Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NPP එක වෙනස් කියපු අයට 🤦
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිමාවෙ තියෙන්නෙ ජවිපෙ ප්රතිපත්තියමයි.. ජවිපෙ ප්රතිපත්තිය සමාජවාදයයි.. ඉගෙන ගන්නේ මාක්ස්, ලෙනින්ගෙන්..- ටිල්වින්

ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිපත්තිවල ලොකු වෙනසක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරයි.

‘ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී මුලධර්ම මත රටක් වෙනස් වෙනවා කියල විශ්වාස කරන වාමාංශික දේශපාලනය කරන මාක්ස් ලෙනින්ගේ ඉගැන්වීම්වලිනුත් ඉගෙන ගන්න දේශපාලන ව්යාපාරයක්. ලොකු වෙනසක් නෙවෙයි තියෙන්නේ.

නමුත් සමහරවිට ගත්තොත් කෙනෙක් මාක්ස් කියවන්නෙ නැති වෙන්න පුළුවන් නමුත් අපි මාක්ස් කියවලා තියෙනවා. මාක්ස්ට කැමතියි.

එන්පීපී එක බලයට ආවට පස්සෙ අමුතු ප්රතිපත්තියක් ඔ්කට ගෙනැල්ල ගහන්න බෑ. එන්පීපී එකේ තියෙන්නෙ අපේ ප්රතිපත්තිය’

[USER=569192]@SLK_sri[/USER]

[USER=373872]@hasithayad[/USER]

[USER=570569]@Sen-lu[/USER]

[USER=530392]@Hyaenidae[/USER]

[USER=546333]@vibhashana[/USER]

[USER=510821]@nalin0001[/USER]

[QUOTE="2osama, post: 29699728, member: 314982"] [SIZE=6][B]මාලිමාවෙ තියෙන්නෙ ජවිපෙ ප්රතිපත්තියමයි.. ජවිපෙ ප්රතිපත්තිය සමාජවාදයයි.. ඉගෙන ගන්නේ මාක්ස්, ලෙනින්ගෙන්..- ටිල්වින්[/B][/SIZE] [SIZE=5][IMG]https://sripuvath.com/wp-content/uploads/2023/04/tilvin-silva.jpg[/IMG] ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්රතිපත්තිවල ලොකු වෙනසක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරයි. ‘ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී මුලධර්ම මත රටක් වෙනස් වෙනවා කියල විශ්වාස කරන වාමාංශික දේශපාලනය කරන මාක්ස් ලෙනින්ගේ ඉගැන්වීම්වලිනුත් ඉගෙන ගන්න දේශපාලන ව්යාපාරයක්. ලොකු වෙනසක් නෙවෙයි තියෙන්නේ. නමුත් සමහරවිට ගත්තොත් කෙනෙක් මාක්ස් කියවන්නෙ නැති වෙන්න පුළුවන් නමුත් අපි මාක්ස් කියවලා තියෙනවා. මාක්ස්ට කැමතියි. එන්පීපී එක බලයට ආවට පස්සෙ අමුතු ප්රතිපත්තියක් ඔ්කට ගෙනැල්ල ගහන්න බෑ. එන්පීපී එකේ තියෙන්නෙ අපේ ප්රතිපත්තිය’ [USER=569192]@SLK_sri[/USER] [USER=373872]@hasithayad[/USER] [USER=570569]@Sen-lu[/USER] [USER=530392]@Hyaenidae[/USER] [USER=546333]@vibhashana[/USER] [USER=510821]@nalin0001[/USER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom