NPP නියෝජ්‍ය බුද්ධශාසන ඇමති

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,016
    22,048
    113
    ගම මහනුවරයි
    Thanks Hello GIF
     
    • Haha
    Reactions: max_pain and 2osama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    අනික් හැම එකාම ආගම අබිං අබිං ගානකොට මාක්ස්වාදී වෙන මුස්ලිම් අය විතරක් එහෙම කියන්නේ නෑ උන් හොරෙන් හරි ආගම අදහනවා. උන්ට ඒ අතින් නං මොලේ තියෙනවා අනික් රට හරක් ටිකට වඩා
     
    • Like
    Reactions: 2osama

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,678
    113
    බයියොත් ඉඳලා ඉඳලා මාරම උන් ටිකකට බලේ දුන්නේ...මදැයි රාජපක්ෂලා ඵපා වෙලා දෙන්නම් තොපිට දෙන්නම් මේ පාර හොම්බෙන් යන්න කිය කිය ලපයගේ පච අහලා ගිහින් කතිරේ ගැහුවා රට බේරගන්න..මේ යන විදිහට දැන් චන්දේ දීපු උන්ටත් හොම්බෙන් යන්න වෙන්නේ..:lol:.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    සාදු කියන්න පින්වතුනි සාදු කියන්න😬 සාදු කියන්න බැරි නම් අල්ලාහු අක්බර් කියන්න 😂
     
    • Love
    Reactions: dimuthmike

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය ඉතිං... රෙන්නෙ කොහෙවත් .. වතුර ගහන්නෙ වෙන කොහෙවත්...
    යකුනේ අන්න උඹල හොයපු ඉශාරා අල්ලල.. සෙනික බාල්දි අරං ඒ පැත්තය දුවහං 🤣
     
    • Like
    Reactions: knot

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඔය ඉතිං... රෙන්නෙ කොහෙවත් .. වතුර ගහන්නෙ වෙන කොහෙවත්...
    යකුනේ අන්න උඹල හොයපු ඉශාරා අල්ලල.. සෙනික බාල්දි අරං ඒ පැත්තය දුවහං 🤣
    අළුත් බුද්ධශාසන නියෝජ්‍ය ඇමති විදියට හම්බයේක් පත් කරපු පැලවත්තේ නාකි මයිනට හද පිරි මෙවුවා එක😂