NPP එක ආවොත් කැබිනට් එක මෙහෙම හදයිද?

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ලන්කාවෙ රාජ්‍ය සෙවය කියන්නෙ උන් උන්ට ඔන විදියට හොරා කන්න හාදා ගත්ත සිස්ටම් තියෙන්නෙ, එ ගැන ලන්කාවෙ මිනිස්සුන්ගෙන් 99% කට කිසිම අදහාසාක් නැ, යාකාගෙ හැටියට විමානෙ වෙලා තියෙන්නෙ, වෙනස් කරනවා කියන එකත් විහිලුවක්,

    හොරා කන්න හාදා ගත්ත සිස්ටම් udaharana kiyanna puluvanda? System vala nevei varadda, system kriyathmaka karana evunge.
    Lankavata aluthin "System change" oney na minissu avankava thiyana system ekata raajakariya karanavanam.

    හොරකන් කරන්න බලාගෙන ඉන්න අය රටේ ආර්ථිකය ගැන හිතලා වැඩ කරනවද?
    උං හම වෙලේම බලන්නේ තමගේ ආර්ථිකය හදාගන්න
    නිකමට බලපන් රජයේ ඉඩමක් දේපලක් බද්දට දෙද්දි ඉල්ලන කොමිස් එකෙයි රජයට යන ගානෙයි වෙනස...

    රාජ්‍ය ආදායමෙන් කොහොමද තමන්ගේ සාක්කුවට සල්ලි එන්නේ කියලා බලන් ඉන්නේ
    මේක දැ ලංකාවේ උපරිමේටම ගිහින් තියෙන්නේ
    ඕක දෙශපාලුවෝ උඩ ඉඳන් කරන නිසා දැන් රජයේ වැඩ කරන යටම තැනට එනක ඇවිත් තියෙන්නේ

    හොරකම නැති කරපු ගමන් රට ඉබේ දියුණු වෙන්නේ නෑ, හැබැයි හොරකම තියාගෙන කොහොමත් දියුණු කරන්න බෑ

    Lokey horakama nathi kisima ratak na. :-)
    ------ Post added on May 21, 2024 at 5:29 PM
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    හොරා කන්න හාදා ගත්ත සිස්ටම් udaharana kiyanna puluvanda? System vala nevei varadda, system kriyathmaka karana evunge.
    Lankavata aluthin "System change" oney na minissu avankava thiyana system ekata raajakariya karanavanam.
    කාර් පමිට්, එක ඩොලර් එකක් හොයන් නැති උන්ට කාර් පමිට්, ප්‍රාදෙශිය පාලාත්සාබා වල සංවර්දනය කියලා දෙශපාලුවන්ට සල්ලි දෙනවා, කස්ටම් උන්ගෙ පඩිය 80 දාහාස් ගානාක්ලු හරියටම දන් නැ, මොනවා හරි ඇල්ලුවා කියලා දෙන කුට්ටිය, ටෙලිකොම් උන්ගෙ පඩි පැට්ට්‍රොලියම් උන්ගෙ පඩි ඉලෙක්සිටි උන්ගෙ පඩි රජයෙ උන්ගෙ ඔටි, නිවාඩු අර දිනෙටයි මෙ දිනෙටයි කියලා නිවාඩු, රජයෙ උන්ට ලොන්, වරප්ප්‍රසාද, පැන්ශන්, උන් හොරා කන්නම තමයි ක්‍රම හදන් තියෙන්නෙ කවුරු හොයන්නද කවුරු බලන්නද,
     
