දැන් දැන් අපිටත් ජවිපෙට මොකුත් කියන්න බැරි ලයින් එකක් තියෙන්නේ. ගියපාර සර්ට සප් එක දුන්නු සෙට් එකම ජවිපෙට සෙට් වෙලා අපට ටෝක් ඉශු කරනවා කියහන්කෝ. සමහරු සමුපකාර චන්ද වලටත් සෙට් වෙලා. එනිවේ අනුර අයිය දිනනවා නම් එච්චරයි. රටට හොදක් වෙයි.
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.