NPP එක ආවොත් කැබිනට් එක මෙහෙම හදයිද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.

    ආණ්ඩු මාරු උනාට මිනිස්සු වෙනස් වෙන් නෑ.

    රාජ්‍යය මාරු උනොත් නන් වෙනසක් වෙයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම නම් ජෙප්පො ඇවිත් ඔක්කොම විසඳයි කියලා හිතනේ නෑ
    :yes:
    හැබැයි ජෙප්පෝ දිනන එක හොරකමට නාස්තියට විරුද්දව මිනිස්සු ඡන්දේ දෙනවා කියන එක prove වෙනවා
    :no::no:

    haallak liyala makuwa.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    තාම නෑ මචං ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඇග්‍රිමන්ට් පවා ගහලා තියෙනවා.. ඒකිව්වේ නිවාස ණය දෙකක් සඳහා පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරනු ලැබේ කියලා ඇග්‍රිමන්ට් එකක් දෙනවා. තියෙන පණතත් එක්ක කරන්න අමාරුයි. අලුත් පණතක් ආවත් මම දන්නේ නෑ ඒ ටික ක්ෂනිකව කරන්න පුළුවන් වෙයිද කියලා... හැබැයි අලුත් පණතකින් පුලුවන් අලුතෙන් ගන්න එකාට නොදි ඉන්න..​

    කවුරු මොන පනත හැදුවත් තමන් ජොබ් දීපු තමන්ගෙ පාක්ෂිකයන්ට හානියක් වෙන්න දෙන්නෙ නෑ. විදුලිබල මණ්ඩලේ 90%ට වඩා ඉන්නෙ පොහොට්ටුව + යු. අන්. පි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ජෙප්පො ආවත් මුලධාර්මික තත්වයෙන් කරන්න වෙන්නේ දැන් ආන්ඩු කරන ටිකමයි . උන්ට ඒම අවුරුදෙන් දෙකෙන් සමස්ත ආර්ථිකයක් වෙනස් කරන්න බෑ. මේ ගූ වලේම තමා ගහන ගේමක් ගහන්න වෙන්නේ . වෙනස් කල හැකි වෙන්නේ උඩ ස්ථරයේ සමාජ වෙනස් කම් පමණයි . උන් ආන්ඩුවක් කරාට රට දුවන්නේ වයවසායකයන් නිස්පාදකයන් විසින් උන් වෙනස් වෙන්න තියන ප්‍රවණතාව එක පාර අඩුයි . කලින් ජරාව කාගෙන හැදුන උන් ඒම වෙනස් වෙන් නෑ . උන්ගේ දැන් තත්ව පවත්වාගෙන යන්න ඒ ආදායම් එලෙසම උපදවන්න වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    explain please
    සම්පූර්ණ සිස්ටම් එකම මාරු වෙන්න ඕනි. දැන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ඒ ඒ තනතුරු මාරු වෙන ඒකනේ. ඕකේ තියෙන හිල් වලට කට්ටිය ගහලා තියෙන patch අපිට පේන්නේ දේශපාලකොයෝ කරනවා වගේ උනාට ඒක කරන්නේ මුළු සිස්ටම් එකම. ඇමතිලා කරන්නේ උන්ට අදාළ පාට් එක. මාලිමා ආවත් ලොකු වෙනසක් කරන්න බෑ. විප්ලවයක් වගේ වෙන්න ඕනි. මේ තියෙන රැල්ල තාවකාලික එකක්. මාලිමාව හිර කරපු ගමන් කට්ටිය පාරට බහිනවා. ගොටට උනා වගේ.

    පණ්ඩුකාභය කරපු වෙනස කාලිංග මාග මාරු කාරා. එතනින් පස්සේ 1818 සුද්ද මාරු කරා ඒක 1948 මාරු උන් නෑ ඔක්කොම ඒක උඩම අලුත් එකක් හැදුන. විජේවීර දිනුවා නන් මාරු වෙනවා. ඔය වගේ සම්පූර්ණයෙන්ම කණපිට ගහන වෙනසක් ඕනි.
    2010 මහින්දට එක පහසුවෙන්ම කරගන්න පුළුවන්කම තිබ්බ. දැන් ඉතින් ඔය වගේ එකක් කරන්න මරාගන්න ඕනි.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    හොරෙන් මොකක්ද එලිපිට ගහන්නේ.. එතකොට ගූපියා.. රනිල්ට ගහද්දි ජෙප්පා.. :lol:
    මම උබට ජෙප්පා නම් කියල නෑ.ගුපියා විතරයි 😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    සම්පූර්ණ සිස්ටම් එකම මාරු වෙන්න ඕනි. දැන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ඒ ඒ තනතුරු මාරු වෙන ඒකනේ. ඕකේ තියෙන හිල් වලට කට්ටිය ගහලා තියෙන patch අපිට පේන්නේ දේශපාලකොයෝ කරනවා වගේ උනාට ඒක කරන්නේ මුළු සිස්ටම් එකම. ඇමතිලා කරන්නේ උන්ට අදාළ පාට් එක. මාලිමා ආවත් ලොකු වෙනසක් කරන්න බෑ. විප්ලවයක් වගේ වෙන්න ඕනි. මේ තියෙන රැල්ල තාවකාලික එකක්. මාලිමාව හිර කරපු ගමන් කට්ටිය පාරට බහිනවා. ගොටට උනා වගේ.