    • Like
    Reactions: හෙනයා

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කට්ටිය හොල්මන් වෙලා ඉන්නේ

    සුපිරි ආතල් ටිකක් තියෙයි මේ සැරේ චන්දෙ නම්
     
    • Like
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    මම නම් ජෙප්පො ඇවිත් ඔක්කොම විසඳයි කියලා හිතනේ නෑ
    හැබැයි ජෙප්පෝ දිනන එක හොරකමට නාස්තියට විරුද්දව මිනිස්සු ඡන්දේ දෙනවා කියන එක prove වෙනවා
    මේක අලුතින් දේශපාලනයට එන්න ඉන්න genuine අයට හොඳ indication එකක්
    පරන පක්ශ වලත් පරන හොරු තියාගෙන්න ගොඩ එන්න බෑ කියලා උනුත් තේරුම් අරන් වෙනස් වෙන්න ගන්නවා
    මේවගේ දේවලින් හොරු තක්කඩි අඩුකරගන්න එක කරගන එක long term වාසියි
    මෙච්චර කෙල වෙලත් අපි පරන හොරුටික දාගන්නවා කියන්න්නේ උනුත් දන්නවා හොරු එක්ක දිනන්න පුලුවන් උන් වෙනස් වෙන්නෙත් නෑ
    loweth wenne naha, meke wenas wena un hitiya nam tsunami walin passe wenas wela,
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    loweth wenne naha, meke wenas wena un hitiya nam
    එහෙම අය මිනිස්සු රිජෙක්ට් කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ

    tsunami walin passe wenas wela,
    ඒ දවස් වල තිබුන සම්පත් සිමිතයි

    tv වලින් කියන දේ නේ දන්නේ

    දැනට ටිකක් වෙනස් වේගන එනවා කියල තේරෙන්නේ නැද්ද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    - මොකා පාර්ලිමේන්තු යැව්වත් මේ fundamental issues ටික හදාගන්නකම් මේ රට ගොඩ දාන්න බැරි ඇයි?
    - රාජ්‍ය වියදම් අඩු කරන්නෙ කොහොමද?
    - රාජ්‍ය වියදම් අපතේ යන්නෙ ඇමති/මන්ත්‍රීවරුන්ගෙන් විතරද?
    - ගතානුගතික ජෙප්පො මෙහෙම කරන්න ඉඩ දෙයිද?

    88/89
    වද *න්නයා
    සුනාමි හොරා
    කිය කිය නිතරම බැන බැන යන අඩු කුලේ ලෝ IQ http ලට නොතේරෙන political literacy...

    must watch ⬇️

    මේව කෙරුවොත් පොහොට්ටු බැක් එක නැති වෙලා ගෙදර යන්න වෙන බලලෝභී රනිල් සීයා

    sri lanka lk GIF by Viber

    cc: @monson @hirashgeff @EVC

    ------ Post added on May 21, 2024 at 9:13 AM

    ජෙපි න්‍යායන් අනුව ඕක කරන්න නම් පුලුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අනේ මන්ද අනුර හෝ පුතානෝ දිනයි කියල හිතනව ඒත් සිංහලුන්ගෙ බංකොලොත් රට ගොඩ දාන සිස්ටම් එකනම් මටත් තේරෙන්නෙ නෑ.
    1 dushith kalli wadi gov hathikare gedara yawannama wenawa...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    කා නොදන්න යකා ට වැඩිය

    හොරා කන්න හාදා ගත්ත සිස්ටම් udaharana kiyanna puluvanda? System vala nevei varadda, system kriyathmaka karana evunge.
    Lankavata aluthin "System change" oney na minissu avankava thiyana system ekata raajakariya karanavanam.

    එකෙක් උත්තරේ දීල තියෙනව නේ

    ජෙපි න්‍යායන් අනුව ඕක කරන්න නම් පුලුවන්.
    කොයි..

    ජෙප්පො කියන විදිහට රජය කුඩා කරන්නෙ කොහොමද?

    ගෝඨා ගෙනකොට ඒ තර්කේ අදාල වෙන්නේ නෑ නේද බන්... මාර්කටින් වලට අහු වෙන්නේ නැතුව කල්පනා කරා නම් බලන්න තිබ්බා බලය තිබ්බ කාලේ කරපු වැඩක් කරගන්න බැරි උන එකෙක් කියලා.. අනික ඌත් එක්කම බලයට එන්නේ කලින් ඉදලම රට කාපු සෙට් එක කියලා...

    අනික අලුත් සෙට් එකක් ට්‍රයි කරන්නෙ නැතුව කොහොමද බන් වෙනසක් බලාපොරොත්තු වෙන්නේ.. දන්න යකා නොදන්න යකා ට වැඩිය හොදයි කියලා එහෙනම් පරන උන්ටම දෙන්න වෙන්නේ...

    අලුත් වේවා පරන වේවා උන් ගේන වැඩපිලිවෙලයි බලන්න ඕනේ.. ඊට පස්සෙ ඇවිත් මොනාද කරන්නෙ කියල ප්‍රශ්න කරන්න ඕනේ.. ගොඩක් උන් චන්දෙ දීලා "ආ දැන් දුන්නනේ.. දැන් හදපං" කියන මයින්ඩ්සෙට් එකෙන් නේ ඉන්නේ.. එහෙම හරියන්නෙ නෑ..

