NPP ගාල්ල මහා රැලිය | 🔴LIVE
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Aug 17, 2024 #2 යන්න කලින් පොවලා අරන් යන්නෙ. මෙතනින් බස් 20ක් විතර ගියා හම්බන්තොට පැත්තෙ උන් අරන්. තංගල්ලෙ සෙට් එකමද දන්නෙ නෑ එව්වන්නෙ Reactions: yapa100
යන්න කලින් පොවලා අරන් යන්නෙ. මෙතනින් බස් 20ක් විතර ගියා හම්බන්තොට පැත්තෙ උන් අරන්. තංගල්ලෙ සෙට් එකමද දන්නෙ නෑ එව්වන්නෙ
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,843 31,055 113 Aug 17, 2024 #3 අනුර දිනුවම ප්රයිවට් කැම්පස් වලට මොකද කරන්න යන්නෙ ? @yapa100 Reactions: AKI-SL and sakuntha1996
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Aug 17, 2024 #4 Mr UNKNOWN said: අනුර දිනුවම ප්රයිවට් කැම්පස් වලට මොකද කරන්න යන්නෙ ? @yapa100 Click to expand... ඒවගේ සල්ලි ගන්නෙ නෑ.
Mr UNKNOWN said: අනුර දිනුවම ප්රයිවට් කැම්පස් වලට මොකද කරන්න යන්නෙ ? @yapa100 Click to expand... ඒවගේ සල්ලි ගන්නෙ නෑ.
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,843 31,055 113 Aug 17, 2024 #5 sakuntha1996 said: ඒවගේ සල්ලි ගන්නෙ නෑ. Click to expand... ඒවටත් අන්තරේ වියලි කලාපෙ ගංකබර හැත්ත රිංග ගනීද ? Reactions: sakuntha1996
sakuntha1996 said: ඒවගේ සල්ලි ගන්නෙ නෑ. Click to expand... ඒවටත් අන්තරේ වියලි කලාපෙ ගංකබර හැත්ත රිංග ගනීද ?
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Aug 17, 2024 #6 අනුරයියා රටට තියෙන අාදරේ බලපංකෝ..අනේ ඵයා පුදුම විදිහට සල්ලි වියදම් කරන්නේ අපි වෙනුවෙන්.. Reactions: sakuntha1996 and yapa100
u_make_me_sick_ Well-known member Oct 1, 2011 11,522 7,320 113 Aug 17, 2024 #7 dxx said: අනුරයියා රටට තියෙන අාදරේ බලපංකෝ..අනේ ඵයා පුදුම විදිහට සල්ලි වියදම් කරන්නේ අපි වෙනුවෙන්.. Click to expand... Free advertising වලට thanks Reactions: yapa100
dxx said: අනුරයියා රටට තියෙන අාදරේ බලපංකෝ..අනේ ඵයා පුදුම විදිහට සල්ලි වියදම් කරන්නේ අපි වෙනුවෙන්.. Click to expand... Free advertising වලට thanks