NPP ගාල්ල මහා රැලිය | 🔴LIVE

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    යන්න කලින් පොවලා අරන් යන්නෙ. මෙතනින් බස් 20ක් විතර ගියා හම්බන්තොට පැත්තෙ උන් අරන්. තංගල්ලෙ සෙට් එකමද දන්නෙ නෑ එව්වන්නෙ 😂😂
     
    • Dislike
    Reactions: yapa100

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුරයියා රටට තියෙන අාදරේ බලපංකෝ..අනේ ඵයා පුදුම විදිහට සල්ලි වියදම් කරන්නේ අපි වෙනුවෙන්..😹😹😹😹

    IMG_20240817_172932_894a0f8c11927ea7fb8.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනුරයියා රටට තියෙන අාදරේ බලපංකෝ..අනේ ඵයා පුදුම විදිහට සල්ලි වියදම් කරන්නේ අපි වෙනුවෙන්..😹😹😹😹

    IMG_20240817_172932_894a0f8c11927ea7fb8.jpg

    Free advertising වලට thanks
     
    • Like
    Reactions: yapa100