර පුපට පයින් ගහල ගෙදර යවයි! Reactions: Chimpanzee Putha
ඡන්දෙ දුන්න එක ඒ ඒ පැතිවල මිනිස්සුන්ගෙ වැඩක්නෙ ඒකට මාලිමාවට ඡන්දෙ දුන්න හැමෝටම හෝ ආණ්ඩුවටම බැනල ඇති වැඩකුත් නෑනෙ.. උදා: නුවර මෝල් කාන්තට අපි ඡන්දෙ දුන්නෙත් නෑ පොර 8 පාස්ද කියල දන්නෙත් නෑ ඒත් රිලා පස්නය විසඳුවොත් මිනිස්සු පොරට මල් තියල වඳියි නැත්නම් ඊලඟ පාර පුපට පයින් ගහල ගෙදර යවයි!
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,956 113 Panadura Dec 14, 2024 #46 කෝ පොන්නයො පාස්කු ගහපු උන්,බැංකු කඩපු උන්,උගන්ඩාවේ සල්ලි හංගපු උන්,ලැම්බෝගිනි පැදපු උන්.උබට පෝලිමක් දානවද? @Chimpanzee Putha
කෝ පොන්නයො පාස්කු ගහපු උන්,බැංකු කඩපු උන්,උගන්ඩාවේ සල්ලි හංගපු උන්,ලැම්බෝගිනි පැදපු උන්.උබට පෝලිමක් දානවද? @Chimpanzee Putha
Walter White Well-known member Nov 20, 2019 43,677 125,345 113 දෙහිවල Feb 27, 2026 #48 කතානයකනම් ලොල්ලෙක් Reactions: monson
KDH Well-known member Jul 4, 2014 18,493 8,692 113 රූකඩ රාජ්ජේ Feb 27, 2026 #49 කෙටිකතානායක => ලොලුකතානායක Reactions: Walter White and monson