    NPP හිටියට ඔතන බලේ තියෙන්නෙ ගතානුගතික ජෙප්පො නේ.. හරියට නිකං ගෝටගෙ කාලෙ තිබ්බ වියත්මග පෙන්නල බලේට ඇවිල්ල අන්තිමට හොරු ටික ඇමතිකං ගත්තා වගේ...
     
    • Like
    Reactions: A-K-I-L-A

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හැබැයි ජෙප්පෝ දිනන එක හොරකමට නාස්තියට විරුද්දව මිනිස්සු ඡන්දේ දෙනවා කියන එක prove වෙනවා
    මේක අලුතින් දේශපාලනයට එන්න ඉන්න genuine අයට හොඳ indication එකක්
    පරන පක්ශ වලත් පරන හොරු තියාගෙන්න ගොඩ එන්න බෑ කියලා උනුත් තේරුම් අරන් වෙනස් වෙන්න ගන්නවා
    මේවගේ දේවලින් හොරු තක්කඩි අඩුකරගන්න එක කරගන එක long term වාසියි

    Honda point ekak.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    - මොකා පාර්ලිමේන්තු යැව්වත් මේ fundamental issues ටික හදාගන්නකම් මේ රට ගොඩ දාන්න බැරි ඇයි?
    - රාජ්‍ය වියදම් අඩු කරන්නෙ කොහොමද?
    - රාජ්‍ය වියදම් අපතේ යන්නෙ ඇමති/මන්ත්‍රීවරුන්ගෙන් විතරද?
    - ගතානුගතික ජෙප්පො මෙහෙම කරන්න ඉඩ දෙයිද?

    88/89
    වද *න්නයා
    සුනාමි හොරා
    කිය කිය නිතරම බැන බැන යන අඩු කුලේ ලෝ IQ http ලට නොතේරෙන political literacy...

    must watch ⬇️

    TLDR:

    මේව කෙරුවොත් පොහොට්ටු බැක් එක නැති වෙලා ගෙදර යන්න වෙන බලලෝභී රනිල් සීයා

    sri lanka lk GIF by Viber

    cc: @monson @hirashgeff @EVC

    ------ Post added on May 21, 2024 at 9:13 AM

    Meewa thawa minisuu dana ganna one, andu karana pissu magul
     
    • Like
    Reactions: හෙනයා

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපිට පේන්නේ දේශපාලකොයෝ කරනවා වගේ උනාට ඒක කරන්නේ මුළු සිස්ටම් එකම.
    100 %

    අපේ මිනිස්සු මේක තේරුම් ගන්නේ කවද්ද :(

    ඇත්තටම රටක් දුවවන්නේ ශ්‍රම බලකාය ඒ වේගේ වැඩි අඩු කරන එක කරන්නේ දේශපාලකොයෝ
     
    • Like
    Reactions: kinkon

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    රාජ්‍ය අංශය යම් ආණ්ඩුවකින් වැඩි දියුණු කරත්, ඊලග ආණ්ඩුවෙන් අයිත් වල පල්ලට යනවා. එක ලෝකේ කොහේ තිබුනත් ස්වබාවය. මම ඉන්න කැනඩාවේත් රාජ්‍ය අංශය අකර්යක්ෂමයි (කතා කරලා වැඩක් නැහැ).

    එකට හේතුව තමයි රාජ්‍ය අංශය තුල පවුද්ගලික අංශය වගේ ස්වබාවික පෙලබවීමක් නැහැ කාර්යක්ෂම වැඩි කරන්න, දුෂණ නාස්තිය අඩු කරන්න, තරගකාරිත්වය අවමයි .
    මේ නිසා තමයි රටක් ඉදිරියට ගෙනියන්න රාජ්‍ය අංශය කුඩා කරන්න ඕනේ. රාජ්‍ය අංශය වියාපාර නොකළ යුතුයි. පවුද්ගලික අංශය ශක්තිමත් කරන්න ඕනේ

    දේශපාලන මතය කුමක් වුනත් රනිල් තමයි මේක හරියට තේරුම් අරගෙන, රාජ්‍ය අංශය කුඩා කරන්න බලන්නේ.