    පණ්ඩුකාභය කරපු වෙනස කාලිංග මාග මාරු කාරා. එතනින් පස්සේ 1818 සුද්ද මාරු කරා ඒක 1948 මාරු උන් නෑ ඔක්කොම ඒක උඩම අලුත් එකක් හැදුන. විජේවීර දිනුවා නන් මාරු වෙනවා. ඔය වගේ සම්පූර්ණයෙන්ම කණපිට ගහන වෙනසක් ඕනි.
    2010 මහින්දට එක පහසුවෙන්ම කරගන්න පුළුවන්කම තිබ්බ. දැන් ඉතින් ඔය වගේ එකක් කරන්න මරාගන්න ඕනි.

    :no:

    blindly කඩේ යන්න නැතුව, මුන්ටත් දීල බලන්න ඕනේ කියන මයින්ඩ්සෙට් එකෙනුත් මිදිලා reforms වෙනුවෙන් බහුතර මහජනතාව එකතු උනා නම් හරි

    අඩුම තරමේ මේකෙ උන් ටික හරි

    මේක පොඩී කියල සැලකුවට මේකත් community එකක් නේ..
    පොඩි තැනකින් තමා කොයි දේත් පටන් ගන්න ඕනේ

    මම උබට ජෙප්පා නම් කියල නෑ.ගුපියා විතරයි 😂

    මම රනිල්ට බැන්නමත් ගූපියෙක්ද? 🥴
    ------ Post added on May 21, 2024 at 10:56 AM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    යමක්‌ කරයි, ඒත් සියල්ල බලාපොරොත්තු වෙන්න බැහැ.
     
    • Like
    Reactions: Xi Jinping

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    :no:

    blindly කඩේ යන්න නැතුව, මුන්ටත් දීල බලන්න ඕනේ කියන මයින්ඩ්සෙට් එකෙනුත් මිදිලා reforms වෙනුවෙන් බහුතර මහජනතාව එකතු උනා නම් හරි
    එහෙම එකතු වෙන් නෑ. එළියෙන් හැමෝටම පොදු force එකක් නැත්තං.
    අඩුම තරමේ මේකෙ උන් ටික හරි

    මේක පොඩී කියල සැලකුවට මේකත් community එකක් නේ..
    පොඩි තැනකින් තමා කොයි දේත් පටන් ගන්න ඕනේ

    මම රනිල්ට බැන්නමත් ගූපියෙක්ද? 🥴
    ------ Post added on May 21, 2024 at 10:56 AM
     
    • Like
    Reactions: හෙනයා

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හොරකම නවත්තන්නෙ නැතුව රටක් හදන්න බෑ.

    මහබැංකුව කඩපු රනිල්වත්, හොරාකාලා රට බංකොලොත් කරපු රාජපක්ෂලවත්, හොර සල්ලී අච්චු ගහල අහුවෙච්ච සජිත්වත් හොරකම නොනවත්වන බවට 100% විශ්වාසයි.

    ජේවීපී එක හොරකමට විරුද්ධ නිසාත්, ඇමතිකම් කරපු කාලේ හොරකම් කරපු බවට ආරංචියක් නැති නිසාත් බලයට ආවොත් හොරකම් කරන්න බැරිවෙන්න සිස්ටම් එකක් හදන බවට සැකයක් (විශ්වාසයක් නෙමෙයි සැකයක්) තියෙනවා.

    ඒ සැකයම අනිත් පක්ෂවලටත් තියෙනවා. සියලු වාද භේද අමතක කරලා ලබන ඡන්දෙට යූඑන්පී, පොහොට්ටුව, සජබ එකට එකතු වෙන්නේ ඒකයි.
     
    • Like
    Reactions: Xi Jinping

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    මම නම් ජෙප්පො ඇවිත් ඔක්කොම විසඳයි කියලා හිතනේ නෑ
    හැබැයි ජෙප්පෝ දිනන එක හොරකමට නාස්තියට විරුද්දව මිනිස්සු ඡන්දේ දෙනවා කියන එක prove වෙනවා
    මේක අලුතින් දේශපාලනයට එන්න ඉන්න genuine අයට හොඳ indication එකක්
    පරන පක්ශ වලත් පරන හොරු තියාගෙන්න ගොඩ එන්න බෑ කියලා උනුත් තේරුම් අරන් වෙනස් වෙන්න ගන්නවා
    මේවගේ දේවලින් හොරු තක්කඩි අඩුකරගන්න එක කරගන එක long term වාසියි
    මෙච්චර කෙල වෙලත් අපි පරන හොරුටික දාගන්නවා කියන්න්නේ උනුත් දන්නවා හොරු එක්ක දිනන්න පුලුවන් උන් වෙනස් වෙන්නෙත් නෑ
    ඕක නම් හෙනම ගොන් කතාවක්. මේ රටේ ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ හොරකම නෙමේ ආර්තිකය ගැන හිතන්නෙ නැතුව කරන ගොන් වැඩ නිසයි මේ රටට මෙහෙම උනේ. හොරාකන එක නවත්තන්න ඕනෙ ඒක හරි. ඒ උනාට හොරාකන එක නවත්වපු පලියට රට දියුනු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම් වියදන් කොහොමද පියවන්නෙ කියලා හරි ප්ලෑන් එකක් නැති කිසි කෙනෙක්ට රට දුවන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව. හොරාකාපු නිසා රටට මෙහෙම උනා කියලා හිතනවා නම් ඒක පට්ට ජනකාන්ත මිත්‍යා මතයක්
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ රාජ්‍ය සෙවය කියන්නෙ උන් උන්ට ඔන විදියට හොරා කන්න හාදා ගත්ත සිස්ටම් තියෙන්නෙ, එ ගැන ලන්කාවෙ මිනිස්සුන්ගෙන් 99% කට කිසිම අදහාසාක් නැ, යාකාගෙ හැටියට විමානෙ වෙලා තියෙන්නෙ, වෙනස් කරනවා කියන එකත් විහිලුවක්,
     
    • Like
    Reactions: CohenLenstra

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඕක නම් හෙනම ගොන් කතාවක්. මේ රටේ ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ හොරකම නෙමේ ආර්තිකය ගැන හිතන්නෙ නැතුව කරන ගොන් වැඩ නිසයි මේ රටට මෙහෙම උනේ. හොරාකන එක නවත්තන්න ඕනෙ ඒක හරි. ඒ උනාට හොරාකන එක නවත්වපු පලියට රට දියුනු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම් වියදන් කොහොමද පියවන්නෙ කියලා හරි ප්ලෑන් එකක් නැති කිසි කෙනෙක්ට රට දුවන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව. හොරාකාපු නිසා රටට මෙහෙම උනා කියලා හිතනවා නම් ඒක පට්ට ජනකාන්ත මිත්‍යා මතයක්

    හොරකන් කරන්න බලාගෙන ඉන්න අය රටේ ආර්ථිකය ගැන හිතලා වැඩ කරනවද?
    උං හම වෙලේම බලන්නේ තමගේ ආර්ථිකය හදාගන්න
    නිකමට බලපන් රජයේ ඉඩමක් දේපලක් බද්දට දෙද්දි ඉල්ලන කොමිස් එකෙයි රජයට යන ගානෙයි වෙනස...

    රාජ්‍ය ආදායමෙන් කොහොමද තමන්ගේ සාක්කුවට සල්ලි එන්නේ කියලා බලන් ඉන්නේ
    මේක දැ ලංකාවේ උපරිමේටම ගිහින් තියෙන්නේ
    ඕක දෙශපාලුවෝ උඩ ඉඳන් කරන නිසා දැන් රජයේ වැඩ කරන යටම තැනට එනක ඇවිත් තියෙන්නේ

