කැලේ මාරු කරාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑ.
ආණ්ඩු මාරු උනාට මිනිස්සු වෙනස් වෙන් නෑ.
රාජ්‍යය මාරු උනොත් නන් වෙනසක් වෙයි.
ආණ්ඩු මාරු උනාට මිනිස්සු වෙනස් වෙන් නෑ.
රාජ්‍යය මාරු උනොත් නන් වෙනසක් වෙයි.
මම නම් ජෙප්පො ඇවිත් ඔක්කොම විසඳයි කියලා හිතනේ නෑ

හැබැයි ජෙප්පෝ දිනන එක හොරකමට නාස්තියට විරුද්දව මිනිස්සු ඡන්දේ දෙනවා කියන එක prove වෙනවා


කවුරු මොන පනත හැදුවත් තමන් ජොබ් දීපු තමන්ගෙ පාක්ෂිකයන්ට හානියක් වෙන්න දෙන්නෙ නෑ. විදුලිබල මණ්ඩලේ 90%ට වඩා ඉන්නෙ පොහොට්ටුව + යු. අන්. පිතාම නෑ මචං ප්‍රශ්නේ තියෙන්නේ ඔය ඇග්‍රිමන්ට් පවා ගහලා තියෙනවා.. ඒකිව්වේ නිවාස ණය දෙකක් සඳහා පොලියෙන් 2/3ක් ප්‍රතිපුරණය කරනු ලැබේ කියලා ඇග්‍රිමන්ට් එකක් දෙනවා. තියෙන පණතත් එක්ක කරන්න අමාරුයි. අලුත් පණතක් ආවත් මම දන්නේ නෑ ඒ ටික ක්ෂනිකව කරන්න පුළුවන් වෙයිද කියලා... හැබැයි අලුත් පණතකින් පුලුවන් අලුතෙන් ගන්න එකාට නොදි ඉන්න..
සම්පූර්ණ සිස්ටම් එකම මාරු වෙන්න ඕනි. දැන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ඒ ඒ තනතුරු මාරු වෙන ඒකනේ. ඕකේ තියෙන හිල් වලට කට්ටිය ගහලා තියෙන patch අපිට පේන්නේ දේශපාලකොයෝ කරනවා වගේ උනාට ඒක කරන්නේ මුළු සිස්ටම් එකම. ඇමතිලා කරන්නේ උන්ට අදාළ පාට් එක. මාලිමා ආවත් ලොකු වෙනසක් කරන්න බෑ. විප්ලවයක් වගේ වෙන්න ඕනි. මේ තියෙන රැල්ල තාවකාලික එකක්. මාලිමාව හිර කරපු ගමන් කට්ටිය පාරට බහිනවා. ගොටට උනා වගේ.explain please
මම උබට ජෙප්පා නම් කියල නෑ.ගුපියා විතරයිහොරෙන් මොකක්ද එලිපිට ගහන්නේ.. එතකොට ගූපියා.. රනිල්ට ගහද්දි ජෙප්පා..![]()
සම්පූර්ණ සිස්ටම් එකම මාරු වෙන්න ඕනි. දැන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ඒ ඒ තනතුරු මාරු වෙන ඒකනේ. ඕකේ තියෙන හිල් වලට කට්ටිය ගහලා තියෙන patch අපිට පේන්නේ දේශපාලකොයෝ කරනවා වගේ උනාට ඒක කරන්නේ මුළු සිස්ටම් එකම. ඇමතිලා කරන්නේ උන්ට අදාළ පාට් එක. මාලිමා ආවත් ලොකු වෙනසක් කරන්න බෑ. විප්ලවයක් වගේ වෙන්න ඕනි. මේ තියෙන රැල්ල තාවකාලික එකක්. මාලිමාව හිර කරපු ගමන් කට්ටිය පාරට බහිනවා. ගොටට උනා වගේ.
පණ්ඩුකාභය කරපු වෙනස කාලිංග මාග මාරු කාරා. එතනින් පස්සේ 1818 සුද්ද මාරු කරා ඒක 1948 මාරු උන් නෑ ඔක්කොම ඒක උඩම අලුත් එකක් හැදුන. විජේවීර දිනුවා නන් මාරු වෙනවා. ඔය වගේ සම්පූර්ණයෙන්ම කණපිට ගහන වෙනසක් ඕනි.
2010 මහින්දට එක පහසුවෙන්ම කරගන්න පුළුවන්කම තිබ්බ. දැන් ඉතින් ඔය වගේ එකක් කරන්න මරාගන්න ඕනි.

