NPP එක

2osama

Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    හිඟය කාලෙත් රට පටවන ඵකනේ ප්‍රශ්ණේ..උඹ දැකල තියෙනවද ඉන්දියාව,පකිස්ථානය හාල් , අල, ලූණුත් export ban කරනවා කාලෙකට..ඒත් ලංකාවේ ඒ මුකුත් නෑ..
    හාල් හිගයක් නම් හාල් රටින් ගෙන්න්වන්න ඔනෙ කලින් ආන්ඩු කරෙත් එහෙම තමා
    ඉලග කන්නේ හාල් එනකම් කට ඈරගෙන ඉන්නෙ මොඩ ජෙප්පො විතරයි🤣🤣
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    NPP ආතල් දෙයි කියලා හිතුවා එත් මෙහෙම ආතල් දෙයි කියලා නම් හිතුවේ නෑ බන්🤣🤣

    911f735a93aac2bad968b2ee49af19eb4e337b96dca339a2989a346e99060d78_1.jpg


    rawatichcha ewun paw ban :ROFLMAO: