NPP එක වෙනස් කියපු අයට 🤦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    මාලිමාවෙ තියෙන්නෙ ජවිපෙ ප‍්‍රතිපත්තියමයි.. ජවිපෙ ප‍්‍රතිපත්තිය සමාජවාදයයි.. ඉගෙන ගන්නේ මාක්ස්, ලෙනින්ගෙන්..- ටිල්වින්
    tilvin-silva.jpg

    ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

    අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරයි.

    ‘ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී මුලධර්ම මත රටක් වෙනස් වෙනවා කියල විශ්වාස කරන වාමාංශික දේශපාලනය කරන මාක්ස් ලෙනින්ගේ ඉගැන්වීම්වලිනුත් ඉගෙන ගන්න දේශපාලන ව්‍යාපාරයක්. ලොකු වෙනසක් නෙවෙයි තියෙන්නේ.

    නමුත් සමහරවිට ගත්තොත් කෙනෙක් මාක්ස් කියවන්නෙ නැති වෙන්න පුළුවන් නමුත් අපි මාක්ස් කියවලා තියෙනවා. මාක්ස්ට කැමතියි.

    එන්පීපී එක බලයට ආවට පස්සෙ අමුතු ප‍්‍රතිපත්තියක් ඔ්කට ගෙනැල්ල ගහන්න බෑ. එන්පීපී එකේ තියෙන්නෙ අපේ ප‍්‍රතිපත්තිය’

    @SLK_sri
    @hasithayad
    @Sen-lu
    @Hyaenidae
    @vibhashana
    @nalin0001
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ඕනෑම චරිතයක් ඕනාවට වඩා අදහන්න නරකයි. ඒක කාලයක් තිස්සෙ වෙනකොට අපි ඒ චරිතයට පන දෙනවා. දීලා ඒ චරිතයට තමන්ගෙ අදහස් කලවම් කරලා වර්ථමානයේ ජීවත් කරවනවා. මුන් දැන් මාක්ස් ලෙනින්ගෙ නම ඉස්සරහට දාලා පතුරවන්නෙ උන්ගෙම දර්ශනයක්. එහෙම උනා නම් ඉන්දියාව එදා නරක වෙලා අද හොඳ වෙන්නෙ නෑ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,582
    28,515
    113
    දේශපාලන අඳබාලයෝ දැන් උන් එහෙම නැහැ කිව්වට NPP මාලිමා කියන්නේ පරණ වාමාංශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි :lol:

    G4fzSj3.png

    92a42uf.png

    5ASKlP1.jpeg

    pUl1r0C.png

    fDzXMbK.jpeg

    CpRpAsh.jpeg

    FLY9NJE.jpeg
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,029
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පැයක ප්‍රෝග්‍රෑම් එකකින් තත්පර 10ක කෑල්ලක් දාලා.
    මුලින් හරියට බලපන් මොකද්ද කියන්නේ කියලා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,582
    28,515
    113
    පැයක ප්‍රෝග්‍රෑම් එකකින් තත්පර 10ක කෑල්ලක් දාලා.
    මුලින් හරියට බලපන් මොකද්ද කියන්නේ කියලා.
    තප්පර 10 නෙමෙයි කීප තැනකම කියන්නේ ඕක තමයි :lol:


     
    Last edited:
    • Haha
    Reactions: dayt0na

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Video නැද්ද
    උබලා උපන්ගෙයි බොරුකාරයෝ හින්දා වීඩියෝ එකක් නොබලා මුකුත් කියන්න අමාරුයි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Video නැද්ද
    උබලා උපන්ගෙයි බොරුකාරයෝ හින්දා වීඩියෝ එකක් නොබලා මුකුත් කියන්න අමාරුයි
    minihaage kathawe padanamata mulin kiyana punchi kotasak oya, bayyo unta wasi kella witarak kapala kotala gannawa.... hariyata ara Lal kanthage ge video ekak edit karala gatte... anna ee wage.... moda bayyo
     
    • Like
    Reactions: gamerlk

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    minihaage kathawe padanamata mulin kiyana punchi kotasak oya, bayyo unta wasi kella witarak kapala kotala gannawa.... hariyata ara Lal kanthage ge video ekak edit karala gatte... anna ee wage.... moda bayyo
    ඉතිං මොකක්ද ඔය පදනම . පැහැදිලි කරපන්කො බලන්න.