මම උබට ජෙප්පා නම් කියල නෑ.ගුපියා විතරයි![]()
එහෙම එකතු වෙන් නෑ. එළියෙන් හැමෝටම පොදු force එකක් නැත්තං.
blindly කඩේ යන්න නැතුව, මුන්ටත් දීල බලන්න ඕනේ කියන මයින්ඩ්සෙට් එකෙනුත් මිදිලා reforms වෙනුවෙන් බහුතර මහජනතාව එකතු උනා නම් හරි
අඩුම තරමේ මේකෙ උන් ටික හරි
මේක පොඩී කියල සැලකුවට මේකත් community එකක් නේ..
පොඩි තැනකින් තමා කොයි දේත් පටන් ගන්න ඕනේ
මම රනිල්ට බැන්නමත් ගූපියෙක්ද?
------ Post added on May 21, 2024 at 10:56 AM
ඕක නම් හෙනම ගොන් කතාවක්. මේ රටේ ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ හොරකම නෙමේ ආර්තිකය ගැන හිතන්නෙ නැතුව කරන ගොන් වැඩ නිසයි මේ රටට මෙහෙම උනේ. හොරාකන එක නවත්තන්න ඕනෙ ඒක හරි. ඒ උනාට හොරාකන එක නවත්වපු පලියට රට දියුනු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම් වියදන් කොහොමද පියවන්නෙ කියලා හරි ප්ලෑන් එකක් නැති කිසි කෙනෙක්ට රට දුවන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව. හොරාකාපු නිසා රටට මෙහෙම උනා කියලා හිතනවා නම් ඒක පට්ට ජනකාන්ත මිත්‍යා මතයක්මම නම් ජෙප්පො ඇවිත් ඔක්කොම විසඳයි කියලා හිතනේ නෑ
හැබැයි ජෙප්පෝ දිනන එක හොරකමට නාස්තියට විරුද්දව මිනිස්සු ඡන්දේ දෙනවා කියන එක prove වෙනවා
මේක අලුතින් දේශපාලනයට එන්න ඉන්න genuine අයට හොඳ indication එකක්
පරන පක්ශ වලත් පරන හොරු තියාගෙන්න ගොඩ එන්න බෑ කියලා උනුත් තේරුම් අරන් වෙනස් වෙන්න ගන්නවා
මේවගේ දේවලින් හොරු තක්කඩි අඩුකරගන්න එක කරගන එක long term වාසියි
මෙච්චර කෙල වෙලත් අපි පරන හොරුටික දාගන්නවා කියන්න්නේ උනුත් දන්නවා හොරු එක්ක දිනන්න පුලුවන් උන් වෙනස් වෙන්නෙත් නෑ
ඕක නම් හෙනම ගොන් කතාවක්. මේ රටේ ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ හොරකම නෙමේ ආර්තිකය ගැන හිතන්නෙ නැතුව කරන ගොන් වැඩ නිසයි මේ රටට මෙහෙම උනේ. හොරාකන එක නවත්තන්න ඕනෙ ඒක හරි. ඒ උනාට හොරාකන එක නවත්වපු පලියට රට දියුනු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම් වියදන් කොහොමද පියවන්නෙ කියලා හරි ප්ලෑන් එකක් නැති කිසි කෙනෙක්ට රට දුවන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව. හොරාකාපු නිසා රටට මෙහෙම උනා කියලා හිතනවා නම් ඒක පට්ට ජනකාන්ත මිත්‍යා මතයක්
රුපියල් වැඩි ඩොලර් නැ ඔකයි කාතාව, නිකන් රුපියල් දෙනවා රජයෙ රැකියා දිදි රටින් බඩු ගෙනත් විකුන විකුන තව විශාල පිරිසක් ඩොලර් පුච්චනවා රුපියල් දිදි, ඩොලර් හොයන උන් කියෙන් කි දෙනාද, ඩොලර් හොයන උන් පඩෙකට ගනන් ගන්නෙ නැ ලන්කාවෙ දන්නෙත් නැ ඩොලර් ඔන කියලා,ඕක නම් හෙනම ගොන් කතාවක්. මේ රටේ ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ හොරකම නෙමේ ආර්තිකය ගැන හිතන්නෙ නැතුව කරන ගොන් වැඩ නිසයි මේ රටට මෙහෙම උනේ. හොරාකන එක නවත්තන්න ඕනෙ ඒක හරි. ඒ උනාට හොරාකන එක නවත්වපු පලියට රට දියුනු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම් වියදන් කොහොමද පියවන්නෙ කියලා හරි ප්ලෑන් එකක් නැති කිසි කෙනෙක්ට රට දුවන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව. හොරාකාපු නිසා රටට මෙහෙම උනා කියලා හිතනවා නම් ඒක පට්ට ජනකාන්ත මිත්‍යා මතයක්
ඔහොම තමයි මධ්‍යස්ථ වගේ රඟපාන ගුපියෝ. හාමුට පොඩ්ඩක් බැනලා ඊට පස්සේ ජෙප්පන්ට හෙන කේස් අදිනවා .චන්දෙට දවසක් තියල කියනවා මේ පාරත් හාමු තමයි හොඳ කියලා.
මම රනිල්ට බැන්නමත් ගූපියෙක්ද?
------ Post added on May 21, 2024 at 10:56 AM
කලිනුත් උබලා මේ වගේ කන්න නැතත් ඉන්න රටක් ඕනෙ කියලනේ විරුවෙක් ව ගෙනාවේ.. වටේ හොරු හිටියට කමක් නෑ ගෝට එක්ක ඒ සෙල්ලම් බෑ කියලා.. අන්තිමට මොකද උනේ?
දැනුත් කරන්නේ හොරකම් කරන්න පුලුවන් සිස්ටම් එකක් හොදටම තියෙද්දි මුන් හොරා කන්නෙ නැතිවෙයි කියල සෙට් එකක් යවන එක... යවල tryout කරල බලන එක.. මුන් හරිගියෙ නැත්තම් තාව පාරක් tryout කරල බලන්න පුලුවන් රටක් තියෙයිද?
ඕක නම් හෙනම ගොන් කතාවක්. මේ රටේ ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ හොරකම නෙමේ ආර්තිකය ගැන හිතන්නෙ නැතුව කරන ගොන් වැඩ නිසයි මේ රටට මෙහෙම උනේ. හොරාකන එක නවත්තන්න ඕනෙ ඒක හරි. ඒ උනාට හොරාකන එක නවත්වපු පලියට රට දියුනු වෙන්නෙ නෑ. රාජ්‍ය ආදායම් වියදන් කොහොමද පියවන්නෙ කියලා හරි ප්ලෑන් එකක් නැති කිසි කෙනෙක්ට රට දුවන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව. හොරාකාපු නිසා රටට මෙහෙම උනා කියලා හිතනවා නම් ඒක පට්ට ජනකාන්ත මිත්‍යා මතයක්