කලිං කෝටියක් ඉල්ලලනෙ 42% ආවෙ.25 ක් Bonus දීලා
කලිං කෝටියක් ඉල්ලලනෙ 42% ආවෙ.
මේ පාර 250 ටාගට් කරොත් 120 වත් හම්බෙයි නෙ
අඩෝ මමනම් හිතුවේ nearly 113 යයි කියලා... presidential එකත් 42% නේහ් ගත්තේ...සරල බහුතරය කොහොමත් ගන්න නිසා 113ට අඩුවෙන් option එක දැම්මේ නෑ.