ඡන්දෙට කලින් උපාධි තිබිලා ළඟදී උපාධි පට්ටම් ගැලවුණු උන්ගේ thread එකකුත් පුළුවන් නම් දාපන් මේ ගැම්මටම..
මේ දවස්වල රංවල හින්දා සෑහෙන මහන්සිත් ඇති නේද? කොච්චර නම් කියලා හෝදන්නද? මාලිමා washing machine ටික overtime වැඩ..
මටනම් එහෙම ලොකු අමාරුවක් නෑ රන්වලවත් හොර උපාධි ගත්ත එවුන්වත් සුද්ද කරන්න, ඒත් ඉතින් ටික දෙනෙක් කරන වැරදි නිසා ඇත්තෙන්ම කට්ටක් කාලා ඉගෙනගත්ත ඩීන්ලා වෙලා හිටපු මනුස්සයන්ටත් හොර උපාධි කියලා ලේබල් වැදෙන නිසා තමයි මේවා දැම්මේLol… thama dobyla set eka padamak igena gena naa wage..
ඡන්දේ දීලා ෆුකත් දෙන්න තරම් අමාරුවක් මට නැහැ මචන්. වැරද්දනම් කවුරු කළත් වැරද්ද තමයි. රන්වලයා අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වෙන්න ඕන එකේ දෙකක් නෑ
මමත් කියන්නේ මූ කථානායකකමෙන් විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවෙන්ම ඉල්ලා අස්වෙන්න ඕනේ වරද පිළිගෙන![]()
පිස්සුද යකෝ තොපි වගේ අමු හරක් විතරක් නෙවෙයි NPP එකට චන්දේ දුන්නේ, ඌ අනිවාර්යයෙන්ම ඉල්ලා අස් වෙන්න ඕනේ කරපු වංචාවට නැත්නම් පොට්ටු /ටෙලිෆෝන් /සිලින්ඩර එවුන් & NPP එක අතර තියෙන වෙනස මොකක්ද![]()
නැහැ බන් මේ රන්වල කියන පොර ගෙදර එවුන්ටත් බොරු කියලා තියෙනවා ද කියලා කවුද දන්නේතව අය ඉන්නවා නම් අපිත් කැමතියි දැනගන්න ඒක වඩා හොඳයි
![]()
ඉතින් බන් ඒක හොඳයිනේඕක තව ඇදුනොත් අරූගේ මන්ත්රීකමත් හැලිලම යයි.
හිතන තරම්ම හොදයි නන් මේ වෙනකොට ඒක කරලා නෙ. තනතුරෙන් පහ කරාට ඕක කරේ නෑනේ. නීතියට වැඩ නන් ඕකත් ඉබේම වෙන දෙයක් නෙඉතින් බන් ඒක හොඳයිනේ![]()
මාලිමා ඩෝබිලට හෝදලා ඉවරයක් වෙන්නෑ මේ මාලිමා වංචාකාරයෝ හොරු නිසා
මුගේ වෛද්‍ය එකත් අවුල්ලු නේද?![]()
ඇයි "විශේෂඥ" කියලා දාපු නිසා ජන්ද වැඩිපුර ඇවිල්ලාද මෙයාටඒක නෙවෙයි ඇයි බැදුම්කර සියා & කැබිනට් එක එකතු වෙලා බාල බෙහෙත් ගෙනෙනුවේ
අප්පිරියයි බන් ඒ වගේ වැඩවලට නම්
![]()
මුගේ වෛද්‍ය එකත් අවුල්ලු නේද?
SLMC එකේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ කොහොමද එහෙනම්
![]()
මාලිමා ඩෝබිලට හෝදලා ඉවරයක් වෙන්නෑ මේ මාලිමා වංචාකාරයෝ හොරු නිසා