NPP එක මේ පාර ආසන කියක් දිනයිද?

NPP එක මේ පාර ආසන කියක් දිනයිද?

  • 113-150

  • 151-170

  • 170+


Results are only viewable after voting.

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,986
    15,477
    113
    New Zealand
    100ට වඩා ගනියි. 113 පන්න ගන්න පුලුවන් උනොත් හොද්‍යි. නැත්නම් වෙන උන් එක්ක හවුලක් හදගන්න වෙනවා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ පාර ඉතිහාසේ ගත්ත ලොකුම මහ මැතිවරන ප්‍රතිශතය අරන් දින්න්නේ. 150 අනිවා ගන්නවා
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    සජබෙ චන්ද ලක්ශ 15-18ක් ගන්නෙ. එතකොට ඉතුරු ටික හිතාගනින්. 😁
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    සරල බහුතරය කොහොමත් ගන්න නිසා 113ට අඩුවෙන් option එක දැම්මේ නෑ.
    අඩෝ මමනම් හිතුවේ nearly 113 යයි කියලා... presidential එකත් 42% නේහ් ගත්තේ...