    හොරකම නැති කරපු ගමන් රට ඉබේ දියුණු වෙන්නේ නෑ, හැබැයි හොරකම තියාගෙන කොහොමත් දියුණු කරන්න බෑ
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඕක නම් හෙනම ගොන් කතාවක්. මේ රටේ ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ හොරකම නෙමේ ආර්තිකය ගැන හිතන්නෙ නැතුව කරන ගොන් වැඩ නිසයි මේ රටට මෙහෙම උනේ. හොරාකන එක නවත්තන්න ඕනෙ ඒක හරි. ඒ උනාට හොරාකන එක නවත්වපු පලියට රට දියුනු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම් වියදන් කොහොමද පියවන්නෙ කියලා හරි ප්ලෑන් එකක් නැති කිසි කෙනෙක්ට රට දුවන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව. හොරාකාපු නිසා රටට මෙහෙම උනා කියලා හිතනවා නම් ඒක පට්ට ජනකාන්ත මිත්‍යා මතයක්
    රුපියල් වැඩි ඩොලර් නැ ඔකයි කාතාව, නිකන් රුපියල් දෙනවා රජයෙ රැකියා දිදි රටින් බඩු ගෙනත් විකුන විකුන තව විශාල පිරිසක් ඩොලර් පුච්චනවා රුපියල් දිදි, ඩොලර් හොයන උන් කියෙන් කි දෙනාද, ඩොලර් හොයන උන් පඩෙකට ගනන් ගන්නෙ නැ ලන්කාවෙ දන්නෙත් නැ ඩොලර් ඔන කියලා,
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    :no:

    මම රනිල්ට බැන්නමත් ගූපියෙක්ද? 🥴
    ------ Post added on May 21, 2024 at 10:56 AM
    ඔහොම තමයි මධ්‍යස්ථ වගේ රඟපාන ගුපියෝ. හාමුට පොඩ්ඩක් බැනලා ඊට පස්සේ ජෙප්පන්ට හෙන කේස් අදිනවා .චන්දෙට දවසක් තියල කියනවා මේ පාරත් හාමු තමයි හොඳ කියලා.😂
     
    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    කලිනුත් උබලා මේ වගේ කන්න නැතත් ඉන්න රටක් ඕනෙ කියලනේ විරුවෙක් ව ගෙනාවේ.. වටේ හොරු හිටියට කමක් නෑ ගෝට එක්ක ඒ සෙල්ලම් බෑ කියලා.. අන්තිමට මොකද උනේ?

    දැනුත් කරන්නේ හොරකම් කරන්න පුලුවන් සිස්ටම් එකක් හොදටම තියෙද්දි මුන් හොරා කන්නෙ
    නැතිවෙයි කියල සෙට් එකක් යවන එක... යවල tryout කරල බලන එක.. මුන් හරිගියෙ නැත්තම් තාව පාරක් tryout කරල බලන්න පුලුවන් ‍රටක් තියෙයිද?

    ගෝඨා ගෙනකොට ඒ තර්කේ අදාල වෙන්නේ නෑ නේද බන්... මාර්කටින් වලට අහු වෙන්නේ නැතුව කල්පනා කරා නම් බලන්න තිබ්බා බලය තිබ්බ කාලේ කරපු වැඩක් කරගන්න බැරි උන එකෙක් කියලා.. අනික ඌත් එක්කම බලයට එන්නේ කලින් ඉදලම රට කාපු සෙට් එක කියලා...

    අනික අලුත් සෙට් එකක් ට්‍රයි කරන්නෙ නැතුව කොහොමද බන් වෙනසක් බලාපොරොත්තු වෙන්නේ.. දන්න යකා නොදන්න යකා ට වැඩිය හොදයි කියලා එහෙනම් පරන උන්ටම දෙන්න වෙන්නේ...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ඕක නම් හෙනම ගොන් කතාවක්. මේ රටේ ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ හොරකම නෙමේ ආර්තිකය ගැන හිතන්නෙ නැතුව කරන ගොන් වැඩ නිසයි මේ රටට මෙහෙම උනේ. හොරාකන එක නවත්තන්න ඕනෙ ඒක හරි. ඒ උනාට හොරාකන එක නවත්වපු පලියට රට දියුනු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම් වියදන් කොහොමද පියවන්නෙ කියලා හරි ප්ලෑන් එකක් නැති කිසි කෙනෙක්ට රට දුවන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව. හොරාකාපු නිසා රටට මෙහෙම උනා කියලා හිතනවා නම් ඒක පට්ට ජනකාන්ත මිත්‍යා මතයක්

    උබ හිතන්නේ උන් ඇසෙස්මන්ට් නැතුව, ටෙන්ප්‍ඩර් නැතුව ප්‍රොජෙක්ට් කරන්නේ මෝඩ හින්ද කියලද? 😆